වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

Aug 4, 2013
493
22
0
වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

ගොඩක් කට්ටිය මම දැක්කා එලකිරි එකේ හරියට පොර ටොක් දානවා මැරුනු පාසල් ශිෂයා සම්බන්දව.. ඇත්තටම ඒක ඛේදජනක සිදුවීමක් නමුත් ඔය කදුලු වගුරන ඔන්ලයින් කොල්ලො ඇත්තටම මේ කොල්ලා මැරුන දුකද තියෙන්නෙ, නැත්තම් පහත් දේශපාලන අරමුනුද තියෙන්නෙ, වෙලාව ආපු වෙලේ අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමාට මඩ ගහලා ස්වයන්වින්දනයක් ලබන..
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඇයි මචන් ඕක අහන්නම Account එකක් හැදුවෙ :P
    කොහොම උනත් ඔය දෙකටම තමයි. එක සෙට් එකක් දුකට කෑගහනවා. තව සෙට් එකක් මඩ ගහන්න කෑගනවා. කෝක උනත් මේ ප්‍රශ්නෙදි ආන්ඩුව ක්‍රියා කරපු විදිහ Fail.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සිහින දේශය;15398048 said:
    //අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමා//..

    ehema 2k innawada?man danna widiyatanam Mahinda kiyala idi aminge yaluwek innawa rata kana,arakshaka lekam kiyala minimaruwek innawa wirudda hama ekama marana....:D:D:D:D:D:D
     
