වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙකි.

    ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

    මෙම නාවික භටයා සමඟ ගමන් බිමන් ගිය උසස් නිලධාරියාට ද කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන පසු කල දැනුම් දීමක් මත මෙම සෙබලාද පරීක්‍ෂා සදහා යොමු කර තිබේ.

    https://lankacnews.com/48955-2/
     
    • Wow
    Reactions: NRTG