වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

එක තමයි මේ රටට වෙලා තියෙන හේනේ. මුන් නරකයි කියලා අනිත් පැත්තට චන්දෙන් දෙන්න බැලුවොත් උනොත් නරකයි. තව පක්ෂයක් බැලුවොත් උනුත් නරකයි. රටට ආදරේ කරන මිනිස්සු දැන් දේශපාලනේට එන්නේ නැත්තේ ඇයි කියන එක මට මාරම ප්‍රශ්නයක්. මුන් මේ රට වවාගෙන කනවා. පාට පක්ෂ වැඩක් නැහැ, දේශපාලනේට ඇවිත් තමන්ගේ බඩගෝස්තරය පිරිමහගන්න උන්ටනම් යන්න අපායක් නැහැ.
ඒක තමයි අපි හොද නායකයෙක් බලේට ගේන්න හැදුවේ.. කො උබලා ඌව මරලා දැම්මනේ.. දැන් ඉතින් විදොපල්ලා.. අපිට නම් බොතල් වතුර හරි තියනවා, ගමේ උන්ට කොයි එව්වා..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හමුදාව කරන්නෙ ජොබ් එක, දෙමලුන්ට ගහනකොට උඩ පැන පැන හුරේ දැම්මා නේද? බෝධි පූජා තිබ්බා නේද? පිරිත් නූල් ගැටගැහුවා නේද? හූ ආතල් එක වැඩිවෙලා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුව නේද? පොර ආවානම් බලාගන්න තිබුනා. සින්හලයා දෙමලා කියලා නෑ, ආමි එකේ ඉහලින් එන ඕඩර් එකට සේරම යටයි. ඒක තමයි විනය කියන්නෙ. අහින්සකද මන්දා මම නම් දැක්ක ගමේ මිනිස්සුත් පොලු අරගෙන හරි හරියට තඩිබානවා. කරන්න දෙයක් නෑ, හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:
 
හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:

ඔයා කතා කරන්නෙ ලන්කාවෙ හමුදාවද නැත්තම් ඇමෙරිකන් හමුදාව ගැනද? පොලු වලින් ගහන හමුදාවක් හිටියෙ රජ කාලේ.. දැන් ලන්කාවෙ ඉන්නෙහ් රජෙක් වගේ යකෙක්.. මේ ලන්කාවෙ හමුදාව වෙන්ඩැ.. :lol::lol::lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හමුදාව කරන්නෙ ජොබ් එක, දෙමලුන්ට ගහනකොට උඩ පැන පැන හුරේ දැම්මා නේද? බෝධි පූජා තිබ්බා නේද? පිරිත් නූල් ගැටගැහුවා නේද? හූ ආතල් එක වැඩිවෙලා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුව නේද? පොර ආවානම් බලාගන්න තිබුනා. සින්හලයා දෙමලා කියලා නෑ, ආමි එකේ ඉහලින් එන ඕඩර් එකට සේරම යටයි. ඒක තමයි විනය කියන්නෙ. අහින්සකද මන්දා මම නම් දැක්ක ගමේ මිනිස්සුත් පොලු අරගෙන හරි හරියට තඩිබානවා. කරන්න දෙයක් නෑ, හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool:

    :yes:

    උබ හරි එක අතකට...ඔය ගුටි කාපු මිනිස්සුන්ට ඔහොම වෙලා මදි..මොකද ඔය මිනිස්සු මහින්දයට බැසිල් ට පුක දීගෙන චන්දෙ දුන්නනේ..දැන් ඉතින් කාපල්ලා වතුර නැතුවම පරිප්පු...