    Aug 4, 2013
    493
    22
    0
    අප විසින් අවිධිමත්ව මහපොළොවට බැහැර කරන අපද්‍රව්‍ය පිරිසිදුකර දිය හැකි සීමාවක් මහපොළොවටත් පවතින බවත් එසේ සීමාවක් හා ප්‍රමිතියක් නොමැතිව මහපොළොවට අපද්‍රව්‍ය බැහැර කළහොත් අද වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට අත්වී ඇති ඉරණමට මුළු රටටම අනාගතයේදී මුහුණදීමට සිදුවන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දැඩි සුළඟින් හානියට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මූල්‍ය චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම උත්සවය මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණ.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “දැන් මේ අපිට අත්විඳීමට සිදුවෙලා තියෙන්නේ ආරාධනා කරලා ගෙන්න ගන්න විපත්වලට. මහපොළොව සළකන්නේ නැතුව, මහපොළොව තකන්නේ නැතුව අප විසින් කරගෙන යන අපේම මිනිසුන්ගේ වැරදි ජීවන රටාව විසින් තමයි මේ විපත්වලට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ. එසේම මහපොළොව සළකන්නේ නැතුව මිනිසුන් විසින් ගනුලබන සංවර්ධන මූලෝපාය විසින් තමයි අද ඇතිවී තියෙන තත්ත්වයට අපට මුහුණදීමට සිදුවී තිබෙන්නේ.එහෙත් කෙනෙකුට කියන්න පුළුවන් අපි ආරාධනා කරලා නෙමෙයි මේ විපත් ගෙන්න ගන්නේ කියලා. එහෙත් අපි සියළුදෙනාගේම භාවිතාව තුළ තියෙන වැරදි තමයි ස්වභාව ධර්මයට මේ ආරාධනාව සපයන්නේ. එහෙත් අවසානයේ ස්වභාව ධර්මයා දුප්පතුන්ට පීඩා ගෙනදෙන්න කියලා සුළි සුළං ගෙනෙන්නේ නැති වුණාට පොහොසතුන්ගේ වහල සවි ශක්තිමත්ව තියෙන නිසා දුප්පතුන්ගෙ වහල තමයි සුළි සුළඟට යන්නේ. කොහොමත් අපි ඉගෙන ගතයුතුයි ස්වභාවධර්මයේ නීති රීති තකන්නේ නැතිව අවිධිමත් ජනාවාස හද හදා අනවසර පදිංචිකරුවන් බෝකර කර ගියොත් ප්‍රතිඵලය මේක තමයි. එහෙම නැතුව පරිසරය ගැන, ගහකොළ ගැන සිතා අපි විධමත් ජනාවාස තනනවා නම් ස්වභාව ධර්මයත් සමඟ කැරළි ගහන්නට අපිට ඕන වෙන්නේ නැහැ. මේ රට වාසනාවන්ත රටක් කියලා කියන්න එක හේතුවක් තමයි ස්වභාව ධර්මයාගෙන් එන විපත් අපට අවමවීම. ලෝකයේ බොහොමයක් රටවල්වලට එම වානසාව නැහැ.
    පරිසරයෙන් ඇතිවූ විනාශයක් මුල් කරගෙන හටගත් ප්‍රශ්නයක් නිසා අද වන විට ගම්පහ ප්‍රදේශයේ එක ගමක්ම විරෝධතා දක්වනවා. ගම්වාසීන් චෝදනා කරනවා කර්මාන්ත ශාලාවකින් පිටවන රසායනික අපද්‍රව්‍ය ඒ ගමේ ජනතාවගේ ජීවිත වලට බලපාලා තියෙනවා කියලා. දැන් පරීක්ෂණයක් පවත්වමින් යනවා ඒ ප්‍රදේශයේ භූගත ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු වෙන්න ඒ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බලපාලා තියෙනවාද නැත්නම් තවත් හේතු තියෙනවද කියලා. කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍යවල බලපෑමකුත් තියෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවේ තියෙන අපද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට පටහැනිව පරිසරයට මුදාහරින්නේ නම් අනිවාර්යෙන් එහි බලපෑම භූගත ජලයට තිබෙනවා. බස්නාහිර පළාත කියලා කියන්නේ අධි ජනගහණ ඝනත්වයක් තියෙන ප්‍රදේශ. මේවායේ ජනාවාස ඉතා ඉක්මනින් බිහිවෙනවා. වෙනදා ගෙවල් 100 ක් තිබුණු ගමක අද ගෙවල් 5000 ක් විතර තියෙනවා. හැබැයි භූමිය ඒ භූමියමයි.
    ඒ වගේම තමයි මේ සියළු දෙනාගේම මළ අපද්‍රව්‍ය මහපොළොවට බැහැර කරන්නේ විධිමත් පද්ධතියකින් නොවෙයි. ඒ හැමදෙනෙකුගේම අඩු වැඩි ක්‍රියාකාරීත්වය මේ සඳහා බලපාලා තියෙනවා. එහෙම නැතුව විධිමත් මළපවාහන පද්ධතියක් තියෙනවා නම් භූගත ජලයට පොළවට එල්ලවන බලපෑම අඩුයි. එහෙත් අද වන විට අපි මේ සියල්ල මහපොළාවට අතහරිනවා. මහපොළොවට වුණත් දරාගත හැකි පිරිසිදු කර දිය හැකි ප්‍රමාණයක් තියෙනවා. ඉතිං මහපොළොව මිනිසුන්ට අනතුරු අඟවනවා. ඉතිං එතනින් එහාට නම් අපිට ඕගොල්ලන්ට උදව් කරන්න බැහැ කියලා. ඒ පණිවිඩය තමයි අද ගම්පහ ප්‍රදේශයේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පණිවිඩය එතන විතරක් නෙමෙයි මුළු රටටම වැඩිකල් යන්න කලින් එනවා. අධිජනගහන ව්‍යාප්තිය අපි පාලනය නොකළොත්, ඒ අනුව මහපොළොවට සියලු තැන කුණුදාන ක්‍රමය වෙනුවට මහපොළොව බේරලා ජනජීවිතය හා කර්මාන්ත පවත්වාගෙන යන මාවතක් සාදා නොගත්තොත් ඒ ගම්පහ ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු රටේම යම් කිසි කාලෙක භූගත ජලය පාවිච්චි කළ නොහැකි තත්ත්වයකට පත්වෙන් පුළුවන්.
    මේ ආණ්ඩුව කිසිම අවස්ථාවක පොදු ජනතාව අමතක කළ ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුව පොදුජනතාව රකින ආණ්ඩුවක්. මේ මූල්‍යාධාර ලබාදීමේදී අපි ඔබලා සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා බැලුවේ නැහැ. කොයි පැත්තටද ඡන්දෙ දුන්නේ, කාටද මනාපෙ ගැහුවේ කියලා බැලුවේ නැහැ. එකම දෙයයි බැලුවේ. නිවාස ආධාර ලබාගැනීමට සුදුසුද? කියලා පමණයි. සුළි සුළඟත් දේශපාලන, ජාති ආගම් ආදී කිසිම භේදයකින් තොරවයි පැමිණියේ. ස්වභාවධර්මය සළකන විට කාටත් එකසමාන විදිහට තමයි සළකන්නේ. මේ ජීවත්වෙලා ඉන් අපි තමයි ස්වභාවධර්මයා නොදීපු බැදීම් හදාගෙන ඉන්නේ. විහින් ඒ භේද වර්ධනය කරගෙන භේද වැඩිකර කර ස්වභාවධර්මයාට පිටුපාන ගමනක් යන්නේ අපිම තමයි. ස්වභාවධර්මයා දුන් මූලික සිද්ධාන්ත පිළිඅරගෙන නොවෙයි අද අපි මේ ලෝකේ ජීවත්වෙන්නේ. ස්වභාවධර්මයා අපිට නුදුන් දෙයක් නැහැ. ස්වභාවධර්මයා අපිට ලෙඩත් දුන්නා. ඒ ලෙඩවලට බෙහෙතුත් දුන්නා. එහෙත් නොදීපු දේවල් අපි සොයාගෙන යන්නේ විධිමත් විදිහට නෙවෙයි” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    wimal-weerawansa2.jpg

