වැලන්ටයින්-තෑග්ග

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේක කියවන්න බෑ,:baffled: මොකාද මේ අකුරු ලියන්න බැරි පොලිස්කාරයා?:angry:

    අකුරැ ලියන්න පුලුවන් නම් උ පොලීසියට බැදෙයිද ?:rofl::P;)
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෙසේ වෙතත් අපි පොලීසියට ස්තූතිවන්ත විය යුතුයි අපේ හොර වෙදාට මේ ත්‍යගය ලබාදීම පිලිබදව:cool:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වත්තිල වෙද මහතාගේ තවත් වැඩක්



    google එකේ හොර වෙදා කියල සර්ච් කෙරැවම එන රිසල්ට් මෙන්න

    fxb03m.gif

    :P:P:P:P:P:P:P:P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උදේ පාන්දර මට ලැබුන වැලන්ටයින් තෑග්ග.
    නෙදමකින් දවසම ඉවරයි...........
    :angry::angry::angry::angry::angry::angry:
    :(:(:(:(:(:(:(
    View attachment 24633

    කව්ද බන් මේක ලියපු පොලිස් කාරයා... ඌව ආපහු ඉස්කෝලෙ යවන්න වෙයි වගේ අකුරු ලියන්න උගන්නන්න....