ඉල්ලද්දි මගේ හිත එදා ඒ පංතියේ
අඳුනගෙන ටික දොහයි අපේ ඇස් හංදියේ
පෙම් පාට උතුරද්දි තරු වගේ ඇස් දෙකේ
ගැස්සුනා මගෙ හිතත් සත්තමයි ඒ වෙලේ
ආදරෙයි හදවතින් තියෙන තුරු ජීවිතේ
ඉල්ලුවොත් දෙන්න බැරි දෙයක් නෑ මගෙ අතේ
ඒත්...
ආදරේ තියෙන්නේ ලේ වලද යටි කයේ?
අඳුනගෙන ටික දොහයි අපේ ඇස් හංදියේ
පෙම් පාට උතුරද්දි තරු වගේ ඇස් දෙකේ
ගැස්සුනා මගෙ හිතත් සත්තමයි ඒ වෙලේ
ආදරෙයි හදවතින් තියෙන තුරු ජීවිතේ
ඉල්ලුවොත් දෙන්න බැරි දෙයක් නෑ මගෙ අතේ
ඒත්...
ආදරේ තියෙන්නේ ලේ වලද යටි කයේ?