    වගකියයුතු ඇමති කෙනෙක් හැටියට මෙතුමා කියන කතාව හරි.. මේක කරගත්තෙ මේ ගමේ මිනිස්සුමයි, ආන්ඩුවට බනින එක වැරදියිනේ.. මේ ෆැක්ටරියේ වැඩ කරන්නෙත් ඔය ගමේම අය නේද? වැඩ කරනකොට හොදයි, කැරලි ගහලා ෆැක්ටරියෙන් එලියට දාපුවහම බොරු ජල ප්‍රශ්නයක් මවාපාලා ගැටුමක් ඇතිකලා.. මේ මැරුනු ලමයගේ ජිවිතේට වගකියන්න ඔන ඔය ගමේ මිනිස්සුමයි.
     
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    සිහින දේශය;15398095 said:
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..

    e lamaya marune udgoshanaya karanna gihinda pons??? danna labbak katha karapan..
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    වගකියයුතු ඇමති කෙනෙක් හැටියට මෙතුමා කියන කතාව හරි.. මේක කරගත්තෙ මේ ගමේ මිනිස්සුමයි, ආන්ඩුවට බනින එක වැරදියිනේ.. මේ ෆැක්ටරියේ වැඩ කරන්නෙත් ඔය ගමේම අය නේද? වැඩ කරනකොට හොදයි, කැරලි ගහලා ෆැක්ටරියෙන් එලියට දාපුවහම බොරු ජල ප්‍රශ්නයක් මවාපාලා ගැටුමක් ඇතිකලා.. මේ මැරුනු ලමයගේ ජිවිතේට වගකියන්න ඔන ඔය ගමේ මිනිස්සුමයි. [/QUOTE]

    mr .sihina deshaya ,how much is paid daily for this laundry service (cleaning govt. clothes)???
     
    • Like
    Reactions: DJvodka

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398048 said:
    ගොඩක් කට්ටිය මම දැක්කා එලකිරි එකේ හරියට පොර ටොක් දානවා මැරුනු පාසල් ශිෂයා සම්බන්දව.. ඇත්තටම ඒක ඛේදජනක සිදුවීමක් නමුත් ඔය කදුලු වගුරන ඔන්ලයින් කොල්ලො ඇත්තටම මේ කොල්ලා මැරුන දුකද තියෙන්නෙ, නැත්තම් පහත් දේශපාලන අරමුනුද තියෙන්නෙ, වෙලාව ආපු වෙලේ අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමාට මඩ ගහලා ස්වයන්වින්දනයක් ලබන..

