වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    9. "කොරෝනා අප්‍රේල් 19 ඉවර වෙනවා.." කියලා කීවේ
    ජනතාවද? ආන්ඩුවේ සෞඛ්‍ය ඇමැතිද?
    10. පිටරටවල අවලoගු කල ඡන්ද නොපෙන්වා ,ද කොරියාවේ පැවති එකම එක මැතිවරණය පිළිබඳ ජඩ මාධ්‍ය හරහා විකාශනය කොට ,කොරෝනා වියාප්තවීම අඩු බව හගවා රටේ මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් , ඇති කරේ
    ජනතාව ද? ආන්ඩුව ද?
    11. කොරෝනා වලට වඩා රටේ මැතිවරණය වසංගතය මැද වුවත් පැවැත්වීම වැදගත් බව මහජනයාගේ මනසේ මතය හැදුවේ
    ආන්ඩුවේ ඇමතිවරුද? ජනතාවද?
    12. තාම කිසිම රටකට කිසිම පුර්ණ ආරක්ෂාව සහතිකයක්වත් දීගන්න බැරුව තිබියදී ,බොරු සමීක්ෂණ වාර්තා හදලා ලෝකෙන්ම කොරොනා පාලනය කල රටවල් අතර 09 වෙනි තැන ඉන්නවා කියලා රටේ ජනතාව රැවට්ටුවේ
    ජනතාව ද? ආන්ඩුව ද?

    Janathawa janathawa