වැල්ලවත්තේ ලැප්-ටොප් - Laptop හෙර
වැල්ලවත්තේ ලැප්-ටොප් හෙර
වෙළඳසැලකින් ඉතා සූක්ෂම අයුරින් භාණ්ඩ සොරා ගන්නා ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයක් අප වෙත ලැබී තිබේ.
වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන, පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්-ටොප් වර්ගයේ පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ අයුරු පහත දැක්වෙන වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
අදාළ දර්ශනවලට අනුව කාන්තාවන් දෙදෙනෙකු විසින් එය සොරා ගන්නා ආකාරය දැක්වේ.