    ආණ්ඩුවට කඩේ යන මරු පොන්ටින්ලා සෙට් එකක් දැන් ඉන්නේ. උඹ ඕක කියන්ඩ බැරිද හරි ID එකෙන් ඇවිත්? සිහින දේශය නමක්ද බන්? හොක් හොක් හොක් :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිහින දේශය;15398085 said:
    අප විසින් අවිධිමත්ව මහපොළොවට බැහැර කරන අපද්‍රව්‍ය පිරිසිදුකර දිය හැකි සීමාවක් මහපොළොවටත් පවතින බවත් එසේ සීමාවක් හා ප්‍රමිතියක් නොමැතිව මහපොළොවට අපද්‍රව්‍ය බැහැර කළහොත් අද වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට අත්වී ඇති ඉරණමට මුළු රටටම අනාගතයේදී මුහුණදීමට සිදුවන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දැඩි සුළඟින් හානියට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මූල්‍ය චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම උත්සවය මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණ.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “දැන් මේ අපිට අත්විඳීමට සිදුවෙලා තියෙන්නේ ආරාධනා කරලා ගෙන්න ගන්න විපත්වලට. මහපොළොව සළකන්නේ නැතුව, මහපොළොව තකන්නේ නැතුව අප විසින් කරගෙන යන අපේම මිනිසුන්ගේ වැරදි ජීවන රටාව විසින් තමයි මේ විපත්වලට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ. එසේම මහපොළොව සළකන්නේ නැතුව මිනිසුන් විසින් ගනුලබන සංවර්ධන මූලෝපාය විසින් තමයි අද ඇතිවී තියෙන තත්ත්වයට අපට මුහුණදීමට සිදුවී තිබෙන්නේ.එහෙත් කෙනෙකුට කියන්න පුළුවන් අපි ආරාධනා කරලා නෙමෙයි මේ විපත් ගෙන්න ගන්නේ කියලා. එහෙත් අපි සියළුදෙනාගේම භාවිතාව තුළ තියෙන වැරදි තමයි ස්වභාව ධර්මයට මේ ආරාධනාව සපයන්නේ. එහෙත් අවසානයේ ස්වභාව ධර්මයා දුප්පතුන්ට පීඩා ගෙනදෙන්න කියලා සුළි සුළං ගෙනෙන්නේ නැති වුණාට පොහොසතුන්ගේ වහල සවි ශක්තිමත්ව තියෙන නිසා දුප්පතුන්ගෙ වහල තමයි සුළි සුළඟට යන්නේ. කොහොමත් අපි ඉගෙන ගතයුතුයි ස්වභාවධර්මයේ නීති රීති තකන්නේ නැතිව අවිධිමත් ජනාවාස හද හදා අනවසර පදිංචිකරුවන් බෝකර කර ගියොත් ප්‍රතිඵලය මේක තමයි. එහෙම නැතුව පරිසරය ගැන, ගහකොළ ගැන සිතා අපි විධමත් ජනාවාස තනනවා නම් ස්වභාව ධර්මයත් සමඟ කැරළි ගහන්නට අපිට ඕන වෙන්නේ නැහැ. මේ රට වාසනාවන්ත රටක් කියලා කියන්න එක හේතුවක් තමයි ස්වභාව ධර්මයාගෙන් එන විපත් අපට අවමවීම. ලෝකයේ බොහොමයක් රටවල්වලට එම වානසාව නැහැ.
    පරිසරයෙන් ඇතිවූ විනාශයක් මුල් කරගෙන හටගත් ප්‍රශ්නයක් නිසා අද වන විට ගම්පහ ප්‍රදේශයේ එක ගමක්ම විරෝධතා දක්වනවා. ගම්වාසීන් චෝදනා කරනවා කර්මාන්ත ශාලාවකින් පිටවන රසායනික අපද්‍රව්‍ය ඒ ගමේ ජනතාවගේ ජීවිත වලට බලපාලා තියෙනවා කියලා. දැන් පරීක්ෂණයක් පවත්වමින් යනවා ඒ ප්‍රදේශයේ භූගත ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු වෙන්න ඒ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බලපාලා තියෙනවාද නැත්නම් තවත් හේතු