වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    winayak nathi thana ballan raja wenawa bro. winaya thibunoth ethana babalanawa. ekai pahadili wenasa! winayak nathi balu deshapaluwanta nithiya nawanna puluwan kama dila thiyana thanama lankawe winaya ballata gihin iwarai.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ඔව් අයියෙ අවුරුදු 36ක් වෙලත් මම තාම මෝරල නෑ. අයිය පීදිල මෝරල ගහේම වේලිලා යයි වගේ බිමට වත් වැටෙන් නැතුව. හමුදා පාලනය එකක් හමුදාවේ විනය තව එකක්. විනයක් තියෙනව කියල තේරෙනකොට අනිත් උනුත් ඉබේටම ඒ විදිහට හැඩ ගැහෙනව. කෝට්ටෙන් ගහල කන පැලෙන්න ගහල කදුලු ගෑස් ගහල හිරේ දාල හදන්න ඕනෙ නෑ. පොලිසියේ උං අහින්සකයිනට කනට ගහන හැටි බලපංකො. කෝ උංගෙ විනය? යකෝ සැක කාරයෙක්ටවත් ගහන්න තහනං. කෝ උන්ට මහජන නීතිය. දැං ඉන්න චූ කොල්ලො එක පාරක් දෙයක් හරියට හිතට වැදුනොත් ඇති. ඉස්සර හිටපු කැත්තට පොල්ල වගේ නාකි නෙවෙයි. හමුදා පාලනයක් ආවත් කමක් නෑ. ආර්ථීක පරස්න හැමදාම තියෙයි. දේසපාලකයන්ට පු.... දෙන්න වෙන්නෙ නැත්නම් ඒ ඇති.
    මල්ලි උබ තවම ඇටෙන් පොත්තෙන් එලියට ආපු චු කොල්ලෙක් වගේ. හමුදා පාලනයක් රටට අවශ්‍යයි කියන්නේ අන්න ඒ හේතුව නිසා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් අයියෙ අවුරුදු 36ක් වෙලත් මම තාම මෝරල නෑ. අයිය පීදිල මෝරල ගහේම වේලිලා යයි වගේ බිමට වත් වැටෙන් නැතුව. හමුදා පාලනය එකක් හමුදාවේ විනය තව එකක්. විනයක් තියෙනව කියල තේරෙනකොට අනිත් උනුත් ඉබේටම ඒ විදිහට හැඩ ගැහෙනව. කෝට්ටෙන් ගහල කන පැලෙන්න ගහල කදුලු ගෑස් ගහල හිරේ දාල හදන්න ඕනෙ නෑ. පොලිසියේ උං අහින්සකයිනට කනට ගහන හැටි බලපංකො. කෝ උංගෙ විනය? යකෝ සැක කාරයෙක්ටවත් ගහන්න තහනං. කෝ උන්ට මහජන නීතිය. දැං ඉන්න චූ කොල්ලො එක පාරක් දෙයක් හරියට හිතට වැදුනොත් ඇති. ඉස්සර හිටපු කැත්තට පොල්ල වගේ නාකි නෙවෙයි. හමුදා පාලනයක් ආවත් කමක් නෑ. ආර්ථීක පරස්න හැමදාම තියෙයි. දේසපාලකයන්ට පු.... දෙන්න වෙන්නෙ නැත්නම් ඒ ඇති.

    මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......

    me kella gana uttarayak illanawa aththe :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බූලි නැහැ
    මිනිස්සු ගොඩ ගැහිලා නැහැ
    මරා ගැනිලි නැහැ

    පෝලිම ගානට
    කොයි ලොක්කත් පෝලිමට(කාවින්ද ජයවර්දනත් පෝලිමේ යනවා දුටුමි - බුකියේ)
    හොර බොරු වංචා නැහැ ගෙවන මුදලට නියම ප්‍රමිතියේ තෙල්
    වැඩේ ලස්සනයි

    එහෙමයි වැලිසර නෙවි කැම්ප් එකේ වැඩ
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    හොද දේට හොදයි කියන්නෙ ඕනෙනේ මචං. ඔතන තිබුනේ නේවි එකේ පාලනය. නේවි එකේ තිබුනේ හමුදා පාලනය. හමුදාවේ තිබුනේ රජයේ පාලනය. රජයේ තියෙන්න ඕනේ හරිනම් කාගේ පාලනයෙද මචංලා? කුජීත රාජ්‍ය පාලනයක් තිබිලත් හමුදාවේ උන්ගේ කොලිටිය ප්‍රසංශනීයයි මචං. අපේ සාමාන්‍ය ජනතාව එතන්දී ඉබේටම කන්ට්‍රෝල් නේ. එච්චරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඉතිං එතන රැගුවොත් පෙට්‍රල් ගහන්නේ උකට කියලා සුවර් නිසා කට උක වහං හරි තැනට පැට්ටෝල් ගහන් යනවා ඇති......:rofl::P
    අනාත සොන්නලු.......:P
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ඔව් ඉතිං එතන රැගුවොත් පෙට්‍රල් ගහන්නේ උකට කියලා සුවර් නිසා කට උක වහං හරි තැනට පැට්ටෝල් ගහන් යනවා ඇති......:rofl::P
    අනාත සොන්නලු.......:P
    නෑනෙ මචං... එතන රගන්න වෙන්නෙ ගේමක් ඉල්ලන්ඩනෙ. එහෙනං මොකක් හරි චාටර් කේස් එකක් වෙන්ඩම ඕනෙ. එහෙම දේකට ඉඩක් ඇති වෙන්න දෙන්නෙම නැත්තං කවුරුත් මොකටද බං රගන්ඩ යන්නෙ. හැමෝගෙම චාන්ස් එක පිලිවෙලට ලැබෙනවා කියල හැමෝටම ශුවර්නෙ. ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑනෙ මචං... එතන රගන්න වෙන්නෙ ගේමක් ඉල්ලන්ඩනෙ. එහෙනං මොකක් හරි චාටර් කේස් එකක් වෙන්ඩම ඕනෙ. එහෙම දේකට ඉඩක් ඇති වෙන්න දෙන්නෙම නැත්තං කවුරුත් මොකටද බං රගන්ඩ යන්නෙ. හැමෝගෙම චාන්ස් එක පිලිවෙලට ලැබෙනවා කියල හැමෝටම ශුවර්නෙ. ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.

    අපේ උන්ට රගන්න හේතු ඕනද බං??? ලංකාවේ ඉන්නේ අවිචාරවත් අශිෂ්ට මිනිස්සු...... හැබැයි උන් රට ගියපුගමන් පාරේ කෙලබෙට්ටක් ගහන්නේ නැති, ටොපිකොලයක් විසිකරන්නේ නැති, හදිස්සියකටවත් හෝන් එකක් ගහන්නේ නැති, පාරේ ඉරක් කපන්නේ නැති අති ශිෂ්ට මිනිස්සු බවට පත්වෙනවා....... හැබැයි උන් ඒවා කරන්නේ ඉගෙනගෙන නෙමෙයි....... එතනම තියෙනවා උත්තරේ.......... :rofl:

    ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.
    :yes::yes::yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    අපේ උන්ට රගන්න හේතු ඕනද බං??? ලංකාවේ ඉන්නේ අවිචාරවත් අශිෂ්ට මිනිස්සු...... හැබැයි උන් රට ගියපුගමන් පාරේ කෙලබෙට්ටක් ගහන්නේ නැති, ටොපිකොලයක් විසිකරන්නේ නැති, හදිස්සියකටවත් හෝන් එකක් ගහන්නේ නැති, පාරේ ඉරක් කපන්නේ නැති අති ශිෂ්ට මිනිස්සු බවට පත්වෙනවා....... හැබැයි උන් ඒවා කරන්නේ ඉගෙනගෙන නෙමෙයි....... එතනම තියෙනවා උත්තරේ.......... :rofl:

    එතන උත්තර තියෙනවා වෙන්න ඕනෙ system වෙනසක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන එක නෙමෙයි,ඒකට උඩ ඉන්න අය හැදුනම පහළ ඉබේම හැදෙනවා.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේක මචන් අලුතෙන් දාපු කාලේ ඉදලම (කලිනුත් පොඩියට තිබුන, එත් යුද්දේ කාලේ වැහුව ) සුපිරියටම කළා. වැඩ කරන මිනිස්සුත් ආයේ දෙකක් නැ සුපිරියටම වැඩ කරනවා.
    අනික ඔය හරියේ තියෙන හරියටම තෙල් ගහන එකම තැනත් ඕකමයි...

