වැල්ලට ගිහින් මාළු ගන්න අමාරුද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට හරි ආසයි දවසක උදේ පාන්දරින් ගිහින් බෝට්ටුවේන් බාපු ගමන් තියෙන මාළු කිලෝ ගනන් ගෙනල්ලා මාසයක් පුරාවට fridge එකේ දාගෙන කන්න. කොහොමද මේක කරන්නේ? ඇත්තටම ලාභයක් තියනවාද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අප්පිරිය වෙනවා කොල්ලො. මාත් බෝඩිමේ ඉද්දී සතියකට පාරක් පෑලියගොඩ බැහැලා මාළු ගෙනල්ල පුරවන් කන්න ගියා සතියේ පුරාම එපා වෙනවා උයන්න ගියාම. Smell එකත් අවුල්
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අප්පිරිය වෙනවා කොල්ලො. මාත් බෝඩිමේ ඉද්දී සතියකට පාරක් පෑලියගොඩ බැහැලා මාළු ගෙනල්ල පුරවන් කන්න ගියා සතියේ පුරාම එපා වෙනවා උයන්න ගියාම. Smell එකත් අවුල්
    කොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?

    මාසයක් තියාගන්න පුලුවන් ද?

    ජාඩි වගේ මොකක් හරි හදලා මිසක් නිකම් මාසයක් තියන් ඉන්න එපා
    Deep freezer දැම්මාම බැරිද?
    ------ Post added on Mar 13, 2024 at 9:01 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    කොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?

    Deep freezer දැම්මාම බැරිද?
    ------ Post added on Mar 13, 2024 at 9:01 PM
    පුලුවන් ඇති.මම නම් සතියකට වඩා තියාගෙන නෑ කවදාවත්.ඒ නිසා දන්නෙ නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?

    Deep freezer දැම්මාම බැරිද?
    ------ Post added on Mar 13, 2024 at 9:01 PM

    ලොකු මාළු බඩවැල් කකුළුවෝ ඉස්සෝ හැමදාම සුද්ද කර කර උයන්න ගියාම ගෙදර ගද ගහනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...

    Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..

    Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අප්පිරිය වෙනවා කොල්ලො. මාත් බෝඩිමේ ඉද්දී සතියකට පාරක් පෑලියගොඩ බැහැලා මාළු ගෙනල්ල පුරවන් කන්න ගියා සතියේ පුරාම එපා වෙනවා උයන්න ගියාම. Smell එකත් අවුල්
    කරවල kaloth dume dala aulak ne
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පුලුවන් ඇති.මම නම් සතියකට වඩා තියාගෙන නෑ කවදාවත්.ඒ නිසා දන්නෙ නෑ
    උඹල කන සමහර මාළුත් මසගණන් ෆ්රිස් කරලා ගේන ඒවා. තමයි, වැල්ලට හරි වරයට ගිහිල්ල හරි තමයි අලුත් මාළු ගන්නවනම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,807
    113
    මාලඹේ
    බෙරුවලින් ගෙනාවා එක පාර කිලෝ 10 ක් වගේ සුද්ද කරලා කෑලි කපලා
    මාසයක් වගේ තියාගෙන කන්න පුළුවන් ඕනේ නම් ඊට වඩා තියාගන්නත් පුළුවන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...

    Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..

    Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
    This.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලොකු මාළු බඩවැල් කකුළුවෝ ඉස්සෝ හැමදාම සුද්ද කර කර උයන්න ගියාම ගෙදර ගද ගහනවා.
    මම නම් ඉස්සර ගෙනත් ඔක්කොම සුද්ද කරලා කෑලි කපලා එක පාරට උයන්න ඕනෙ ප්‍රමාණ වෙන වෙනම වෙන් කරලා තමයි ෆ්‍රීසර් දාන්නෙ. එතකොට ඉතින් ගත්තා වළඳට දැම්මා ඉව්වා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    පුළුවන් අපි කරන්නෙත් ඔ්කම තමයි. සාලයා කිලෝව 50 යන කාලෙට කිලෝ 50 ක් විතර ෆ්රීස් කරලා කාලයක්ම පූසන්ට කන්න දෙනවා. අපිට කන්නත් මාළ ඔය විදියටම ගන්නවා. අපිට කන්න ගන්න ඒ්වා නම් සතිපතා ගෙනවා. අපි ගිහින් මිල අඩු ඒ්ව ගෙනත් ෆ්රීස් කරනවා. මාස දෙක පහු වෙලත් කිසිම අවුලක් නෑ. අපි පාවිච්චි කරන්නෙ ටොප් ඔ්පන් ෆරීසරයක් උශ්නත්වය -20C)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට හරි ආසයි දවසක උදේ පාන්දරින් ගිහින් බෝට්ටුවේන් බාපු ගමන් තියෙන මාළු කිලෝ ගනන් ගෙනල්ලා මාසයක් පුරාවට fridge එකේ දාගෙන කන්න. කොහොමද මේක කරන්නේ? ඇත්තටම ලාභයක් තියනවාද?
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි මාළුකාරයෝ සාමාන්‍යෙන් එහෙම එන මිනිස්සුන්ට විකුණන්න කැමති නෑ. මොකද හැමදාම මාළු ගන්න වෙළෙන්ඳෝ ලෙඩේ අදිනවා. සමහර විට උන් අරන් ඉතුරු උනොත් ටිකක් දෙයි.

