වැලිකඩ තවත් ආසාදිතයන් 72 ක්
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් 72 ක් වාර්තා වෙයි. ඉන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් .. තවද බන්ධනාගාර නිලධාරියෙකු හටද වෛරසය ආසාදනය වී තිබෙනවා.
වැලිකඩටමොනවාද හරි ?

නුවරටත් හරි බං. බෝගම්බර ඉඳන් corona positive කෙනෙක් පල්ලකැලේට යවලා. දැන් පල්ලකැලේට බන්ධනාගාරෙත් ඉවරයි.