වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

handtohand

Member
May 30, 2016
130
9
0
වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි වෑනුත් එකක් දෙකක් හිරකර ගෙන ඉන්න අස්සෙ පයිං යන උනුත් තෙල් ගහන්න මරා ගන්නවනේ කෑන් වලට. මේ දවස් දෙක තුනට රුදිර පීඩනේ නැගලා තිබුනේ වලි දිහා බලාගෙන ඉදලයි ශෙඩ් එකේ උං බිංදුව කරන්නෙ නැතුව තෙල් ගහනකොට ගේම ඇදලයි. අවස්ථාව ආවහම කස්ටමර්ට කෙලිනව කියන රෑංක් එකේ ඉහලිංම ලංකාව බැබලෙනවා. මේ හැම එකටම හේතුව තමයි අපි එකෙක් වත් අපේ එහා පැත්තෙන් ඉන්න එකාට ගරු කරන්න තියා හිනාවෙන්න වත් හිතන්නෙ නැති එක. හැබැයි අපි එහා පැත්තෙ ඉන්න එකා එක්ක අහක බලාගෙන හරි පැයක් වත් කට්ට කනකොට අපි ඉබේටම ඌත් එක්ක සෙට් වෙනවා. මොකද අපිට නිකම්ම නිකං ඉදලත් පුරුදු නෑනෙ. අනුංගෙ ලබ්බවල් හොයන්නත් එපෑ. එක්කො කාට හරි බනින්න හරි එපායැ. මොකද අපිට පට්ට නිදහසක් නේ තියෙන්නේ. නමුත් අද හවස ගෙදර එන කොට වැලිසර නේවි කෑම්ප් ශෙඩ් එකේ දිගම දිග පෝලිමට සෙට් වුනේ තෙල් ගහනව දැකපු නිසා. කාර් පෝලිම වෙනම බයික් පෝලිම වෙනම ත්‍රීවීල් පිලිවෙලට පයිං එන උනුත් පිලිවෙලට එකෙක් වත් වලි නෑ. කෑගැහිලි නෑ. හැමෝටම හොර නැතුව තෙල් ගහනවා. නේවි එකේ උං වැස්සෙ තෙමීගෙන නියම කරපු තැනම හිටගෙන ඉන්නවා. කෑ ගහන්නැ විසිල් ගහන්නෑ. හසුරුවන්නෙත් නෑ. හැබැයි එකෙක් වත් පෝලිං පනින්නෙත් නෑ. ඇයි ඒ. එතන විනය තිබුනා. එතන නීතියක් තියෙනවා පාලනයක් තියෙනව කියල හැම එකාම දැන ගෙන හිටියා. පොම්පකරුවන්ට මල පැනලත් නෑ. පත පෝලිමක ඉදලත් විනාඩි 20න් තෙල් ගහ ගන්න පුලුවන් වුනා. මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එතන වලි දැම්මොත් රජ කැමක්නේ.. මීගමුවේ කොප්පර හන්දියෙ ශෙඩ් එකත් කරන්නේ ආර්මි එකෙන් වෙන්න ඔනා. එතනත් ඇති ඩීසන්ට් එකට.
 
Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    එතන වලි දැම්මොත් රජ කැමක්නේ.. මීගමුවේ කොප්පර හන්දියෙ ශෙඩ් එකත් කරන්නේ ආර්මි එකෙන් වෙන්න ඔනා. එතනත් ඇති ඩීසන්ට් එකට.

    airforce eken neda
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    නේවි කෑම්ප් එකේ ශෙඩ් එක තමයි. වෙන ශෙඩ් වල පොලිස් පරයො රගනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාව මෙතරම් නීච රටක් වුනේ මෙරටේ විනය රකින හදන තැන වල්වදුන නිසා .
    පොලිසියට ගියොත් එතන ඉන්නේ ඔක්කොටම වඩා හොරු :dull:
    උසාවියකදී තීන්දු ලැබෙන්නේ හොරුන්ට මිනීමරුවන්ට වාසියට .:dull:
    පාර්ලිමේන්තුව ගැන කතාකරලම වැඩක් නැ නේ :angry:

    වරදකට් දඩුවම් ලැබෙනවා කියල ඕනෑම කුප්ප වැඩ කරන එකෙක්ට දැනෙනවානම් උ ආයේ වැරදි කරන්නේ නැ .
    එත් අපේ රටේ කොච්චර වැරදි කලත් පහසුවෙන් බේරෙන්න පුළුවන් කියල මිනිස්සු දන්නවා .

