වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් - අධිකරණ සේවා කොමිෂන් සභාව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Ubalat chande denawane :angry:
    නෙදකින් ගොටුකොල පොන්නයා. උබට වඩා නම් නීතිය ගැන දන්නවා. නඩු දාලා උසාවි යනවා හැම මාසෙකට ම දෙපාරකට වඩා. මම මට අදාල නොවෙන දේවල් මතක තියාගන්න උනන්දු වෙන කෙනෙක් නෙමෙයි. ඕක දන්නෙ නෑ කියලා උබ වගේ හරකෙක මම ගැන චරිත සහතික දෙන එක තමයි හිනා යන වැඩේ. මම දන්න හැමදෙයක් ma උබ දන්නවද 😅

    සිරාවටම,මේවගේ උන්ට ඉතිං මොකෙක් හරි මොකක් කිවත් එක තම නිතිය කියල ඉන්නවා
    uba dannawa mama gana pakak😂😂
    ------ Post added on Oct 31, 2025 at 12:50 PM
     
    • Haha
    Reactions: snm1990

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙයාගේ වැරදි තීන්දු එතකොට නැවත සලකා බලන්න කියලා ඉල්ලයි නේද
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. එහෙම උනොත් පොර දීපු හැම තීන්දුවක්ම වැරදියි කියල කියන්නත් පුලුවන නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. එහෙම උනොත් පොර දීපු හැම තීන්දුවක්ම වැරදියි කියල කියන්නත් පුලුවන නේ.

    පුළුවන් හැකි උන් ඉහළ අධිකරණකට ගිහින් විසඳගනියි
     

    Similar threads