    අනික් ප්‍රශ්නෙ තියෙන්නෙ එකම මාළු ජාතිය ගොඩක් කන්න බෑ. දිගටම.

    පුළුවන් අපි කරන්නෙත් ඔ්කම තමයි. සාලයා කිලෝව 50 යන කාලෙට කිලෝ 50 ක් විතර ෆ්රීස් කරලා කාලයක්ම පූසන්ට කන්න දෙනවා. අපිට කන්නත් මාළ ඔය විදියටම ගන්නවා. අපිට කන්න ගන්න ඒ්වා නම් සතිපතා ගෙනවා. අපි ගිහින් මිල අඩු ඒ්ව ගෙනත් ෆ්රීස් කරනවා. මාස දෙක පහු වෙලත් කිසිම අවුලක් නෑ. අපි පාවිච්චි කරන්නෙ ටොප් ඔ්පන් ෆරීසරයක් උශ්නත්වය -20C)
    Freezer ekata bila gewwama malu wala labe ithuru wenawada ban?
    ------ Post added on Mar 13, 2024 at 9:37 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    Freezer ekata bila gewwama malu wala labe ithuru wenawada ban?
    ------ Post added on Mar 13, 2024 at 9:37 PM
    පාඩු නෑ බං. ෆ්රීසරේට මාසෙටම යුනිට් 30 ක් යන්නෙ නෑ. අනික අපේ ගෙදර සම්පූර්ණයෙන්ම සෝලා දුවන්නේ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මන් අව්රුද්දක් විතර coastal area ඉන්න උනා, ඒ කාලේ තමයි මාළු කෑවේ ලොවෙත් නැති වෙන්ඩ.
    සතියකට දවස් 4ක් වත් මාළු, ඉස්සෝ, දැල්ලෝ. සමහර දවසට dinner එකට මාළු විතරක්මත් කනවා.

    ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මොන මාළුවා ගත්තත් පොඩි පොඩි කෑලි කපල උයල කන්න. ඒ උනාට ලෝකේ මාළු කපන විදි, හදන විදි ඒ ඒ මාළු වර්ගය අනුව වෙනස්.
    අපේ ගෙවල් වල මාළු උයන විදිහට කොයි මාළුවා ඉව්වත් එකම රස, ඇත්තටම ඒ මාළුවාගේ රස නෙවෙයි, තුනපහ මිරිස් රස.
    ඒ කාලේදී තමයි මන් ඇත්තටම මාළු රසට මාළු කෑවේ.

    කොහොම උනත් freeze කරපුවම fresh එන රස නෑ. සතියකට එහා තියාගෙන කන එකේ තේරුමක් නෑ.

    වැල්ලෙන් මාළු ගන්නවානම් කල්පනාවෙන් ගන්ඩ ඕන. ගොඩක් උන්ගේ තරාදි හොරට හදපුව. 1kg කිරුවම 750g :P
    හොඳ ඒවා අස්සේ පරණ ඒව, තැලිච්ච ඒවා දානවා. බොරු මාළු වර්ග දෙනවා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    පුළුවන් අපි කරන්නෙත් ඔ්කම තමයි. සාලයා කිලෝව 50 යන කාලෙට කිලෝ 50 ක් විතර ෆ්රීස් කරලා කාලයක්ම පූසන්ට කන්න දෙනවා. අපිට කන්නත් මාළ ඔය විදියටම ගන්නවා. අපිට කන්න ගන්න ඒ්වා නම් සතිපතා ගෙනවා. අපි ගිහින් මිල අඩු ඒ්ව ගෙනත් ෆ්රීස් කරනවා. මාස දෙක පහු වෙලත් කිසිම අවුලක් නෑ. අපි පාවිච්චි කරන්නෙ ටොප් ඔ්පන් ෆරීසරයක් උශ්නත්වය -20C)
    You are managing home as a company :yes:.