
උබ කතා කරන ටයිප් එකනම් අවුල් උනාට උබ කියන එකේ ඇත්තක් තියෙනවා බන්..
ඇත්ත.. එහෙම ගෙදර ගියපු නිසා පැතිරුනා තමා.. මම කියන්නෙ ඕක හිතල කරපු දෙයක් නෙවෙයිනෙ mistake එකක් බන්.. හමුදාපති හැමවෙලේම කියනවනෙ කොරෝන අපේ රටට අලුත් අපි කොරෝන පරද්දන්නෙ on the job training එකත් සමග.. ඉතිම් බන් මේ පාඩමෙන් අය ඔය දේ නොවෙන්න army එක වැඩ කරයි.. නිවාඩු දීල කෑම්ප් එකේ තියාගනියි හරි උන චෙක් කරල නිරෝධායනය කරල මොකඛරි කරල ඉස්සරහට ගෙදර යවයි..
1000ක් පැති හිතමින් මෙච්චර ලොකු දෙයක් කරද්දි එක පොඩි දෙයක් මතකෙට එන්නෙ නැතුව miss වෙන්න පුලුවන් බන්.. එහෙමයි කියල බයින එක කැත වැඩැක්. ඇස් පනාපිට පේනවනෙ එයාල කොච්චර කැප කිරීමක් කරනවද කියලා..
කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති






හොරෙක් වගේ මිනිසුන්ට වහන් වෙලා වැඩේ කරගන්න. තමන්ගේ හොදම යාළුවා උනත් මීටරේ දුරින් තියා ගනිව්. ඕව කරන්නේ නැති උන් මැරිලා යාවි අපිට මොකෝ උන්ගේ මෝඩ කම. රට හදන්න රට රකින්න දැන් බැ දැන් ගෙවල් රකින්න ගේ වටේ බැරියල් දාල. මෙච්චර කල් වෙලා තියෙන දේවල් වල හැටියට උබ තාම තෙරුන් ගන්නේ නැතුව අරයට මෙයා කළා කියල බනිනවා, උබේ පවුල ආරක්ෂා කරගන්න උබ දන ගනින්, ලංකාවේ 90%කගේම ego එක වැඩියි.
1. එක්කෝ මට ලෙඩේ හැදෙන්නේ නැ
2. අපෝ ඔය කැස්සක් හෙම්බිරිස්සාවක් කොවිඩ් නෙවෙයි
3. අපි රට විරුවෝ අපිට මෙහෙම වෙන්න ඕනේ නැ
4. අපි ^&&&^%% න් අපි ඕනේ තැනක යනවා
මේ වගේ හිතන උන් හැමතැනම, අනික රජයට බැ එක එකාට වෙන වෙනම ආරක්ෂාව දෙන්න, එයාල කරන්නේ එක පළාතක වැඩි උනොත් විතරක් ලොක් ඩවුන් කරන එක, ලෙඩෙන් බේරෙන්න ක්‍රම කියල තියන්නේ ඒ විදියට ඉදිල්ල වෙන කරන්න දෙයක් නැ. සෝෂල් ඩිස්ටන්ස් එක කරන උන් බේරෙයි, ඔය බෝකරපු උනුයි හැදිච්චි උනුයි ගත්තම ඔක්කොම සෝෂල් ඩිස්ටන්ස් පිලි නොපද්ද අය. දේශපාලකයෝ ගැන විශ්වාස තියන්න එපා. කොටින්ම තමන් කඩේ යන එකා ගෙදෙට්ට ආවත් වැද්ද ගන්න එපා. ඕනේ තරම් කඩේ පල කොවිඩ් ඉවර උනාම. දැන් ගෙදර ඉන්න අම්ම තාත්ත බලාගන්න එලියට යන්න වෙනවනම් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන්නහොරෙක් වගේ මිනිසුන්ට වහන් වෙලා වැඩේ කරගන්න. තමන්ගේ හොදම යාළුවා උනත් මීටරේ දුරින් තියා ගනිව්. ඕව කරන්නේ නැති උන් මැරිලා යාවි අපිට මොකෝ උන්ගේ මෝඩ කම. රට හදන්න රට රකින්න දැන් බැ දැන් ගෙවල් රකින්න ගේ වටේ බැරියල් දාල.

trueදැන් මිනිහෙක් පාරට බැස්සත් ඇඳිරිනීතිය කඩකරා කියල දවස් දාහතරක් නිරෝධායනය කරන රටේ කොරෝනා තිබුන කුඩ්ඩ එක්ක ගැවසුන උන්ව මොකුත් නැතුව ගෙදර යවපු එක වරදක්.
Gewal wala inna ayatath hadila thibboth thamai tharu penne.
Community spread is on the way
Ahahahahahahahahahabahabavabababbabahahahaha
කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති