ඒක තමයි අපි හොද නායකයෙක් බලේට ගේන්න හැදුවේ.. කො උබලා ඌව මරලා දැම්මනේ.. දැන් ඉතින් විදොපල්ලා.. අපිට නම් බොතල් වතුර හරි තියනවා, ගමේ උන්ට කොයි එව්වා..එක තමයි මේ රටට වෙලා තියෙන හේනේ. මුන් නරකයි කියලා අනිත් පැත්තට චන්දෙන් දෙන්න බැලුවොත් උනොත් නරකයි. තව පක්ෂයක් බැලුවොත් උනුත් නරකයි. රටට ආදරේ කරන මිනිස්සු දැන් දේශපාලනේට එන්නේ නැත්තේ ඇයි කියන එක මට මාරම ප්රශ්නයක්. මුන් මේ රට වවාගෙන කනවා. පාට පක්ෂ වැඩක් නැහැ, දේශපාලනේට ඇවිත් තමන්ගේ බඩගෝස්තරය පිරිමහගන්න උන්ටනම් යන්න අපායක් නැහැ.



