වැලිවේරිය_ප්‍රහාරයේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වැලිවේරිය_ප්‍රහාරයේ

වැලිවේරිය ප්‍රහාරයේ විශේෂිත අවස්ථා











 
Last edited:
  • Like
Reactions: AnuradhaRa

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    ඔතන එකයි නේ බන්

    88-89 සහ බටලන්දේ මරපු ළමයිගේ අම්මල තාත්තලත් ඔය වගේ තමා හඬා වැළපෙන්න ඇත්තෙ නේද?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඔතන එකයි නේ බන්

    88-89 සහ බටලන්දේ මරපු ළමයිගේ අම්මල තාත්තලත් ඔය වගේ තමා හඬා වැළපෙන්න ඇත්තෙ නේද?

    PROOF???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    ඔතන එකයි නේ බන්

    88-89 සහ බටලන්දේ මරපු ළමයිගේ අම්මල තාත්තලත් ඔය වගේ තමා හඬා වැළපෙන්න ඇත්තෙ නේද?


    එතකොට සුදුවෑන් වලින් උස්සල අතුරුදහන් කලේ බල්ලෝද පොන්නයෝ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට සුදුවෑන් වලින් උස්සල අතුරුදහන් කලේ බල්ලෝද පොන්නයෝ

    බල‍්‍ල‍ො නෙමේ ඊටත් අන්ත සක්කලි තමයි අතුරැදහන් ක‍ලේ....
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔතන එකයි නේ බන්

    88-89 සහ බටලන්දේ මරපු ළමයිගේ අම්මල තාත්තලත් ඔය වගේ තමා හඬා වැළපෙන්න ඇත්තෙ නේද?


    උබට මම හැමදාම කියනව පොල් ගෙඩි අකුරු දැම්මත් පොරක් වෙන්නනම් බැහැ ලෝල්ලෝ කියලා. මචෝ ඒ කාලේ ගොටාබය පොන්නය තමයි හමුදාවේ තනතුරක් දරල තියෙන්නේ. ඌ ඒකාලේ ඉඳල මනුෂ්‍ය ගතන විශාල ප්‍රමාණයක් කරලා තියනවා.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බල‍්‍ල‍ො නෙමේ ඊටත් අන්ත සක්කලි තමයි අතුරැදහන් ක‍ලේ....

    මහින්දය තමයි මහා සක්කිලියා. ඊළඟට ගෝඨාබය කැරි වේසාව. ඕකුන් තමයි යකෝ සක්කිලින්ගේත් සක්කිලි.
     
    • Like
    Reactions: freak88

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    බල‍්‍ල‍ො නෙමේ ඊටත් අන්ත සක්කලි තමයි අතුරැදහන් ක‍ලේ....

    අනේ හුකේ
    එතකොට දරුණුම කොටි කියන උන් හිරේ තාමත් ඉන්නේ කොහොමද යකෝ
    කොටින්ව ලු මැරුවේ
    තාම කෝටි හිරේ ඉන්නවලු
    එහෙනං උන්ව මැරුවේ නැත්තේ ඇයි යකෝ
    ගෝටකැරියගේ ගෑනිට පොලින් දාන්නද උන්ව ඉතුරු කලේ
    ඕව ගිහිං කියපං ඔටුවන්ට
    ඕකා මානසික විකුර්තියක් තියෙන බල්ලෙක්
    පිස්සු බල්ලා මරල ඔලුව ටෙස්ට් කරන්න යවන්න ඕනා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උනාට ඒක වැරදියි..ඒ මිනිස්සුන්ටත් ළමයි ඉන්නවා..

    කරන්න දෙයක් නැහැ. ඒ මිනිහගේ පවුලට වඩා රටෙ අනිත් පවුල් ටික වටිනවා.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    කරන්න දෙයක් නැහැ. ඒ මිනිහගේ පවුලට වඩා රටෙ අනිත් පවුල් ටික වටිනවා.

    umbata rajspassa pawula wenna athi loku,naththan umbata puka deela keeyak hati hamba karaganna baane
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බල‍්‍ල‍ො නෙමේ ඊටත් අන්ත සක්කලි තමයි අතුරැදහන් ක‍ලේ....

    හරි ශෝක් නේ ඒ සිස්ටම් එක......කවුද මහරජුද යුවරජුද නඩු අහල මරණ දණ්ඩනය දෙන්න තීරණය කරේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කරන්න දෙයක් නැහැ. ඒ මිනිහගේ පවුලට වඩා රටෙ අනිත් පවුල් ටික වටිනවා.

    තමංගෙ පවුලෙ එකෙකුත් බල්ලෙක් වගේ පාරෙ මරලා දානකං ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේකෙ ඉන්න ගෝඨා විරෝධී සංගමය ඒ කාලෙ ප්‍රභාකරන්ට විරුද්දව කතා කලේ නැහැනෙ. අඩුම තරමෙ දැන් යහපාලන ආණ්ඩුවෙ ඉන්න පිං අගමැති පොනිල් වගේ උන් 88-89 කාලෙ කරපු මිනීමැරුම් ගැන මුකුත් කියන්නෙ නැහැනෙ. අන්තිමට රට බේරගන්න සහය වුනු ගෝඨාභය මහත්තයට අපහාස කරනව. අණගාරික ධර්මපාල තුමත් කිව්වලුනෙ ලබන ආත්මෙ ලංකාවෙ ඉපදෙන්න එපා කියල. ඒ තරම් ගුණමකුවො ලංකාවෙ ඉන්නෙ. රට බේරගත්තු උදවියට අපහාස කරනව එහෙන් යුද්දෙ කාලෙ රණවිරුවන්ට අපහාස කරපු, ජාත්‍යන්තරයට කේලම් කියපු අයව සුදනො කරනව. අනේ මන්ද මුන්ට දැන් කොත්තමල්ලි බීල ඔලුව නරක් වෙලා තියෙන්නෙ.