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෙරුමාල් ජයසුන්;15391567 said:
    ඔයා කතා කරන්නෙ ලන්කාවෙ හමුදාවද නැත්තම් ඇමෙරිකන් හමුදාව ගැනද? පොලු වලින් ගහන හමුදාවක් හිටියෙ රජ කාලේ.. දැන් ලන්කාවෙ ඉන්නෙහ් රජෙක් වගේ යකෙක්.. මේ ලන්කාවෙ හමුදාව වෙන්ඩැ.. :lol::lol::lol:

    :lol:
    රටක් හැටියට අපි සමාජවාදෙට ලන්වෙනවා, ආඩම්බර වෙයන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol:
    රටක් හැටියට අපි සමාජවාදෙට ලන්වෙනවා, ආඩම්බර වෙයන්

    සමාඡවාදය කියන්නේ අසාර්ථක ආර්ථක ක්‍රමයක් යල්පැනගිය එකක් .ආයේ සමාඡවාදයට යනවා කියන්නේ සතුටු වෙන්න දෙයක්ද?:lol:
     
    උපේක්ශා වගේ රට නගර සොබිලියන්ට චන්දේ දුන්නු, ලොල් මිනිස්සු ඉන්න පැත්තක් ගම්පහ.. දැන් කාපියක් කුලී හමුදාවේ ගුටි.. උබලා හරි දේ තෙරුම් ගන්නෙ පෙරහැර ගිහින් වැඩමෙව්වටත් පස්සෙ.. BBS එකටත් කවදාහරි ඔකම තමා වෙන්නෙ.. තෙරෙනකොට වෙන්න ඔනා හරිය වෙලා ඉවරයි..
     
    :lol:
    රටක් හැටියට අපි සමාජවාදෙට ලන්වෙනවා, ආඩම්බර වෙයන්
    ආඩම්බරයි.. ආඩම්බරයි.. දැනටමත් ජිනීවා ගිහින් තියෙන්නෙ.. මේ ලන්කා ආන්ඩුවේ ගුටි කෙලින කුලී හමුදාව ගැන.. ඊලගට රිටන් එනකොට බොන්න ඇසිඩ් තමා ඔනා වෙන්නෙ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමාල් ජයසුන්;15391547 said:
    ඒක තමයි අපි හොද නායකයෙක් බලේට ගේන්න හැදුවේ.. කො උබලා ඌව මරලා දැම්මනේ.. දැන් ඉතින් විදොපල්ලා.. අපිට නම් බොතල් වතුර හරි තියනවා, ගමේ උන්ට කොයි එව්වා..
    හොද නායකයා තම්බි කරිකාලන් ද?:dull::dull:
    ඌ අව නම් උඹලට තේරෙයි මීටත් එහා කියලා.........
    අධ්‍යාපනයක් නැති, දැනුමක් නැති, බුද්ධිමත්තු පේන්න බැරි, කරෙයියාර් කුලේ නිසා ඉහල කුල වල මිනිස්සු පේන්න බැරි, මානසික රෝගී අපතයෙක් ඌ......
     
    කවුරු ගැනද ඔයා කියන්නෙ.. කිබුල් මහතා වලිගේ පාගගෙන.. නන්දිකඩාල්වල මල එකා ගැන කිව්වෙ.. මිනිහා ඉන්න කාලේ හමුදාවට සින්හල මිනිස්සුන්ට ගහන්න වෙලා තිබුනෙ නැනෙ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමාල් ජයසුන්;15391638 said:
    කවුරු ගැනද ඔයා කියන්නෙ.. කිබුල් මහතා වලිගේ පාගගෙන.. නන්දිකඩාල්වල මල එකා ගැන කිව්වෙ.. මිනිහා ඉන්න කාලේ හමුදාවට සින්හල මිනිස්සුන්ට ගහන්න වෙලා තිබුනෙ නැනෙ..
    මම කිව්වෙත් නන්දිකඩාල් වල මල, වෙල්වෙටිතුරෙයි වල උපන් වේළුපිල්ලෛයි පිරපාහරන් ගැන තමා............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes:

    උබ හරි එක අතකට...ඔය ගුටි කාපු මිනිස්සුන්ට ඔහොම වෙලා මදි..මොකද ඔය මිනිස්සු මහින්දයට බැසිල් ට පුක දීගෙන චන්දෙ දුන්නනේ..දැන් ඉතින් කාපල්ලා වතුර නැතුවම පරිප්පු...