    හැබැයි මචන් හමුදා පාලනේ කියන්නේ කෝකටත් තයිලේ නෙමෙයි...
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔතන පට්ට විදියට වැඩේ යනව.මම දවසක් යාලුවෙක් එක්ක පෝලිමේ හිටිය.අපි දන්නෙ නැතුව 92 පෝලිමේ හිටිය 95 ගහගන්න.ඒ පොම්පෙ කෙලවරේ වෙනම තිබ්බෙ.නේවි කෙනෙක් අපෙන් අහල මිනිහ වාහන පොඩ්ඩක්අ අයින් කරවල අයිනෙන් අනිත් පොම්පෙ ගාවට වාහනේ අරගන්න ඉඩ හදල දුන්න.මේ මහත්වරු විනාඩි 10ක් විතර හිටිය ඉක්මනට තෙල් ගහන්න කියල.පට්ට පුදුම හිතුන බන්.මාර සර්විස් එකක්,ඒ වගේ හැමෝම කරනවනම් පට්ට විදියට රෙස්පෙක්ට් කරන්න හිතෙනව.කීම හැදිනීමකින් තොරව හැමෝටම හොදින් සලකනව.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි වෑනුත් එකක් දෙකක් හිරකර ගෙන ඉන්න අස්සෙ පයිං යන උනුත් තෙල් ගහන්න මරා ගන්නවනේ කෑන් වලට. මේ දවස් දෙක තුනට රුදිර පීඩනේ නැගලා තිබුනේ වලි දිහා බලාගෙන ඉදලයි ශෙඩ් එකේ උං බිංදුව කරන්නෙ නැතුව තෙල් ගහනකොට ගේම ඇදලයි. අවස්ථාව ආවහම කස්ටමර්ට කෙලිනව කියන රෑංක් එකේ ඉහලිංම ලංකාව බැබලෙනවා. මේ හැම එකටම හේතුව තමයි අපි එකෙක් වත් අපේ එහා පැත්තෙන් ඉන්න එකාට ගරු කරන්න තියා හිනාවෙන්න වත් හිතන්නෙ නැති එක. හැබැයි අපි එහා පැත්තෙ ඉන්න එකා එක්ක අහක බලාගෙන හරි පැයක් වත් කට්ට කනකොට අපි ඉබේටම ඌත් එක්ක සෙට් වෙනවා. මොකද අපිට නිකම්ම නිකං ඉදලත් පුරුදු නෑනෙ. අනුංගෙ ලබ්බවල් හොයන්නත් එපෑ. එක්කො කාට හරි බනින්න හරි එපායැ. මොකද අපිට පට්ට නිදහසක් නේ තියෙන්නේ. නමුත් අද හවස ගෙදර එන කොට වැලිසර නේවි කෑම්ප් ශෙඩ් එකේ දිගම දිග පෝලිමට සෙට් වුනේ තෙල් ගහනව දැකපු නිසා. කාර් පෝලිම වෙනම බයික් පෝලිම වෙනම ත්‍රීවීල් පිලිවෙලට පයිං එන උනුත් පිලිවෙලට එකෙක් වත් වලි නෑ. කෑගැහිලි නෑ. හැමෝටම හොර නැතුව තෙල් ගහනවා. නේවි එකේ උං වැස්සෙ තෙමීගෙන නියම කරපු තැනම හිටගෙන ඉන්නවා. කෑ ගහන්නැ විසිල් ගහන්නෑ. හසුරුවන්නෙත් නෑ. හැබැයි එකෙක් වත් පෝලිං පනින්නෙත් නෑ. ඇයි ඒ. එතන විනය තිබුනා. එතන නීතියක් තියෙනවා පාලනයක් තියෙනව කියල හැම එකාම දැන ගෙන හිටියා. පොම්පකරුවන්ට මල පැනලත් නෑ. පත පෝලිමක ඉදලත් විනාඩි 20න් තෙල් ගහ ගන්න පුලුවන් වුනා. මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......

    100% true machan , hamadama dakina dee
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් තෙල් ගැහුවේ නේවි ෂෙඩ් එකෙන් ..... පෝලිම කොච්චර දිග උනත් වැඩිම පැය භාගයක් ඉදි පෝලිමේ ...... බයික් වලට 500 ගැහුවේ .... එකෙන් ආපු ඔක්කොම වගේ ගහගත්තා .... මම වැඩ කරන ගමන් දවස් තුනක් ගිහිල්ලා ෆුල් ටැංක් කරගත්තා බයික් ඒක ... මොකද මගේ ජොබ් එකම බයික් එකේ නිසා

    හරි විනයක් ඇතිව කටයුතු කරනවා නම් වැඩ කරගන්න හරිම ලේසි බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන පට්ට විදියට වැඩේ යනව.මම දවසක් යාලුවෙක් එක්ක පෝලිමේ හිටිය.අපි දන්නෙ නැතුව 92 පෝලිමේ හිටිය 95 ගහගන්න.ඒ පොම්පෙ කෙලවරේ වෙනම තිබ්බෙ.නේවි කෙනෙක් අපෙන් අහල මිනිහ වාහන පොඩ්ඩක්අ අයින් කරවල අයිනෙන් අනිත් පොම්පෙ ගාවට වාහනේ අරගන්න ඉඩ හදල දුන්න.මේ මහත්වරු විනාඩි 10ක් විතර හිටිය ඉක්මනට තෙල් ගහන්න කියල.පට්ට පුදුම හිතුන බන්.මාර සර්විස් එකක්,ඒ වගේ හැමෝම කරනවනම් පට්ට විදියට රෙස්පෙක්ට් කරන්න හිතෙනව.කීම හැදිනීමකින් තොරව හැමෝටම හොදින් සලකනව.

