මට හරි ආසයි දවසක උදේ පාන්දරින් ගිහින් බෝට්ටුවේන් බාපු ගමන් තියෙන මාළු කිලෝ ගනන් ගෙනල්ලා මාසයක් පුරාවට fridge එකේ දාගෙන කන්න. කොහොමද මේක කරන්නේ? ඇත්තටම ලාභයක් තියනවාද?
කොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?අප්පිරිය වෙනවා කොල්ලො. මාත් බෝඩිමේ ඉද්දී සතියකට පාරක් පෑලියගොඩ බැහැලා මාළු ගෙනල්ල පුරවන් කන්න ගියා සතියේ පුරාම එපා වෙනවා උයන්න ගියාම. Smell එකත් අවුල්
Deep freezer දැම්මාම බැරිද?මාසයක් තියාගන්න පුලුවන් ද?
ජාඩි වගේ මොකක් හරි හදලා මිසක් නිකම් මාසයක් තියන් ඉන්න එපා
පුලුවන් ඇති.මම නම් සතියකට වඩා තියාගෙන නෑ කවදාවත්.ඒ නිසා දන්නෙ නෑකොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?
Deep freezer දැම්මාම බැරිද?
------ Post added on Mar 13, 2024 at 9:01 PM
කොහොමත් උයන කොට ගඳ එනවා නේද කොහෙන් ගත්තත්?
Deep freezer දැම්මාම බැරිද?
------ Post added on Mar 13, 2024 at 9:01 PM
කරවල kaloth dume dala aulak neඅප්පිරිය වෙනවා කොල්ලො. මාත් බෝඩිමේ ඉද්දී සතියකට පාරක් පෑලියගොඩ බැහැලා මාළු ගෙනල්ල පුරවන් කන්න ගියා සතියේ පුරාම එපා වෙනවා උයන්න ගියාම. Smell එකත් අවුල්
උඹල කන සමහර මාළුත් මසගණන් ෆ්රිස් කරලා ගේන ඒවා. තමයි, වැල්ලට හරි වරයට ගිහිල්ල හරි තමයි අලුත් මාළු ගන්නවනම්.පුලුවන් ඇති.මම නම් සතියකට වඩා තියාගෙන නෑ කවදාවත්.ඒ නිසා දන්නෙ නෑ
This.Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...
Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..
Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
මම නම් ඉස්සර ගෙනත් ඔක්කොම සුද්ද කරලා කෑලි කපලා එක පාරට උයන්න ඕනෙ ප්රමාණ වෙන වෙනම වෙන් කරලා තමයි ෆ්රීසර් දාන්නෙ. එතකොට ඉතින් ගත්තා වළඳට දැම්මා ඉව්වා.ලොකු මාළු බඩවැල් කකුළුවෝ ඉස්සෝ හැමදාම සුද්ද කර කර උයන්න ගියාම ගෙදර ගද ගහනවා.
පොඩි ප්රශ්නයක් තියෙනවා. එකක් තමයි මාළුකාරයෝ සාමාන්යෙන් එහෙම එන මිනිස්සුන්ට විකුණන්න කැමති නෑ. මොකද හැමදාම මාළු ගන්න වෙළෙන්ඳෝ ලෙඩේ අදිනවා. සමහර විට උන් අරන් ඉතුරු උනොත් ටිකක් දෙයි.මට හරි ආසයි දවසක උදේ පාන්දරින් ගිහින් බෝට්ටුවේන් බාපු ගමන් තියෙන මාළු කිලෝ ගනන් ගෙනල්ලා මාසයක් පුරාවට fridge එකේ දාගෙන කන්න. කොහොමද මේක කරන්නේ? ඇත්තටම ලාභයක් තියනවාද?
Freezer ekata bila gewwama malu wala labe ithuru wenawada ban?පුළුවන් අපි කරන්නෙත් ඔ්කම තමයි. සාලයා කිලෝව 50 යන කාලෙට කිලෝ 50 ක් විතර ෆ්රීස් කරලා කාලයක්ම පූසන්ට කන්න දෙනවා. අපිට කන්නත් මාළ ඔය විදියටම ගන්නවා. අපිට කන්න ගන්න ඒ්වා නම් සතිපතා ගෙනවා. අපි ගිහින් මිල අඩු ඒ්ව ගෙනත් ෆ්රීස් කරනවා. මාස දෙක පහු වෙලත් කිසිම අවුලක් නෑ. අපි පාවිච්චි කරන්නෙ ටොප් ඔ්පන් ෆරීසරයක් උශ්නත්වය -20C)
පාඩු නෑ බං. ෆ්රීසරේට මාසෙටම යුනිට් 30 ක් යන්නෙ නෑ. අනික අපේ ගෙදර සම්පූර්ණයෙන්ම සෝලා දුවන්නේFreezer ekata bila gewwama malu wala labe ithuru wenawada ban?
------ Post added on Mar 13, 2024 at 9:37 PM

You are managing home as a companyපුළුවන් අපි කරන්නෙත් ඔ්කම තමයි. සාලයා කිලෝව 50 යන කාලෙට කිලෝ 50 ක් විතර ෆ්රීස් කරලා කාලයක්ම පූසන්ට කන්න දෙනවා. අපිට කන්නත් මාළ ඔය විදියටම ගන්නවා. අපිට කන්න ගන්න ඒ්වා නම් සතිපතා ගෙනවා. අපි ගිහින් මිල අඩු ඒ්ව ගෙනත් ෆ්රීස් කරනවා. මාස දෙක පහු වෙලත් කිසිම අවුලක් නෑ. අපි පාවිච්චි කරන්නෙ ටොප් ඔ්පන් ෆරීසරයක් උශ්නත්වය -20C)
.