වැලලෙන්න විද්‍යාත්මක හේතු !

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    දෙවියන් කිව්වා කියන හැම දෙයක්ම ඔහේ පිලිගන්නා අපි තීන්ත වේලිලා නෑ කිව්වොත් ඇගිල්ලක් හරි තියලා බලනවා. ඔය වැලලෙන්න විද්‍යාත්මක හේතු හොයන්නෙත් අවිද්‍යාත්මක විශ්වාසයක් පදනම් කරගෙන විම හාස්‍යයට කරුණකි

    සංවාදයට !
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දෙවියන් කිව්වා කියන හැම දෙයක්ම ඔහේ පිලිගන්නා අපි තීන්ත වේලිලා නෑ කිව්වොත් ඇගිල්ලක් හරි තියලා බලනවා. ඔය වැලලෙන්න විද්‍යාත්මක හේතු හොයන්නෙත් අවිද්‍යාත්මක විශ්වාසයක් පදනම් කරගෙන විම හාස්‍යයට කරුණකි

    සංවාදයට !
     
    • Like
    Reactions: Candid-B and akunad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් එයාලා ඒකට ආගමික විශ්වාසයක් කියලා කියන්නේ නෑ. අවුරුදු ගාණක් තිබ්බ මිනිස්සුන්ගේ විශ්වාස කියලා කියන්නේ. හෑබෑයි කාලි මෑණියන්ට, නාථ දෙවියන්ට හිනා වෙනවා.. මේවා නිකන් පුක හිනස්සන වෑඩ
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    දෑන් එයාලා ඒකට ආගමික විශ්වාසයක් කියලා කියන්නේ නෑ. අවුරුදු ගාණක් තිබ්බ මිනිස්සුන්ගේ විශ්වාස කියලා කියන්නේ. හෑබෑයි කාලි මෑණියන්ට, නාථ දෙවියන්ට හිනා වෙනවා.. මේවා නිකන් පුක හිනස්සන වෑඩ
    කාලි, නාථ දෙවි කේස් එකයි මුස්ලිම් උන්ගෙ සිරුරු වලලන දෙකම එකම තරාදියෙ දෙපැත්තකට දාල සම කරන්න බෑ. ඔය දෙකම අවිද්‍යාව. ඒ කියන්නෙ පිළිනොගත යුතු දේවල්. රටේ මෙච්චර ව්‍යවසනයක් වෙලා තියෙද්දි මුස්ලිම් උන් අන්ධ භක්තිකව ඔය වගේ දේවල් අතිශය විදිහට විශ්වාස කරනවා නම්, ඒ හේතුවෙන් මේ වෙලාවෙ රටේ ප්‍රශ්ණයක් පැන නගිනවා නම් ඒකට මොකක්ම හරි පියවරක් ගන්න ඕන.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාලි, නාථ දෙවි කේස් එකයි මුස්ලිම් උන්ගෙ සිරුරු වලලන දෙකම එකම තරාදියෙ දෙපැත්තකට දාල සම කරන්න බෑ. ඔය දෙකම අවිද්‍යාව. ඒ කියන්නෙ පිළිනොගත යුතු දේවල්. රටේ මෙච්චර ව්‍යවසනයක් වෙලා තියෙද්දි මුස්ලිම් උන් අන්ධ භක්තිකව ඔය වගේ දේවල් අතිශය විදිහට විශ්වාස කරනවා නම්, ඒ හේතුවෙන් මේ වෙලාවෙ රටේ ප්‍රශ්ණයක් පැන නගිනවා නම් ඒකට මොකක්ම හරි පියවරක් ගන්න ඕන.

    කාලි අපට පැණියක් දීල තියෙනවා. ඒත් හම්බෙ සෙට් එකහ් වැලලුවම මොනවද හම්බෙන්නේ? The logic is that simple.

    ඒ කියන්නේ කාලි අල්ලාහ්ට වඩා බලවත් කියන එක.
     
    • Love
    Reactions: Candid-B