වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..:yes:

    යොෂිත බෙබිද කීවෙ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,631
    113
    STF Police වල 200 - 300 වැඩ කරන තැන් වල අත හෝදන්න සබන් වත් නෑලු. (මගේ පව්ලේ කෙනෙක් වැඩ කරනවා.) :no:

    කොරෝනා ලෙඩෙක් දැකලවත් නැති උන් පාරේ යනකොට අල්ලලා නිදොරෝදායනය කරනවා. ලෙඩ්ඩු එක්ක වැඩ කරන අයව ගෙවාල් වල යවනවා. මේවා පහල මට්ටමේ කොල්ලන්ගේ වැරදි නෙමෙයි. ඉහල උන්ගේ වැරදි. :no:

    අඩුම ගානේ ගෙදර ගිහින් සොසල් දිස්ටන්ස් වත් තියාගෙන ඉන්න උපදෙස් දීලා නෑ. ඒ ගිහිල්ල ගමවටේම ගිහින්. :no:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:

    තාත්ත වීරවංශ නේ ?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..:yes:

    බුරුවො එහෙනම් මොකටද රට වහගෙන ඉන්නේ? රට නැවත අරින්න කියපන්කො එහෙමනම්? වීරවංශය ට කියපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට මී හුජ්ජ ප්‍රශ්නයක් උනෙ ඇයි?:rolleyes:

    ඒ මනුස්සයට වකුගඩු අමාරුවක් තිබිල එතකොට මී උනට ඔරොත්තු නොදෙන එක සාමන්ය දෙයක්..ජිවිතේ හැටි එහෙම තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    STF Police වල 200 - 300 වැඩ කරන තැන් වල අත හෝදන්න සබන් වත් නෑලු. (මගේ පව්ලේ කෙනෙක් වැඩ කරනවා.) :no:

    කොරෝනා ලෙඩෙක් දැකලවත් නැති උන් පාරේ යනකොට අල්ලලා නිදොරෝදායනය කරනවා. ලෙඩ්ඩු එක්ක වැඩ කරන අයව ගෙවාල් වල යවනවා. මේවා පහල මට්ටමේ කොල්ලන්ගේ වැරදි නෙමෙයි. ඉහල උන්ගේ වැරදි. :no:

    අඩුම ගානේ ගෙදර ගිහින් සොසල් දිස්ටන්ස් වත් තියාගෙන ඉන්න උපදෙස් දීලා නෑ. ඒ ගිහිල්ල ගමවටේම ගිහින්. :no:

    බොරු දාන්ඩ එපා පොන්නයො අත හෝදන්ඩ සබන් නැ ලොල් විහිලු සපයන්ඩ එපා..සොසල් දිස්ටන්ස් තියාගන්ඩ කියන්නෙ සියලු දෙනාට අමුතුවෙන් වෙන කාටවත් කියන්ඩ ඔන කමක් නැ උබ වගේ පොන්නයින්ට නොතේරුනාට අනිත් මිනිස්සුන්ට තේරෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙඩින් එක සැර වැඩි නේ...:( ඒ මිනිස්සු හින්දා නේ මෙච්චර කල් හරි මෙහෙම පාලනය කරන හිටියේ

    ගු ඇන් පි කාරයො එහෙම තමයි ලද අවස්තවෙදි රණවිරුවන්ට අපහාස කරනව, සහරාන්ට බැනල පෝස්ට් එකක් නොදාපු උන් රණවිරුවන්ඩ බුරන්නෙ තෙර්ඩ් දාගෙන
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    ගු ඇන් පි කාරයො එහෙම තමයි ලද අවස්තවෙදි රණවිරුවන්ට අපහාස කරනව, සහරාන්ට බැනල පෝස්ට් එකක් නොදාපු උන් රණවිරුවන්ඩ බුරන්නෙ තෙර්ඩ් දාගෙන

    වීරවංස දැන් ගු ඇන් පී ද? :rofl: උගේ cnews පඩන්ගුවේ තමයි ඔහොම දාල තියෙන්නේ :lol:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,631
    113
    බොරු දාන්ඩ එපා පොන්නයො අත හෝදන්ඩ සබන් නැ ලොල් විහිලු සපයන්ඩ එපා..සොසල් දිස්ටන්ස් තියාගන්ඩ කියන්නෙ සියලු දෙනාට අමුතුවෙන් වෙන කාටවත් කියන්ඩ ඔන කමක් නැ උබ වගේ පොන්නයින්ට නොතේරුනාට අනිත් මිනිස්සුන්ට තේරෙනව..