තියෙනවද කියලා. කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍යවල බලපෑමකුත් තියෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවේ තියෙන අපද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට පටහැනිව පරිසරයට මුදාහරින්නේ නම් අනිවාර්යෙන් එහි බලපෑම භූගත ජලයට තිබෙනවා. බස්නාහිර පළාත කියලා කියන්නේ අධි ජනගහණ ඝනත්වයක් තියෙන ප්‍රදේශ. මේවායේ ජනාවාස ඉතා ඉක්මනින් බිහිවෙනවා. වෙනදා ගෙවල් 100 ක් තිබුණු ගමක අද ගෙවල් 5000 ක් විතර තියෙනවා. හැබැයි භූමිය ඒ භූමියමයි.
    ඒ වගේම තමයි මේ සියළු දෙනාගේම මළ අපද්‍රව්‍ය මහපොළොවට බැහැර කරන්නේ විධිමත් පද්ධතියකින් නොවෙයි. ඒ හැමදෙනෙකුගේම අඩු වැඩි ක්‍රියාකාරීත්වය මේ සඳහා බලපාලා තියෙනවා. එහෙම නැතුව විධිමත් මළපවාහන පද්ධතියක් තියෙනවා නම් භූගත ජලයට පොළවට එල්ලවන බලපෑම අඩුයි. එහෙත් අද වන විට අපි මේ සියල්ල මහපොළාවට අතහරිනවා. මහපොළොවට වුණත් දරාගත හැකි පිරිසිදු කර දිය හැකි ප්‍රමාණයක් තියෙනවා. ඉතිං මහපොළොව මිනිසුන්ට අනතුරු අඟවනවා. ඉතිං එතනින් එහාට නම් අපිට ඕගොල්ලන්ට උදව් කරන්න බැහැ කියලා. ඒ පණිවිඩය තමයි අද ගම්පහ ප්‍රදේශයේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පණිවිඩය එතන විතරක් නෙමෙයි මුළු රටටම වැඩිකල් යන්න කලින් එනවා. අධිජනගහන ව්‍යාප්තිය අපි පාලනය නොකළොත්, ඒ අනුව මහපොළොවට සියලු තැන කුණුදාන ක්‍රමය වෙනුවට මහපොළොව බේරලා ජනජීවිතය හා කර්මාන්ත පවත්වාගෙන යන මාවතක් සාදා නොගත්තොත් ඒ ගම්පහ ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු රටේම යම් කිසි කාලෙක භූගත ජලය පාවිච්චි කළ නොහැකි තත්ත්වයකට පත්වෙන් පුළුවන්.
    මේ ආණ්ඩුව කිසිම අවස්ථාවක පොදු ජනතාව අමතක කළ ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුව පොදුජනතාව රකින ආණ්ඩුවක්. මේ මූල්‍යාධාර ලබාදීමේදී අපි ඔබලා සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා බැලුවේ නැහැ. කොයි පැත්තටද ඡන්දෙ දුන්නේ, කාටද මනාපෙ ගැහුවේ කියලා බැලුවේ නැහැ. එකම දෙයයි බැලුවේ. නිවාස ආධාර ලබාගැනීමට සුදුසුද? කියලා පමණයි. සුළි සුළඟත් දේශපාලන, ජාති ආගම් ආදී කිසිම භේදයකින් තොරවයි පැමිණියේ. ස්වභාවධර්මය සළකන විට කාටත් එකසමාන විදිහට තමයි සළකන්නේ. මේ ජීවත්වෙලා ඉන් අපි තමයි ස්වභාවධර්මයා නොදීපු බැදීම් හදාගෙන ඉන්නේ. විහින් ඒ භේද වර්ධනය කරගෙන භේද වැඩිකර කර ස්වභාවධර්මයාට පිටුපාන ගමනක් යන්නේ අපිම තමයි. ස්වභාවධර්මයා දුන් මූලික සිද්ධාන්ත පිළිඅරගෙන නොවෙයි අද අපි මේ ලෝකේ ජීවත්වෙන්නේ. ස්වභාවධර්මයා අපිට නුදුන් දෙයක් නැහැ. ස්වභාවධර්මයා අපිට ලෙඩත් දුන්නා. ඒ ලෙඩවලට බෙහෙතුත් දුන්නා. එහෙත් නොදීපු දේවල් අපි සොයාගෙන යන්නේ විධිමත් විදිහට නෙවෙයි” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    wimal-weerawansa2.jpg

