සාටක හැතිකරේට වෙන අය කොමිස් දෙන්නෙ නැතුව ඇති නේද @N A K A M U R Aපොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි
ඒක තමා නේද පොන්ස් @N A K A M U R A. ඇයි කියල රාජපක්ෂ කෙනෙක්ගෙන් අහල අපිටත් කියපන්කොචීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

ඒක චීනෙන් අහපන්මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය

ඒ උනාට ගූ නැයක් එවුවනෙ. ගූ ටික බාර ගන්නෙ නැත්තං වන්දි ඉල්ලනවත් කිව්ව නේද?ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්රියා නොකරන බව සඳහන් කළේය.

ඊට කලින් ගූ නැව බාරගන්න කියපන් @N A K A M U R Aසාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Quality Hotel ekak hadanna thibba