වැල්ලම්පිටියට යන බස් මොනවද? route numbers?

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    වැල්ලම්පිටියට යන බස් මොනවද? route numbers?

    මචන්ස්ලා, මට කවුරුහරි කියනවද වැල්ලම්පිටියට යන විදිය, මොන බස් එක කොතනින්ද ගන්න ඕන කියල.. 131ගන්න පුලුවන් මහරගමින් හැබැයි ඒක කොට කොට යනකොට උදේ ගියොත් හවස තමයි මට වැල්ලම්පිටියට යන්න වෙන්නෙ..වෙන කොහොමද යන්නෙ... උදව්... :oo::oo::oo::oo::oo::oo:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ela machan.thanks ban.heta bus higayak ati wena ekak na neda?mokadha mama yanna haduwot kohehari,edata mokakhari magulak..welawata yanna hambennema na...ane manda
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    164= salmal uyana-purahala(town hall)
    166=salve island-angoda
    140=wellampitiya-kollupitiya
    143=kaduwela-pitakotuwa or hanwella-pitakotuwa