    කතාව මෙහෙමයි. අවම බලය පාවිච්චි කරන එක නීතිවිරෝධී දෙයක් නෙමෙයි, එතනදි වෙන්නෙ, දනහිසෙන් පහලට වෙඩි තියන එක, එහෙම තියනකොට සාමාන්‍යන් මැරෙන්න ඉඩකුත් තියෙනව, චන්ද කතාව මෙතනට අදාල නෑ, හමුදාව අකුරට ක්‍රියාත්මක වෙන නිසා තමයි ජීවිතයක් නැතිවුනෙ.:cool:
     
    මම කිව්වෙත් නන්දිකඩාල් වල මල, වෙල්වෙටිතුරෙයි වල උපන් වේළුපිල්ලෛයි පිරපාහරන් ගැන තමා............

    මිනිහා හිටියනම් හොද නැද්ද?? මට හිතෙන්නෙ හොදා කියලා.. හරි සමතුලිතයි අයියො.. දැන් මේ පිස්සො වගේ හැසිරෙන්නෙ මිනිස්සු බොම්බා පුපුරන්නෙ නැ කියලා දන්න නිසානේ.. හිතේ බය තියනකොට හික්මීම තියනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15391602 said:
    සමාඡවාදය කියන්නේ අසාර්ථක ආර්ථක ක්‍රමයක් යල්පැනගිය එකක් .ආයේ සමාඡවාදයට යනවා කියන්නේ සතුටු වෙන්න දෙයක්ද?:lol:
    අසාර්තක නිසාද පොන්ස් චීනෙ ගොඩගියේ
     
    කතාව මෙහෙමයි. අවම බලය පාවිච්චි කරන එක නීතිවිරෝධී දෙයක් නෙමෙයි, එතනදි වෙන්නෙ, දනහිසෙන් පහලට වෙඩි තියන එක, එහෙම තියනකොට සාමාන්‍යන් මැරෙන්න ඉඩකුත් තියෙනව, චන්ද කතාව මෙතනට අදාල නෑ, හමුදාව අකුරට ක්‍රියාත්මක වෙන නිසා තමයි ජීවිතයක් නැතිවුනෙ.:cool:
    දැන් ඔය කිය අවම බලය නිරවචනය කරපන්කො.. උපරිම බලය රොකට් ලොන්චර් නම්, RPG එකක් ගහලා T56 තිබ්බම අවම බලය ඒකද? :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමාල් ජයසුන්;15391688 said:
    මිනිහා හිටියනම් හොද නැද්ද?? මට හිතෙන්නෙ හොදා කියලා.. හරි සමතුලිතයි අයියො.. දැන් මේ පිස්සො වගේ හැසිරෙන්නෙ මිනිස්සු බොම්බා පුපුරන්නෙ නැ කියලා දන්න නිසානේ.. හිතේ බය තියනකොට හික්මීම තියනවා..
    ඒ කියන්නේ උඹ මේ දේවල් අනුමත කරනවා..???
    ඇයි බය කරන්න නේ වෙඩි තියන්නේ, මරන්නේ.....
    එහෙනම් උඹ ශ්‍රී ලංකා යුධ හමුදාවට කරන චෝදනාව ඉල්ලා අස් කර ගනින්......
    ඒ කලෙත් ඒකම තමා..........හිතේ බය ඇති කරන්න.............:lol::lol:

    අනේ බං......
    උඹයි මායි කරන තර්ක...................:lol::lol::lol::lol::lol: ලොල් සහගතයි.......
     
    collateral damage, tactical withdrawals වගේ වචන දාල ඔයාව බයකරන්න මම කැමති නැ.. නැත්තම් තර්ක කරන එක ගේමක් නැ.. ඔ යර්ස්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    reuters%208%208%2011%20Gaddafi%20graffiti.preview.jpg