    අද මහින්ද ගෙදර ආවද පොන්ස් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද මහින්ද ගෙදර ආවද පොන්ස් :lol:

    තොපි වගේ හිගන වේසිල නාවික හමුදාවෙ නැ, සබන් කෑල්ල ආණ්ඩුවෙන් ආවෙ නැත්තන් කොල්ලො තමන්ගෙ අතින් වියදම් කරල සබන් ගෙනයි, එහෙවු කොල්ලන්ට අපහාස කරන්ඩ එපා පොන්ස්..:no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හමුදාවෙ අයගෙ වැරැද්දක් නෑ. ඉදල ඉදල එන නිවාඩුවනෙ බන්. පරිපාලනේ තමා වරද්දගත්තෙ. සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලනන් නෑ බන්. පෙරේදා කලුතරින් හම්බෙච්ච කෙනා ගෙවල් 100ක 150ක් ආශ්‍රය කරල :sorry:

    :yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,631
    113
    තොපි වගේ හිගන වේසිල නාවික හමුදාවෙ නැ, සබන් කෑල්ල ආණ්ඩුවෙන් ආවෙ නැත්තන් කොල්ලො තමන්ගෙ අතින් වියදම් කරල සබන් ගෙනයි, එහෙවු කොල්ලන්ට අපහාස කරන්ඩ එපා පොන්ස්..:no:

    :lol: :lol: :lol: හා හා. මහින්දගේ අහවල් එක කටින් එලියට අරගෙන කතා කරපන්. ඇහෙන්නේ නැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    හමුදාවෙ අයගෙ වැරැද්දක් නෑ. ඉදල ඉදල එන නිවාඩුවනෙ බන්. පරිපාලනේ තමා වරද්දගත්තෙ. සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලනන් නෑ බන්. පෙරේදා කලුතරින් හම්බෙච්ච කෙනා ගෙවල් 100ක 150ක් ආශ්‍රය කරල :sorry:

    7.44 ඉදන් බලපන්

    මාස ගානකට පස්සේ ඒ මිනිස්සු ගෙදර යන්නේ, සෝෂල් ඩිස්ටන්සින් අනුගමනය කරේ නෑ කියල බනින්න බෑනේ බන්. :sorry: පරිපාලනේ ඉන්න උන් දැනගන්න එපයි මේවා හරි විදිහට manage කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාස ගානකට පස්සේ ඒ මිනිස්සු ගෙදර යන්නේ, සෝෂල් ඩිස්ටන්සින් අනුගමනය කරේ නෑ කියල බනින්න බෑනේ බන්. :sorry: පරිපාලනේ ඉන්න උන් දැනගන්න එපයි මේවා හරි විදිහට manage කරන්න

    මොන මෝඩ කතාද මේව.. අවුරුද්දකta පස්සෙ ගියත් නියමිත දුර පවත්වාගෙන යන්ඩ ඔනෙ සියලුම ශ්‍රී ලoකිකයන්, කොරොනා අවදානම සියල්ලන්ටම තියෙනව කියන එක දැන් ඉදන් හරි දැනගෙන, කටයුතු කරාම ඇති.. බිල්ලො මවන්ඩ ඔනෙ නැ,ත්‍රිවිද හමුදා කොරෝනා කේස් කේ චච් සීන් නිරෝධායනය දැනටම අවසන්/

