වැලිසර නාවික හමුදාවේ

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    වැලිසර නාවික හමුදාවේ

    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එක එක නීති නැහැ බන්. අපිට රාජකාරි හැදුනුම්පත ගත්තම රට වටේම උනත් ගියහැකි. මොක තිබ්බත්. ඒවගේ සමහර රාජකාරි හැදුනුම්පත වලට වෙනම සලකනවා.
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    උන් දවස් පනහ හැට එකදිගට වැඩ කරපු උන් බන්.යකෝ ඌ තමන්ගෙ ගෙදර නොයා වෙන කොහෙ යන්නද
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආරක්ෂක අංශ එහෙම තමා. එක නේ ආරක්ෂක අංශෙ ඉන්නකොට තියන වාසිය

    හමුදාවේ පොලිසියේ අයට ලේසියෙන් පාස් අරන් ගියැකි. වැඩිය චෙක් කරන්නෙත් නැ එයාලව.
    පෝලිම් උනත් පැන්නාකි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    උබ කතා කරන ටයිප් එකනම් අවුල් උනාට උබ කියන එකේ ඇත්තක් තියෙනවා බන්..

    ඇත්ත.. එහෙම ගෙදර ගියපු නිසා පැතිරුනා තමා.. මම කියන්නෙ ඕක හිතල කරපු දෙයක් නෙවෙයිනෙ mistake එකක් බන්.. හමුදාපති හැමවෙලේම කියනවනෙ කොරෝන අපේ රටට අලුත් අපි කොරෝන පරද්දන්නෙ on the job training එකත් සමග.. ඉතිම් බන් මේ පාඩමෙන් අය ඔය දේ නොවෙන්න army එක වැඩ කරයි.. නිවාඩු දීල කෑම්ප් එකේ තියාගනියි හරි උන චෙක් කරල නිරෝධායනය කරල මොකඛරි කරල ඉස්සරහට ගෙදර යවයි..

    1000ක් පැති හිතමින් මෙච්චර ලොකු දෙයක් කරද්දි එක පොඩි දෙයක් මතකෙට එන්නෙ නැතුව miss වෙන්න පුලුවන් බන්.. එහෙමයි කියල බයින එක කැත වැඩැක්. ඇස් පනාපිට පේනවනෙ එයාල කොච්චර කැප කිරීමක් කරනවද කියලා..:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ටොයි/ජෙපි ටයිප් ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මිනිහෙක් පාරට බැස්සත් ඇඳිරිනීතිය කඩකරා කියල දවස් දාහතරක් නිරෝධායනය කරන රටේ කොරෝනා තිබුන කුඩ්ඩ එක්ක ගැවසුන උන්ව මොකුත් නැතුව ගෙදර යවපු එක වරදක්.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    සති ගණන් වැඩ කරලා නිවාඩු පිට බන් ගිහින් තියෙන්නේ . ආමි එකේ අය විතරක් නෙමේ මෙහෙම යන්න.

    ස්වයං නිරෝධානේ වෙන්න කියලා නැත්නම් මිස්ටේක් එකක් ලොකු
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

    athal ganna gihin na yako,thopi meeharak wage hasirinu hinda thamai munta mehema wela thiyenne,balapan suduwelle case eka ehema,kiyana deyak therena sirilankikayone inne lankawe:no::no::no::growl::growl::growl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙච්චර කල් වෙලා තියෙන දේවල් වල හැටියට උබ තාම තෙරුන් ගන්නේ නැතුව අරයට මෙයා කළා කියල බනිනවා, උබේ පවුල ආරක්ෂා කරගන්න උබ දන ගනින්, ලංකාවේ 90%කගේම ego එක වැඩියි.
    1. එක්කෝ මට ලෙඩේ හැදෙන්නේ නැ
    2. අපෝ ඔය කැස්සක් හෙම්බිරිස්සාවක් කොවිඩ් නෙවෙයි
    3. අපි රට විරුවෝ අපිට මෙහෙම වෙන්න ඕනේ නැ
    4. අපි ^&&&^%% න් අපි ඕනේ තැනක යනවා

    මේ වගේ හිතන උන් හැමතැනම, අනික රජයට බැ එක එකාට වෙන වෙනම ආරක්ෂාව දෙන්න, එයාල කරන්නේ එක පළාතක වැඩි උනොත් විතරක් ලොක් ඩවුන් කරන එක, ලෙඩෙන් බේරෙන්න ක්‍රම කියල තියන්නේ ඒ විදියට ඉදිල්ල වෙන කරන්න දෙයක් නැ. සෝෂල් ඩිස්ටන්ස් එක කරන උන් බේරෙයි, ඔය බෝකරපු උනුයි හැදිච්චි උනුයි ගත්තම ඔක්කොම සෝෂල් ඩිස්ටන්ස් පිලි නොපද්ද අය. දේශපාලකයෝ ගැන විශ්වාස තියන්න එපා. කොටින්ම තමන් කඩේ යන එකා ගෙදෙට්ට ආවත් වැද්ද ගන්න එපා. ඕනේ තරම් කඩේ පල කොවිඩ් ඉවර උනාම. දැන් ගෙදර ඉන්න අම්ම තාත්ත බලාගන්න එලියට යන්න වෙනවනම් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන්න:lol: හොරෙක් වගේ මිනිසුන්ට වහන් වෙලා වැඩේ කරගන්න. තමන්ගේ හොදම යාළුවා උනත් මීටරේ දුරින් තියා ගනිව්. ඕව කරන්නේ නැති උන් මැරිලා යාවි අපිට මොකෝ උන්ගේ මෝඩ කම. රට හදන්න රට රකින්න දැන් බැ දැන් ගෙවල් රකින්න ගේ වටේ බැරියල් දාල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    e giya aya mask ekak dala social distance ekak thiya gatta nam mehema nowenna ida thibba.

