වැල්දිමීර් පූටින් ගේ 67 උපන්දින සැමරුම....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැල්දිමීර් පූටින් ගේ 67 උපන්දින සැමරුම....

    රුසියානු ජනාධිපතිවරයා ඊයේ ( ඔක්තෝබර් 07 ) තම 67 වෙනි උපන්දිනය සැමරුවේ සයිබීරියාවේ Tuva ( මොන්ගෝලියානු දේශසීමාව ආසන්නයේ ) ප්‍රදේශයේ කඳු අතර සංචාරය කරමිනි.

    :):):):)

    '' MOSCOW — Russian President Vladimir Putin has spent the weekend in southern Siberia's mountains.

    Photos and video released by the Kremlin on Monday showed Putin walking forested mountains in the Tuva region that borders Mongolia. Putin turned 67 on Monday. ''


    මේ මනුස්සයා නම් සිරාම ආතල් එකේ ඉන්න පොරක්

    :cool::cool::cool:


    2vJ9bxb.jpg


    o0Vftbh.jpg


    kXnFYgV.jpg


    iw2L00H.jpg


    LgQgexl.jpg


    RBZ5pFp.jpg


    nkOPmB1.jpg


    75DsIgP.jpg


    40eKgyd.jpg


    gbm60DQ.jpg


    1IrluLp.jpg





     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නාකියො එපා
    තරුණ නායකයෙක් ඕනලු

    පූටින්ගෙ පයට පෑගෙන වැලි කැටයකට සම කරන්න බැහැ පුතේ ලංකාවෙ එක දේශපාලකයෙක්වත්