වැල්ලට ගිහින් මාළු ගන්න අමාරුද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...

    Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..

    Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
    TFS+++
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නෑ පුලුවන්

    මුලින්ම සතියකට ගෙනෙන්ල බලහන්
    ලෙල්ලම නැත්ත, පෑලියගොඩ අවට නන් එතනින් ගන්නත් පුලුවන්, උන් නන් කපල දෙනව

    නැත්නන් ලෙල්ලමෙන් ගෙනල්ල, ඔක්කොම කපල, සුද්ද කරල, පැක් හදල ෆ්‍රිඩ්ජ් එකෙක් දාපන්
    උයන වෙලාවට ගනින්

    කූරි පිටින් දාන්න එපා, ඔක්කොම සුද්ද කරල දාහන්
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සතියකට වැඩිය මාළු තියාගන්න එක නම් අනුමත කරන්න බෑ, මොන freezer එකේ දැම්මත් අපි අරිනකොට වහනකොට temperature එක වෙනස් වෙනවා. මාළු නරක් වෙන්නේ නැති උනාට ඉව්වාම රහ අවුල්, ඒ වගේම ඔච්චර කල් තියාගත්තම fresh මාළු වල තියන රහ නම් කැලේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...

    Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..

    Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
    මේක තමයි හොඳම විදිහ
     
    • Like
    Reactions: chirantha19890821

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    මට හරි ආසයි දවසක උදේ පාන්දරින් ගිහින් බෝට්ටුවේන් බාපු ගමන් තියෙන මාළු කිලෝ ගනන් ගෙනල්ලා මාසයක් පුරාවට fridge එකේ දාගෙන කන්න. කොහොමද මේක කරන්නේ? ඇත්තටම ලාභයක් තියනවාද?
    wallen malu poddak denne na bro, i mean kuuri pitin ganna one, masayak purawata kanna nam itin no problem. but oka kapalama ganna one.
    dal walin adina malu damage wela tyenne, aniwa freezer danna one. bili malu nam tiyaganna pluwan.
    malu warga tika danagena ganna, youtube kara nam hoyaganna pluwan oka.
    mama asa, balaya, kelawalla, linna, isso, dallo, red snappet(best), gal malu, paraw, kelawalla
    asa nathi ewa tynwa, atawalla, maduwa,habarali, piyamasso

    panadura, bandaragama awata nam inne Srilak fishing market eken ganna, lesi beach eken gannawata wada.

    enjoy.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and sanjubob

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තැන කොහේද නම් මතක නෑ. හැබැයි එක පාරක් අපේ ගෙදර කට්ටියම මාදැලක් ඇදලා කිලෝ 3ක් 4ක් විතර මාලු දුන්නා අපිට. Deepfreezer එකේ දාලා තියාගෙන මාසෙට වඩා කෑවා. Deepfreezer දම්මාම නම් මුකුත් වෙන්නේ නෑ මන් අහලා තියෙන විදියට... :yes:

    Lellamata gihin honda malu jathi dekak ganin.. uden ma yaman... Ethana innawa malu kapala sudda karala dena kattiya.. eka gedara aran awith .. lunu dala malu aye hodapan.. eeta passe .. podi bag walata eka portion gahanna . Ey kiyanne oyata eka welakata ona pramaney...

    Ganata freezer eke aduk karapan.. ethakota uyana kota.. awashya portion eka gaththa.. wathurarata damma.. nathnam mulu ekama wathure dala. Eken kallak aye freezer damoth maluwa awul wenawa..

    Mas unath ehemai.. kukulek aran awith gedara kapala portion gahala fridge ekata danna.. ethakota uyana eka epa wenne nah..
    මේක තමයි හොඳම ක්‍රමය... :yes:
    ------ Post added on Mar 14, 2024 at 1:14 PM
     
    • Love
    Reactions: NRTG