වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් - අධිකරණ සේවා කොමිෂන් සභාව

Max_r

Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,186
    113
    October 30, 2025

    වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

    එලෙස වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ, මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් වූ කරුණු මත පදනම්ව‍යි.

    මහේස්ත්‍රාත්වරයාගේ රාජකාරී කටයුතුවලදී සිදුව ඇති විදේශ ගමන් තහනම් ඉවත් කිරීම්,
    සහ නඩුවලට ඉදිරිපත් වූ භාණ්ඩ නිදහස් කිරීම් යනාදී කටයුතුවලදී සිදුව ඇතැයි කියන විෂමාචාර පිළිබඳව එම විමර්ෂනයන් සිදු කරනු ලබන බව වාර්තාවනවා.

    මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අයෙක් වනවා.

    ඔහු වැල්ලවාය අධිකරණයට මාරුවීම් ලබා සිටියා.


    සොස් -
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මොකේ අග විනිසුරු ද?
    මහේස්ත්‍රාත් සහ අගවිනිසුරු කියන්නෙ දෙකක් ද යකුනෙ මම අදයි දන්නෙත්

    btw වැඩ තහනම් උනාට පස්සෙ උන් ඊලගට කරන ජොබ් එක මොකද්ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නිර්භීත අවංක මහේස්ත්‍රාත් වරයෙකුට ජෙප්පො සලකන්නෙ මෙහෙමයි
    දැන් මේ රට පාලනය කරන්නෙ 8889 ජෙප්පො ටිකක්. අපි අරගලයක් කරේ ජෙප්පො ගේන්න නෙවෙයිනෙ. මම හිතුවෙ රනිල්ව ගේන්න කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,186
    113
    මොකේ අග විනිසුරු ද?
    මහේස්ත්‍රාත් සහ අගවිනිසුරු කියන්නෙ දෙකක් ද යකුනෙ මම අදයි දන්නෙත්

    btw වැඩ තහනම් උනාට පස්සෙ උන් ඊලගට කරන ජොබ් එක මොකද්ද
    අගවිනිසුරුවරු ඉන්නෙ එක්කෙනෙයි :)
    දැන් ඉන්නෙ - ප්‍රිති පද්මන් සූරසේන අගවිනිසුරු

    වැඩ තහනමේ ස්භාවය අනුව තමයි, කෝට් එකත් ගැලෙව්වොත්, ට්‍රැෆික් නඩුවක් අහන් ඉන්නවත් බැ ඉතිං :O
    ගොඩ පෙරකදොරු වගේ එකක් කරතැහැකි,
    ප්‍රයිවෙට් ක්ම්පැනි වල නීති සෙක්ශන් එකෙ වැඩ කරන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: snm1990

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    අර රට ඉද්හන් අල්ලන් ආපු කන්ජිපානිට ඇප දුන්න විනිසුරුවරයාට මොකද උනේ ? එකත් වැරදි නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,186
    113
    නිර්භීත අවංක මහේස්ත්‍රාත් වරයෙකුට ජෙප්පො සලකන්නෙ මෙහෙමයි
    දැන් මේ රට පාලනය කරන්නෙ 8889 ජෙප්පො ටිකක්. අපි අරගලයක් කරේ ජෙප්පො ගේන්න නෙවෙයිනෙ. මම හිතුවෙ රනිල්ව ගේන්න කියලා.
    බයි මිතුරන් ට්‍රයි කරා උපරිමෙන්,
    පාර්ලිමෙන්තුවෙත් කතා කරා, :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මොකේ අග විනිසුරු ද?
    මහේස්ත්‍රාත් සහ අගවිනිසුරු කියන්නෙ දෙකක් ද යකුනෙ මම අදයි දන්නෙත්

    btw වැඩ තහනම් උනාට පස්සෙ උන් ඊලගට කරන ජොබ් එක මොකද්ද
    Ubalat chande denawane :angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,186
    113
    අර රට ඉද්හන් අල්ලන් ආපු කන්ජිපානිට ඇප දුන්න විනිසුරුවරයාට මොකද උනේ ? එකත් වැරදි නේ
    නොදනී,
    ඇප දෙන එක නීති විරෝධී නෑ හරි නීති වලට දුන්නා නම්,
    පැමිණිල්ල හරි පොයින්ට් වලට නඩුව දාලා නැති නම් case එකක් තමයි.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,883
    113
    නොදනී,
    ඇප දෙන එක නීති විරෝධී නෑ හරි නීති වලට දුන්නා නම්,
    පැමිණිල්ල හරි පොයින්ට් වලට නඩුව දාලා නැති නම් case එකක් තමයි.
    මෙන්න මේකයි සිද්දිය... ප්‍රභාකරන් එතන හිටියත් පොලිසියෙන් හරියට සාක්ෂි ඉදිරිපත් කරලා නැත්නම් උට ඇප හරි නිදහස හම්බ වෙනවා.
    උසාවියට සාක්ෂි නැතුව තීරණ ගන්න බැනේ.

    Ubalat chande denawane :angry:
    සිරාවටම,මේවගේ උන්ට ඉතිං මොකෙක් හරි මොකක් කිවත් එක තම නිතිය කියල ඉන්නවා.
     
    • Like
    Reactions: nppcheguevara

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    මෙයාගේ වැරදි තීන්දු එතකොට නැවත සලකා බලන්න කියලා ඉල්ලයි නේද
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    පොලිසියේ බයිලා අහන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන් පෙනී සිටි විනිසුරුවරයෙක් මේ.

    පොලිසිය දාන බොරු නඩු වලට බැනලා එළෙව්වේ..
     
    • Like
    • Haha
    Reactions: KDH and Chamithacc

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    images
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මෙයා බොරු නඩු ගොඩක් විසි කරලා මිනිසුන්ට සාධාරණයක් කරපු එක්කෙනෙක් කියලා අහලා තියෙනවා
    Ow salli dena ayata sadaranayak kala..
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අගවිනිසුරුවරු ඉන්නෙ එක්කෙනෙයි :)
    දැන් ඉන්නෙ - ප්‍රිති පද්මන් සූරසේන අගවිනිසුරු
    Man nam kiyanne AG post ekata hodama pora tamai set wela tiyenne. Porara promotion dipu Mahinda lokkatawath favour ekak kare ne ara 52 day constitutional crisis tibba kaale. eka nisa tamai apahu ranilta PM wenna chance eka awe.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    මොකේ අග විනිසුරු ද?
    මහේස්ත්‍රාත් සහ අගවිනිසුරු කියන්නෙ දෙකක් ද යකුනෙ මම අදයි දන්නෙත්

    btw වැඩ තහනම් උනාට පස්සෙ උන් ඊලගට කරන ජොබ් එක මොකද්ද
    easy ban mata Lankawe Gov eka puke ariya = Aussi
     

    Similar threads