වැල්ලවත්තේ ලැප්-ටොප් - Laptop හෙර

DJ-AsAnka

Well-known member
  • Aug 1, 2010
    2,048
    409
    83
    MetaVerse
    babiato.co
    වැල්ලවත්තේ ලැප්-ටොප් - Laptop හෙර

    වැල්ලවත්තේ ලැප්-ටොප් හෙර
    57d2c6955f.jpg

    වෙළඳසැලකින් ඉතා සූක්ෂම අයුරින් භාණ්ඩ සොරා ගන්නා ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයක් අප වෙත ලැබී තිබේ.

    වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන, පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්-ටොප් වර්ගයේ පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ අයුරු පහත දැක්වෙන වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.

    අදාළ දර්ශනවලට අනුව කාන්තාවන් දෙදෙනෙකු විසින් එය සොරා ගන්නා ආකාරය දැක්වේ.

    :D:D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේක බොරුවක් බන් මීට කලිනුත් කීප වතාවක් එළකිරියේ මේක දැම්ම. මේ ඉන්දියන් වීඩියෝ එකක්. අඩු තරමේ මෙහෙම කඩයක් වැල්ලවත්තේ කොහෙවත් ඇත්තෙත් නැහැ. නිව්ස් ෆස්ට් කියල පස්සේ බොරුවට අලවල තියෙන්නේ.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේක බොරුවක් බන් මීට කලිනුත් කීප වතාවක් එළකිරියේ මේක දැම්ම. මේ ඉන්දියන් වීඩියෝ එකක්. අඩු තරමේ මෙහෙම කඩයක් වැල්ලවත්තේ කොහෙවත් ඇත්තෙත් නැහැ. නිව්ස් ෆස්ට් කියල පස්සේ බොරුවට අලවල තියෙන්නේ.

    ehemada?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka lankawe sure.. oka balanna gehenu adina widiha.. me scene eka lankawe kochchara than wala wela tiyenawada.. egollangta muhuna panna wenne nehe dan..
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මේක බොරුවක් බන් මීට කලිනුත් කීප වතාවක් එළකිරියේ මේක දැම්ම. මේ ඉන්දියන් වීඩියෝ එකක්. අඩු තරමේ මෙහෙම කඩයක් වැල්ලවත්තේ කොහෙවත් ඇත්තෙත් නැහැ. නිව්ස් ෆස්ට් කියල පස්සේ බොරුවට අලවල තියෙන්නේ.

    :):)
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මේක බොරුවක් බන් මීට කලිනුත් කීප වතාවක් එළකිරියේ මේක දැම්ම. මේ ඉන්දියන් වීඩියෝ එකක්. අඩු තරමේ මෙහෙම කඩයක් වැල්ලවත්තේ කොහෙවත් ඇත්තෙත් නැහැ. නිව්ස් ෆස්ට් කියල පස්සේ බොරුවට අලවල තියෙන්නේ.
    Machangla,

    me gani hamba ganiyek lu..........charter ne
    :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    :lol: