වැලන්ටයින් දිනය.... (Valantines Day)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
වැලන්ටයින් දිනය.... (Valantines Day)

valantines.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
වැලන්ටයින් දවස වෙන්කරලා තියෙන්නේ පෙම්වතුන්ට නෙමේ දුල් , වෙලෙන්දන්ට :P කීයක් හරි හොයාගන්න
මොකද සැබෑ ප්‍රේමවන්තයන්ටනම් ඕකත් නිකම්ම නිකන් දවසක් විතරයි...
අර කොහෙවත් ඉන්න වැලන්ටයින්ට පව් :lol:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාන්ත වැලන්ටයින්ගේ නමින් අරඹ්න ලද මෙම ආදරවන්තයින්ගේ සැමරුම් දිනය, පෙබරවාරි 14 වෙනිදා නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වුනේ රෝම ඉතිහාසයේ "ජිලැසියස්" නම්වු පාප් තුමාගේ අනුදැනුම ඇතිවයි..

එකල මෙය ඉහළ ධනේශ්වර පංතිය නියෝජනය කරමින් ඇරඹුනද අද වෙන කොට එය වැඩියෙන්ම සමරන්නේ අත මිට සරු නැති අපේම නැති බැරි එවුන් පිරිසයි...

අද වෙනකොට මෙය හුදෙක් වාණිජ වටිනාකමක් ඇති දිනයක් බවට පත්වෙලා..ආදරය ගජ රාමෙට විකිණිලා......

කාලෝචිත මාතෘකාවක්...කථා බහට ලක් විය යුතු අන්තර්ගතයක්..

කවදත් වගේ සාර්ථකයි..

ඔබට ජය...

 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
වැලන්ටයින් දවස වෙන්කරලා තියෙන්නේ පෙම්වතුන්ට නෙමේ දුල් , වෙලෙන්දන්ට :P කීයක් හරි හොයාගන්න
මොකද සැබෑ ප්‍රේමවන්තයන්ටනම් ඕකත් නිකම්ම නිකන් දවසක් විතරයි...
අර කොහෙවත් ඉන්න වැලන්ටයින්ට පව් :lol:

:yes::yes::yes::yes::yes::yes: ethakota anith dawas "Walitine" da :rofl::rofl::rofl::rofl:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හැමදේම මා'කට් කරන ලෝකෙ දැන් ආදරයටත් මිලක් නියම වෙනවා. මෙච්චර කාලයක් නොවුනේ එච්චරයි. දැන් ඒකත් වෙලා තියෙන්නේ. නිර්මාණයක් විදිහට ඉදිරිපත් කලාට ස්තූතියි දුල්හරී අක්කා.....
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Rooms ehema denatama godak bukuth korala iwaralu Velan lokkawa piliganna...
Ara kiwwath wage keeyak hari kadaganna watina awastawakne meka...

kawiya Pankadui...:)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හැමදාමත් ආදරෙයිනම්.. හැමදාමත් වැලන්ටයින්...

    නමුත් දැන් වෙන්නෙ වෙළෙන්දන්ගෙ බොරු මගෝඩියක්...

    කාලෝචිත නිර්මාණයක් සහෝ...
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ඒක ඇත්ත දුල්. ආදරය, කතාව, පොරොන්දු නැතත්..අඩු ගනනෙ...ලස්සන හිනාව වත් හැමදාම තියෙනවා නම් අපි හැමදාම වැලන්ටයින්ලා තමයි. ගොඩක් ලස්සන නිර්මාණයක්..නගා.:)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    adaraya karana ayata amutuwen dawasak one naha...jiwithe hamadatama kochchara randu wunath adaren innawa..valentine day ekata witarak neme hama puluwan dawasakama punchi punchi thagi hambenawa...hama dama adarei kiyaa kiyanawa..kalochitha nirmanayak sis digatama liyanna :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කාලයට ඔබින ගොඩාක් හරවත් නිර්මාණයක් සොයුරිය.

    හැමදෙයටම මිලක් ඇති වණිජකරණයට යටවූ ලොකයේ තවම ප්‍රයිස්-ටැග් එකක් නැත්තේ මිනිස්කමට විතරයි.

    ඊට හේතුව මිලකරන්න බැරිවීමද? වටිනාකමක් නැතිවීම ද?

    ඔබට ජය සොයුරිය