    පරිපාලනය තමයි උදේ ඉදන් රැ වෙනකන් සියල්ලටම දැනගන්ඩ කියන්නෙ නියමිත දුරින් අනවශ්ය ගමන් බිමන් නොයා ඉන්ඩ කියල පිට සක්වලින් බැහැල කියන්නෙ නැ..
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මොන මෝඩ කතාද මේව.. අවුරුද්දකta පස්සෙ ගියත් නියමිත දුර පවත්වාගෙන යන්ඩ ඔනෙ සියලුම ශ්‍රී ලoකිකයන්, කොරොනා අවදානම සියල්ලන්ටම තියෙනව කියන එක දැන් ඉදන් හරි දැනගෙන, කටයුතු කරාම ඇති.. බිල්ලො මවන්ඩ ඔනෙ නැ,ත්‍රිවිද හමුදා කොරෝනා කේස් කේ චච් සීන් නිරෝධායනය දැනටම අවසන්/

    පරිපාලනය තමයි උදේ ඉදන් රැ වෙනකන් සියල්ලටම දැනගන්ඩ කියන්නෙ නියමිත දුරින් අනවශ්ය ගමන් බිමන් නොයා ඉන්ඩ කියල පිට සක්වලින් බැහැල කියන්නෙ නැ..

    ආ quote කරන්න අමාරුවෙන් කොන්ද හදාගෙන

    මී හරකෝ, ගෙදර ගිය නේවි කොල්ලන්ට බැනල වැඩක් නෑ දුර තියාගත්තේ නෑ කියල, තොපි කඩේ යන පාලකයෝ කියන හැත්ත දැනගන්න ඕනේ එහෙම අවදානමක් තියනවා නම් නිරෝධායනය කරලා ටෙස්ට් කරලා නිවාඩු යවන්න.

    තමන්ගේ හාම්පුතා බේරගන්න නේවි කොල්ලන්ට බනින අවජාතක හැතිකරේ නේද පහුගිය කාලේ අපිට රණවිරු වටිනාකම් කියල දෙන්න ආවේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    තොපි වගේ හිගන වේසිල නාවික හමුදාවෙ නැ, සබන් කෑල්ල ආණ්ඩුවෙන් ආවෙ නැත්තන් කොල්ලො තමන්ගෙ අතින් වියදම් කරල සබන් ගෙනයි, එහෙවු කොල්ලන්ට අපහාස කරන්ඩ එපා පොන්ස්..:no:

    :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    දැන් ඉතිං මෙතනින් එහාට ” කල හැක්කක් නොමැත තමා “. :lol:

    රදල පොන්නය හමුදාව ඵක්ක තියෙන අවුල මොකක්ද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,230
    113
    ගම මහනුවරයි
    9. "කොරෝනා අප්‍රේල් 19 ඉවර වෙනවා.." කියලා කීවේ
    ජනතාවද? ආන්ඩුවේ සෞඛ්‍ය ඇමැතිද?
    10. පිටරටවල අවලoගු කල ඡන්ද නොපෙන්වා ,ද කොරියාවේ පැවති එකම එක මැතිවරණය පිළිබඳ ජඩ මාධ්‍ය හරහා විකාශනය කොට ,කොරෝනා වියාප්තවීම අඩු බව හගවා රටේ මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් , ඇති කරේ
    ජනතාව ද? ආන්ඩුව ද?
    11. කොරෝනා වලට වඩා රටේ මැතිවරණය වසංගතය මැද වුවත් පැවැත්වීම වැදගත් බව මහජනයාගේ මනසේ මතය හැදුවේ
    ආන්ඩුවේ ඇමතිවරුද? ජනතාවද?
    12. තාම කිසිම රටකට කිසිම පුර්ණ ආරක්ෂාව සහතිකයක්වත් දීගන්න බැරුව තිබියදී ,බොරු සමීක්ෂණ වාර්තා හදලා ලෝකෙන්ම කොරොනා පාලනය කල රටවල් අතර 09 වෙනි තැන ඉන්නවා කියලා රටේ ජනතාව රැවට්ටුවේ
    ජනතාව ද? ආන්ඩුව ද?