    කොටින්ම රටක නීතියට මිනිස්සු බය නැ :dull:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි වෑනුත් එකක් දෙකක් හිරකර ගෙන ඉන්න අස්සෙ පයිං යන උනුත් තෙල් ගහන්න මරා ගන්නවනේ කෑන් වලට. මේ දවස් දෙක තුනට රුදිර පීඩනේ නැගලා තිබුනේ වලි දිහා බලාගෙන ඉදලයි ශෙඩ් එකේ උං බිංදුව කරන්නෙ නැතුව තෙල් ගහනකොට ගේම ඇදලයි. අවස්ථාව ආවහම කස්ටමර්ට කෙලිනව කියන රෑංක් එකේ ඉහලිංම ලංකාව බැබලෙනවා. මේ හැම එකටම හේතුව තමයි අපි එකෙක් වත් අපේ එහා පැත්තෙන් ඉන්න එකාට ගරු කරන්න තියා හිනාවෙන්න වත් හිතන්නෙ නැති එක. හැබැයි අපි එහා පැත්තෙ ඉන්න එකා එක්ක අහක බලාගෙන හරි පැයක් වත් කට්ට කනකොට අපි ඉබේටම ඌත් එක්ක සෙට් වෙනවා. මොකද අපිට නිකම්ම නිකං ඉදලත් පුරුදු නෑනෙ. අනුංගෙ ලබ්බවල් හොයන්නත් එපෑ. එක්කො කාට හරි බනින්න හරි එපායැ. මොකද අපිට පට්ට නිදහසක් නේ තියෙන්නේ. නමුත් අද හවස ගෙදර එන කොට වැලිසර නේවි කෑම්ප් ශෙඩ් එකේ දිගම දිග පෝලිමට සෙට් වුනේ තෙල් ගහනව දැකපු නිසා. කාර් පෝලිම වෙනම බයික් පෝලිම වෙනම ත්‍රීවීල් පිලිවෙලට පයිං එන උනුත් පිලිවෙලට එකෙක් වත් වලි නෑ. කෑගැහිලි නෑ. හැමෝටම හොර නැතුව තෙල් ගහනවා. නේවි එකේ උං වැස්සෙ තෙමීගෙන නියම කරපු තැනම හිටගෙන ඉන්නවා. කෑ ගහන්නැ විසිල් ගහන්නෑ. හසුරුවන්නෙත් නෑ. හැබැයි එකෙක් වත් පෝලිං පනින්නෙත් නෑ. ඇයි ඒ. එතන විනය තිබුනා. එතන නීතියක් තියෙනවා පාලනයක් තියෙනව කියල හැම එකාම දැන ගෙන හිටියා. පොම්පකරුවන්ට මල පැනලත් නෑ. පත පෝලිමක ඉදලත් විනාඩි 20න් තෙල් ගහ ගන්න පුලුවන් වුනා. මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......

    Mutual respect is the key
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    මරුසිරා;22464424 said:
    ලංකාව මෙතරම් නීච රටක් වුනේ මෙරටේ විනය රකින හදන තැන වල්වදුන නිසා .
    පොලිසියට ගියොත් එතන ඉන්නේ ඔක්කොටම වඩා හොරු :dull:
    උසාවියකදී තීන්දු ලැබෙන්නේ හොරුන්ට මිනීමරුවන්ට වාසියට .:dull:
    පාර්ලිමේන්තුව ගැන කතාකරලම වැඩක් නැ නේ :angry:

    වරදකට් දඩුවම් ලැබෙනවා කියල ඕනෑම කුප්ප වැඩ කරන එකෙක්ට දැනෙනවානම් උ ආයේ වැරදි කරන්නේ නැ .
    එත් අපේ රටේ කොච්චර වැරදි කලත් පහසුවෙන් බේරෙන්න පුළුවන් කියල මිනිස්සු දන්නවා .

    කොටින්ම රටක නීතියට මිනිස්සු බය නැ :dull:

    බය නැ....? bayawenna neethiyak thiyenawada ban hariyata.....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අම්මප ඇත්ත
    හමුදා පාලනයක් ආවොත් ඉන්න ටික බයට හරි නීතියට ඉඳියි..

    පොඩි උන්ව හදන්න ඉස්කෝල ක්‍රමෙත් වෙනස් කලා නම්...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ආමි කොල්ලෝ ගොඩක් පලිස් පක්කුන්ට කැමති නැ.ජරාව කනවා කියලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අම්මප ඇත්ත
    හමුදා පාලනයක් ආවොත් ඉන්න ටික බයට හරි නීතියට ඉඳියි..

    පොඩි උන්ව හදන්න ඉස්කෝල ක්‍රමෙත් වෙනස් කලා නම්...
    මට තායිලන්තේ මතක් උනා බන්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හමුදා පාලනේ ශෝක් කියලාත් හිතෙනවා එහෙනම් ඈ...

    එයාලටත් දෙමු... :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මල්ලි උබ තවම ඇටෙන් පොත්තෙන් එලියට ආපු චු කොල්ලෙක් වගේ. හමුදා පාලනයක් රටට අවශ්‍යයි කියන්නේ අන්න ඒ හේතුව නිසා.