වැලන්ටයින් වැදගත්ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    වැලන්ටයින් යුරෝපයේ බිහි උනාට බටහිර ලෝකේ එක වැදගත් දිනයක් ලෙස ගණන් ගන්නේ නැහැ හැබැයි බටහිර ලෝකේ පෞද්ගලිකවාදය මත පදනම් උනත් එයාලට දෙමව්පියන්ගේ දවස වගේ දේවල් වැදගත් දවස් ලෙස පිලිගන්නවා අපේ සමාජය සාමුහිකත්වය මත පදනම් වුනත් දෙමව්පියන්ගේ දවසටත් වඩා වැලන්ටයින් දවස වැදගත් කියලා සලකනවා
    ඔය සමහරක් උන් වැලන්ටයින් දවසේ room ගිහිල්ලා hiv aids හදාගෙන එහෙම එන්නේ
     
    • Haha
    Reactions: Hecker