වැලිකඩ ප්‍රහාරය අයවැය අවධනාය කඩන්නද?

kangediya

Member
Nov 8, 2012
53
3
0
වැලිකඩ ප්‍රහාරය අයවැය අවධනාය කඩන්නද?

වැලිකඩ ඝාතනය ජනතාවගේ අවධානය අයවැය ජනතා කතිකාව වෙන අතකට හැරවීමටලු.
 
kangediya

Member
Nov 8, 2012
53
3
0
This is called mind control .ආන්ඩුව කෘථිම සිද්ධීන් ඇති කරමින් ජනතාවගේ මනස පාලනය කිරීමක්.දැන් පත්තරවල අයවැය හෙඩ් ලයින් එක අයින් කරලා ඉරිදා පත්තරවල මේවා දාන්න පුලුවන්.නිවුස් වලටත් මේවා කියනවා. ලංකාවේ පත්තරවල ගොස්පි තීරූ හරහා මේ වගේ පච යොදාගනිමින් මයින්ඩ් කන්ට්‍රෝල් එකක් යනවා.විපක්ෂයේ ඉන්න මෝඩයන්ට මේවාට ප්‍රතිපහාර ගහන එක ගැන කිසිම දැනුමක් නෑ.මට විපක්ෂ මීඩියා පාලනය කරන්න පුලුවන්නම් මෙලහකට ආන්ඩුව කුඩු කරලා.
 
  • Like
Reactions: kelaniy

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඇතුලෙ ජේලර් කෙනෙක්ගෙන් අහලා බලන්න ඇත්තටම මොකද උනේ කියලා. ඇත්ත සිද්දිය ඇහුනොත් පුදුම වෙයි ඔයාල. මගෙන්නම් අහන්න එපා. :sorry:
ane kiyanna balanna apitath ..boru karayo wahi wahala..:dull:
 
BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඇතුලෙ ජේලර් කෙනෙක්ගෙන් අහලා බලන්න ඇත්තටම මොකද උනේ කියලා. ඇත්ත සිද්දිය ඇහුනොත් පුදුම වෙයි ඔයාල. මගෙන්නම් අහන්න එපා. :sorry:

    මමත් ඕකමයි කරන්න ඉන්නේ, දන්න කෙනෙක් ඉන්නවා හැබැයි මිනිහා මාව දන්නේ නෑ, Shape එකේ අහගන්න ඕනේ, මිනිහාගෙ no. plates නැති Virago එක දාල යන්නේ මම අඳුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර :)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇතුලෙ ජේලර් කෙනෙක්ගෙන් අහලා බලන්න ඇත්තටම මොකද උනේ කියලා. ඇත්ත සිද්දිය ඇහුනොත් පුදුම වෙයි ඔයාල. මගෙන්නම් අහන්න එපා. :sorry:

    aniva machan.....ape gedara kattiyath iye mulu rema aharila bn hitiye...:nerd::nerd::nerd:mun me boru magulak katha karanava...:growl::growl::growl:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    YLDUh.gif
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඇතුලෙ ජේලර් කෙනෙක්ගෙන් අහලා බලන්න ඇත්තටම මොකද උනේ කියලා. ඇත්ත සිද්දිය ඇහුනොත් පුදුම වෙයි ඔයාල. මගෙන්නම් අහන්න එපා. :sorry:

    :yes::yes::yes: