වැලිගම මිදිගම පාතාල අපරාධකර

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    වැලිගම මිදිගම පාතාල අපරාධකර

    වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ඉකුත් 05 වෙනිදා සවස ගැබිනි කාන්තාවකට වෙඩි තැබිම සම්බන්ධයෙන් මාතර වැලිගමදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරු ඉදිරියේදී ඔවුන් කිරීමට සැලසුම් කරගෙන සිටි මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක තොරතුරු අනාවරණය කරන බව ‍පොලිස් තොරතුරු සඳහන් කළේය.
    කඩුවෙල ප්රදේශයේ නමගිය පාතාල අපරාධකරුවෙක් වන සමයං නමැත්තා මේ වනවිට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරගතව බැවින් එදා වෙඩි තබන්නේ සමයංගේ බිරිඳ ඇය බවට වැරදීමකින් බවද ඔහු ප්රශ්න කිරීම හමුවේ ‍පොලීසියට පවසා තිබෙන බව සඳහන්ය. ඇයට වෙඩි තැබිමත් රාජගිරියේ කළ වෙඩි තැබිමත් අතර සම්බන්ධයක් ඇතැයිද අනාවරණය වී තිබේ.
    විසිහය හැවිරිදි මෙම සැකකරු වැලිගම මිදිගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසිනි. එම සැකකරු මිදිගම පදංචිකරුවෙකි.
    රාජගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු පාතාල අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම බන්ධනාගාරගතව සිටින සමයං විසින් සැලසුම් කර මෙහෙයවා ඇති බව කියැවෙන බැවින් ඊට ප්රතිප්රහාරයක් ලෙස සමයංගේ බිරිඳ ඝාතනය කිරීමට සැලසුමක් දියත් වී ඇති බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. රාජගිරියේදී ඝාතනය වූ පාතාල අපරාධකරුගේ ගෝලයන් එම ප්රහාරය සැලසුම් කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු ප්රධාන සැලසුම්කරුවන්ගෙන් අයෙක් බවත් ‍පොලීසිය කියයි.
    වැලිකඩ බන්ධනාගාරය අසලදී සමයංගේ බිරිඳ යැයි වැරදියට වටහාගෙන ගැබිනි කාන්තාවට වෙඩි තබා ඇත්තේ අංගොඩ ප්රදේශයේ පාතාල අපරාධකරුවෙක් බව අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව එම පාතාල අපරාධකරු අත්අඩංගුවට ගැනීමට සහ වෙඩි තැබූ අවිය සොයා විශේෂ ‍පොලිස් පරීක්ෂණයක් ක්රියාත්මක බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
    වැලිගමදී පෙරේදා (06) අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි අත්බෝම්බයක් සහ
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Oya siddiya mkkda bn

    වෙඩි තියපු එකාගේ ගම වැලිගම මම හිත්න්නේ .මේ පැත්තේ ඉන්නේ ඔහොම එවන් තමයි බන් ..පොඩි කාලේ සිට පාතාලේ..කුඩුද බඩුද ඕන එකක්..

    but tourism වලින් sri lanka rank 2...except Hikka . සුද්දෝ වැහි වැහැලා