    වගකියයුතු ඇමති කෙනෙක් හැටියට මෙතුමා කියන කතාව හරි.. මේක කරගත්තෙ මේ ගමේ මිනිස්සුමයි, ආන්ඩුවට බනින එක වැරදියිනේ.. මේ ෆැක්ටරියේ වැඩ කරන්නෙත් ඔය ගමේම අය නේද? වැඩ කරනකොට හොදයි, කැරලි ගහලා ෆැක්ටරියෙන් එලියට දාපුවහම බොරු ජල ප්‍රශ්නයක් මවාපාලා ගැටුමක් ඇතිකලා.. මේ මැරුනු ලමයගේ ජිවිතේට වගකියන්න ඔන ඔය ගමේ මිනිස්සුමයි.

    අනේ හුකෙ විමලෙ පොන්ස් දැන් ජනගහනය සහ පරිසරය ගැන කතා කරනවා..
    තොට ඉන්නම බැරිනම් විමලෙගේ පුක ලේවකාපන්. ඕව පිළිගන්න අපි ඔටුවෝ නෙවි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිහින දේශය;15398095 said:
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..

    අම්ම තත්ත උව යවල නැහැ බන් උ නිකම් පාරේ ගිය අහිංසකයෙක්. කොහොමත් මේක මහ්න්දගේ වරදක් නෙමෙයි,

    වැරැද්ද තියෙන්නේ උබ වගේ එකකේ බඩට එනකම් බල්ලෙක්ට ගහන්න දීපු උබේ අම්මගේ
     
    Aug 4, 2013
    493
    22
    0
    ආණ්ඩුවට කඩේ යන මරු පොන්ටින්ලා සෙට් එකක් දැන් ඉන්නේ. උඹ ඕක කියන්ඩ බැරිද හරි ID එකෙන් ඇවිත්? සිහින දේශය නමක්ද බන්? හොක් හොක් හොක් :rofl::rofl::rofl:
    ජීවිත දහස් ගානක් බේරපු නායකයෙක් වෙනුවෙන් පෙනී සිටින්න මට මුදල් ඔනා නැ.. එතුවා මේ ලමයගෙ මරනෙට වග කියන්න ඔනා නැ.. හමුදාව බැහැපු ගමන් වෙඩි තියාගෙන ගියෙ නැනෙ.. ගෙදරට ඇවිත් උස්සගෙන ගියෙත් නැනේ.. 80 ගනන් වල ගෙවල් වලට ඇවිත් ඇදගෙන ගිහින් ඔලුවට වෙඩි තියලා ටයර් වල පුච්චපු ඇයො තමා අද මේ ලමයගෙ ජිවිතේ ගැන කතා කරන්නේ..
     
    • Like
    Reactions: sandaru1rox
    අම්ම තත්ත උව යවල නැහැ බන් උ නිකම් පාරේ ගිය අහිංසකයෙක්. කොහොමත් මේක මහ්න්දගේ වරදක් නෙමෙයි,

    වැරැද්ද තියෙන්නේ උබ වගේ එකකේ බඩට එනකම් බල්ලෙක්ට ගහන්න දීපු උබේ අම්මගේ
    ඕක මෙන්න මෙහෙම දාපන්
     
    Aug 4, 2013
    493
    22
    0
    අනේ හුකෙ විමලෙ පොන්ස් දැන් ජනගහනය සහ පරිසරය ගැන කතා කරනවා..
    තොට ඉන්නම බැරිනම් විමලෙගේ පුක ලේවකාපන්. ඕව පිළිගන්න අපි ඔටුවෝ නෙවි
    මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපක්ශවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිහින දේශය;15398157 said:
    මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපකවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා..

    :lol::lol::lol::lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    අනේ හුකෙ විමලෙ පොන්ස් දැන් ජනගහනය සහ පරිසරය ගැන කතා කරනවා..
    තොට ඉන්නම බැරිනම් විමලෙගේ පුක ලේවකාපන්. ඕව පිළිගන්න අපි ඔටුවෝ නෙවි

    බුද්ධිමතුන් රටේ මහජනතාව, ව්යාපාරික ප්‍රජාව මේ ඔක්කොම ඉන්නේ මෙතුමාගේ සන්වර්දන ගමනට ආශිර්වාදයක් වෙලා. විපක්ශයට කරන්න පුලුවන් එකම දේ කඩාකප්පල්කාරි වැඩ, මේකත් එයින් එකක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිහින දේශය;15398172 said:

    හා
     
    මචං විමලෙ බුද්ධිමතෙක්ද ?

    Aug 4, 2013
    493
    22
    0
    වැලිවේරිය ගැටුම දේශපාලන උසිගැන්විමක්!

    රටේ සෑම ප්‍රදේශයකටම යාමට ඇති කොළඹ මහනුවර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස් පොලිසියේ ද සහායෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

    ඊයේ වැලිවේරිය හා බැලුම්මහර ප්‍රදේශවල සිදුවු ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ නුවර පාර කියන්නේ මේ රටේ හැම පැත්තටම වගේ යන අය භාවිත කරන පාරක්. මේ පාර අවහිර කිරීමෙන් බෝහෝ පිරිසක් අපහසුතාවට පත් වුණා.පොලිසිය අපේ ඉල්ලීමක් කළා මාර්ගය විවෘත කර දෙන්න කියලා. අපි පොලිසිය සමග එකතු වෙලා අවම බලය පාවිච්චි කරලා මාර්ගය විවෘත කළා. යනුවෙනි.
    මේ අතර ගැටුම හේතුවෙන් 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ඉන් බොහෝ දෙනකු සදහන් කළේ තමන්ට වෙඩි වැදුනු බවයි.
    විරෝධතාකරුවන් අතර සිටි ඇතැමුන් හමුදාවට වැලි බෝතල හා පෙට්‍රල් පිරවූ බෝතල වලින් පහර දී ඇති අතර කම්හලෙන් ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් එක්තරා දේශපාලන පක්ෂයක් මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබෙන බවද වාර්ත වේ.