ඒක නම් දන්නෙ නැහැ මචන්.. බන්ඩාරවෙල 35 විතර ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා අංජනම් බලන, දේව ආශිර්වාදය ලබා දෙන්න කියලා තනෙන් කිරි උරලා බොන්න කියනවා!![]()

ena hemotama ehemada

ඒ ගැනු කෙනා ඉන්නෙ වම්පැත්තෙ පහල.. ටිකක් ප්‍රසිද්දයි තමයි අපිත් ගිහින් තියනවා මගෙ ගම බන්ඩාරවෙල මචන් මම ඉන්නෙ වලිමඩ පාරෙ මොකක් හරි අවුලක් තියනවනම් කියපන් මගෙ ගව ඒ ගැනිගෙ පුතාගෙ නොම්බරෙත් තියනවා..22KM තියන්නෙ... වැලිමඩ කොහෙද බන් ඕක තියෙන්නෙ ටවුන් එකෙදමචෝ මම් දැන් ඉන්නෙ වැලිමඩ. අද ටවුන් එකේ පිරිතක් හින්දා ආවෙ (ලෝක විනාශය වෙනුවෙන් (ඔරියගෙ පවර් එක මෙහෙත් වැඩ !)). . මම වැලිමඩ සාමාන්යෙන් දන්නවා. . එත් විස්තරේ හොයන්න නම් ප්ලේස් එක හරියටම ඕන බං, අඩුම ගානේ ගමේ නම වත් වැලිමඩ ඉදන් බන්ඩාවවෙලට km 27 ක් විතර තියෙනවා මම හිතන්නෙ..
හරි විස්තරයක් දුන්නොත් අදම හොයලා දෙන්න පුලුවන් ! අද කොහොමත් හවසට ඒ පැත්තෙ තමයි වල බහින්නෙ !