    e winaya oba thulada randawaganna.
    ehema ehema rallak hadewi.
    winayata bana bana hitiyata hadenne nea :no:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔතන පට්ට විදියට වැඩේ යනව.මම දවසක් යාලුවෙක් එක්ක පෝලිමේ හිටිය.අපි දන්නෙ නැතුව 92 පෝලිමේ හිටිය 95 ගහගන්න.ඒ පොම්පෙ කෙලවරේ වෙනම තිබ්බෙ.නේවි කෙනෙක් අපෙන් අහල මිනිහ වාහන පොඩ්ඩක්අ අයින් කරවල අයිනෙන් අනිත් පොම්පෙ ගාවට වාහනේ අරගන්න ඉඩ හදල දුන්න.මේ මහත්වරු විනාඩි 10ක් විතර හිටිය ඉක්මනට තෙල් ගහන්න කියල.පට්ට පුදුම හිතුන බන්.මාර සර්විස් එකක්,ඒ වගේ හැමෝම කරනවනම් පට්ට විදියට රෙස්පෙක්ට් කරන්න හිතෙනව.කීම හැදිනීමකින් තොරව හැමෝටම හොදින් සලකනව.

    :):)
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    එතන උත්තර තියෙනවා වෙන්න ඕනෙ system වෙනසක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන එක නෙමෙයි,ඒකට උඩ ඉන්න අය හැදුනම පහළ ඉබේම හැදෙනවා.

    ඔව් අයියෙ අවුරුදු 36ක් වෙලත් මම තාම මෝරල නෑ. අයිය පීදිල මෝරල ගහේම වේලිලා යයි වගේ බිමට වත් වැටෙන් නැතුව. හමුදා පාලනය එකක් හමුදාවේ විනය තව එකක්. විනයක් තියෙනව කියල තේරෙනකොට අනිත් උනුත් ඉබේටම ඒ විදිහට හැඩ ගැහෙනව. කෝට්ටෙන් ගහල කන පැලෙන්න ගහල කදුලු ගෑස් ගහල හිරේ දාල හදන්න ඕනෙ නෑ. පොලිසියේ උං අහින්සකයිනට කනට ගහන හැටි බලපංකො. කෝ උංගෙ විනය? යකෝ සැක කාරයෙක්ටවත් ගහන්න තහනං. කෝ උන්ට මහජන නීතිය. දැං ඉන්න චූ කොල්ලො එක පාරක් දෙයක් හරියට හිතට වැදුනොත් ඇති. ඉස්සර හිටපු කැත්තට පොල්ල වගේ නාකි නෙවෙයි. හමුදා පාලනයක් ආවත් කමක් නෑ. ආර්ථීක පරස්න හැමදාම තියෙයි. දේසපාලකයන්ට පු.... දෙන්න වෙන්නෙ නැත්නම් ඒ ඇති.

    winayak nathi thana ballan raja wenawa bro. winaya thibunoth ethana babalanawa. ekai pahadili wenasa! winayak nathi balu deshapaluwanta nithiya nawanna puluwan kama dila thiyana thanama lankawe winaya ballata gihin iwarai.

    Oya tika hungak eunta theenne neban
    Hungak eun hithan inne inna eka wenuwata wena ekek awoth wede goda kiyala. hemadama une okamai. inna eka gihin aluth ekek enawa u eit wada hapan. kawadawath oka wenas wenne ne ban rate minissunge sithum pathum akalpa wenas karagannakan.

    minissunge sithum pathum akalpa wenas karagannakal jada deshapaluwo raja karai
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේ දවස් දෙක තුනේ මේකෙ අනිත් පැත්ත හිතුනා..
    ලංකාවෙ කිසිම පාලනයක් නැහැ කියලා. මිනිස්සු මිනිස්සුන්ට හිතුව විදිහට වැඩ කරනවා.
    පෙට්‍රල් පොලිමේ මරා ගන්නවා. ප්‍රෙට්ට්‍රල් බෙදන එකත් ඌට ඕනි විදිහට හිතුමතේ වැඩ.
    අර සිම්බාබෙ පාන් ගෙඩියක් ගන්න පොරකාල මිනිස්සු මරා ගන්නේ. අන්න ඒ වගේ දවසක් අද හෙටම ලංකාවට එයි කියල පට්ට බයක් දැනුනා. පාලකයො කිසිම ගානක් නැතුව මිනිස්සුන්ගෙන් බදු විතරක් අරගෙන උන් වෙනම ලෝකෙක.. මිනිස්සු උන්ට පුලුවන් විදිහට තමන් ගැන විතරක් හිතල වැඩ. ඉතින් බලේ තියෙන මිනිහා ගහමරාගෙන හරි වැඩේ කරගන්නවා. නෝන්ජලයා පැත්තකට විසි වෙනවා.