    camp eka athule nam spread wenawa eka nawaththanna amarui
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙච්චර කල් වෙලා තියෙන දේවල් වල හැටියට උබ තාම තෙරුන් ගන්නේ නැතුව අරයට මෙයා කළා කියල බනිනවා, උබේ පවුල ආරක්ෂා කරගන්න උබ දන ගනින්, ලංකාවේ 90%කගේම ego එක වැඩියි.
    1. එක්කෝ මට ලෙඩේ හැදෙන්නේ නැ
    2. අපෝ ඔය කැස්සක් හෙම්බිරිස්සාවක් කොවිඩ් නෙවෙයි
    3. අපි රට විරුවෝ අපිට මෙහෙම වෙන්න ඕනේ නැ
    4. අපි ^&&&^%% න් අපි ඕනේ තැනක යනවා

    මේ වගේ හිතන උන් හැමතැනම, අනික රජයට බැ එක එකාට වෙන වෙනම ආරක්ෂාව දෙන්න, එයාල කරන්නේ එක පළාතක වැඩි උනොත් විතරක් ලොක් ඩවුන් කරන එක, ලෙඩෙන් බේරෙන්න ක්‍රම කියල තියන්නේ ඒ විදියට ඉදිල්ල වෙන කරන්න දෙයක් නැ. සෝෂල් ඩිස්ටන්ස් එක කරන උන් බේරෙයි, ඔය බෝකරපු උනුයි හැදිච්චි උනුයි ගත්තම ඔක්කොම සෝෂල් ඩිස්ටන්ස් පිලි නොපද්ද අය. දේශපාලකයෝ ගැන විශ්වාස තියන්න එපා. කොටින්ම තමන් කඩේ යන එකා ගෙදෙට්ට ආවත් වැද්ද ගන්න එපා. ඕනේ තරම් කඩේ පල කොවිඩ් ඉවර උනාම. දැන් ගෙදර ඉන්න අම්ම තාත්ත බලාගන්න එලියට යන්න වෙනවනම් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන්න:lol: හොරෙක් වගේ මිනිසුන්ට වහන් වෙලා වැඩේ කරගන්න. තමන්ගේ හොදම යාළුවා උනත් මීටරේ දුරින් තියා ගනිව්. ඕව කරන්නේ නැති උන් මැරිලා යාවි අපිට මොකෝ උන්ගේ මෝඩ කම. රට හදන්න රට රකින්න දැන් බැ දැන් ගෙවල් රකින්න ගේ වටේ බැරියල් දාල.

    :(:(true
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආධාර ලැබුණු ඒවගෙන් මේ වගේ යට N95 masks ටිකක් වත් අරන් දුන්නද? hand sanitizer ටිකක් අරන් දුන්නද? :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    දැන් මිනිහෙක් පාරට බැස්සත් ඇඳිරිනීතිය කඩකරා කියල දවස් දාහතරක් නිරෝධායනය කරන රටේ කොරෝනා තිබුන කුඩ්ඩ එක්ක ගැවසුන උන්ව මොකුත් නැතුව ගෙදර යවපු එක වරදක්.

    කුඩ්ඩෝ අල්ලන්න ගියේ බුද්ධි අන්ශේ අය. එයාලා තාම ඉන්නේ නිරෝධායනේ. මේ අය කුඩ්ඩෝ අල්ලන්න ගිය අය නෙමේ. අල්ලලා ගෙනල්ලා දෑම්මට පස්සේ ගෙනියනකන් ගාඩ් කරපු අයගෙන් කෙනෙක් හරහා බෝ වෙන්න ඈති. මම හිතන්නේ කුඩ්ඩෙක්ට වතුර වගේ දෙයක් දෙන්න ගිහින් හරි ෆෝන් එකක් දෙන්න ගිහින් හරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අසාධිතයෙක් වෙන්න ඈති. ඒ අයගෙන් තමා බෝ වෙන්න ඈත්තේ. නාවික හමුදාව පෑත්තෙන් එයාලා ගන්න ඕන ක්‍රියාමාර්ග, වෑරදුන තෑන් ගෑන බලනවා. උන් හෙන අප්සෙට් එකේ ඉන්නේ, උන්ගේ අතින් වරදක් වුනා කියලා. නමුත් උන්ට එහෙම වුනේ මොනවා කරන්න ගිහින්ද කියලා අමතක කරලා පොලිසියට කෝල් කරන, බෑනලා පෝස්ට් දාන සමනල්ලු ඉන්නකම් මේ රටට කවදා වත් හරි යන්නේ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    Ahahahahahahahahahabahabavabababbabahahahaha

    ඔය කී බෝඩ් එක හදා ගනින් කොලුවෝ.... කොහෙද වන්නි හත්පත්තුවක නේද ඉන්නවා කිව්වේ? මම හිතුවේ තෝ ඈත්තටම ඔසී ඉන්නේ කියලා
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

    නැතුව උබ කියන්නෙ නිවඩු ගියාම උබලගෙ ගෙඩර අන්න කියලද තමන්ගෙ ගෙවල් වලට නොයා.
     
    • Like
    Reactions: malakadss