වැලිකඩ කොරියාවට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි
    සාටක හැතිකරේට වෙන අය කොමිස් දෙන්නෙ නැතුව ඇති නේද @N A K A M U R A

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.
    ඒක තමා නේද පොන්ස් @N A K A M U R A. ඇයි කියල රාජපක්ෂ කෙනෙක්ගෙන් අහල අපිටත් කියපන්කො :rofl:

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය
    ඒක චීනෙන් අහපන් :rofl:


    ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.
    ඒ උනාට ගූ නැයක් එවුවනෙ. ගූ ටික බාර ගන්නෙ නැත්තං වන්දි ඉල්ලනවත් කිව්ව නේද? :lol:

    සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
    ඊට කලින් ගූ නැව බාරගන්න කියපන් @N A K A M U R A
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ස්වභාවික වනාන්තර කලාපයක් බවට පත් කරන්න බැරිද බන්ධනාගාර භුමිය
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ස්වභාවික වනාන්තර කලාපයක් බවට පත් කරන්න බැරිද බන්ධනාගාර භුමිය

    කුණුහරුප දන්නවද

    Bts fan ලා form වෙයි ද?
    ඉස්සරහට ලාංකික පයි Korean blood එක්ක mix වෙලා තවත් කොට වෙයි ද?

    සුද්දියො ඉස්සරහ small cock humiliation fetish තියන ලාංකික set එකක් බිහි වෙයි ද?

    Sir fail 🥴

    ඔයාගේ චුවගේ දිග කීයද
    ------ Post added on Nov 14, 2021 at 6:53 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @N A K A M U R A මචං, ලංකාවෙ අයාලෙ යන හොරිකඩ බල්ලො ටික චීන්නුන්ගෙ කෑමට දීල ණයට හිලවු කරගන්න බැරිවෙයිද?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    රටේ දේවල් විකුනා ගන්න ද අර ඇමරිකාවේ ඉදන් බඩු කෑල්ල ගෙන්න ගත්තේ 69 ලක්ශයක් පුක දීලා
     
    • Haha
    Reactions: Honda.putha

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A මචං, ලංකාවෙ අයාලෙ යන හොරිකඩ බල්ලො ටික චීන්නුන්ගෙ කෑමට දීල ණයට හිලවු කරගන්න බැරිවෙයිද?

    උන්ගෙ කන්න මසක් නෑනේ..කටු ගැහිච්ච උන් නේ..උන් ටික උඹලම තියාගනිල්ල ඉස්සරහට සුප් හදන්න..සාගතයකුත් ඵනවනේ🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන්ගෙ කන්න මසක් නෑනේ..කටු ගැහිච්ච උන් නේ..උන් ටික උඹලම තියාගනිල්ල ඉස්සරහට සුප් හදන්න..සාගතයකුත් ඵනවනේ🤣🤣🤣🤣
    එච්චරටම රට පාලනේ කරන එවුන් ෂුවර් නේද @N A K A M U R A
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    View attachment 151125

    වැලිකඩ බන්ධනාගාරය පිහිට ඉඩම ගැනීමට කොරියානු ආයෝජකයකු සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

    ආණ්ඩුව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර අදාළ ඉඩම ආයෝජකයකුට ලබා දීමට තීරණය කොට ඇති සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.

    ඒ අනුව කොරියානු ආයෝජකයකු ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ඉඩම ගෙන සංවර්ධනය කිරීමට තරණය කොට ඇති බවත් වාර්තා වේ.

    හිරු
    wikunala salli tika 4 dena athara beda gannawaluda lol
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඇයි මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ

    රටේ අගනරය මැද්දේ ස්වබාවික වනාන්තර හදන්න

    එහෙම පුළුවන්කමක් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලල කියහන්කෝ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රටේ අගනරය මැද්දේ ස්වබාවික වනාන්තර හදන්න

    එහෙම පුළුවන්කමක් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලල කියහන්කෝ
    ඇයි බැරි. කෘතීමව හදන්න පුලුවන්