winayak nathi thana ballan raja wenawa bro. winaya thibunoth ethana babalanawa. ekai pahadili wenasa! winayak nathi balu deshapaluwanta nithiya nawanna puluwan kama dila thiyana thanama lankawe winaya ballata gihin iwarai.
මල්ලි උබ තවම ඇටෙන් පොත්තෙන් එලියට ආපු චු කොල්ලෙක් වගේ. හමුදා පාලනයක් රටට අවශ්‍යයි කියන්නේ අන්න ඒ හේතුව නිසා.
ඔව් අයියෙ අවුරුදු 36ක් වෙලත් මම තාම මෝරල නෑ. අයිය පීදිල මෝරල ගහේම වේලිලා යයි වගේ බිමට වත් වැටෙන් නැතුව. හමුදා පාලනය එකක් හමුදාවේ විනය තව එකක්. විනයක් තියෙනව කියල තේරෙනකොට අනිත් උනුත් ඉබේටම ඒ විදිහට හැඩ ගැහෙනව. කෝට්ටෙන් ගහල කන පැලෙන්න ගහල කදුලු ගෑස් ගහල හිරේ දාල හදන්න ඕනෙ නෑ. පොලිසියේ උං අහින්සකයිනට කනට ගහන හැටි බලපංකො. කෝ උංගෙ විනය? යකෝ සැක කාරයෙක්ටවත් ගහන්න තහනං. කෝ උන්ට මහජන නීතිය. දැං ඉන්න චූ කොල්ලො එක පාරක් දෙයක් හරියට හිතට වැදුනොත් ඇති. ඉස්සර හිටපු කැත්තට පොල්ල වගේ නාකි නෙවෙයි. හමුදා පාලනයක් ආවත් කමක් නෑ. ආර්ථීක පරස්න හැමදාම තියෙයි. දේසපාලකයන්ට පු.... දෙන්න වෙන්නෙ නැත්නම් ඒ ඇති.
මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......

නෑනෙ මචං... එතන රගන්න වෙන්නෙ ගේමක් ඉල්ලන්ඩනෙ. එහෙනං මොකක් හරි චාටර් කේස් එකක් වෙන්ඩම ඕනෙ. එහෙම දේකට ඉඩක් ඇති වෙන්න දෙන්නෙම නැත්තං කවුරුත් මොකටද බං රගන්ඩ යන්නෙ. හැමෝගෙම චාන්ස් එක පිලිවෙලට ලැබෙනවා කියල හැමෝටම ශුවර්නෙ. ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.ඔව් ඉතිං එතන රැගුවොත් පෙට්‍රල් ගහන්නේ උකට කියලා සුවර් නිසා කට උක වහං හරි තැනට පැට්ටෝල් ගහන් යනවා ඇති......
අනාත සොන්නලු.......![]()
නෑනෙ මචං... එතන රගන්න වෙන්නෙ ගේමක් ඉල්ලන්ඩනෙ. එහෙනං මොකක් හරි චාටර් කේස් එකක් වෙන්ඩම ඕනෙ. එහෙම දේකට ඉඩක් ඇති වෙන්න දෙන්නෙම නැත්තං කවුරුත් මොකටද බං රගන්ඩ යන්නෙ. හැමෝගෙම චාන්ස් එක පිලිවෙලට ලැබෙනවා කියල හැමෝටම ශුවර්නෙ. ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.

අපේ උන්ට රගන්න හේතු ඕනද බං??? ලංකාවේ ඉන්නේ අවිචාරවත් අශිෂ්ට මිනිස්සු...... හැබැයි උන් රට ගියපුගමන් පාරේ කෙලබෙට්ටක් ගහන්නේ නැති, ටොපිකොලයක් විසිකරන්නේ නැති, හදිස්සියකටවත් හෝන් එකක් ගහන්නේ නැති, පාරේ ඉරක් කපන්නේ නැති අති ශිෂ්ට මිනිස්සු බවට පත්වෙනවා....... හැබැයි උන් ඒවා කරන්නේ ඉගෙනගෙන නෙමෙයි....... එතනම තියෙනවා උත්තරේ..........
ඒකනෙ කිව්වෙ එතන විනය දැකපු ගමන් අනික් උනුත් ඒ විදිහටම සෙට් වෙනවා කියල. අනාථනෑ බං කවුරුත් අනාථයන්ට කඩේ යන්නෙ නැත්තං.

අපේ උන්ට රගන්න හේතු ඕනද බං??? ලංකාවේ ඉන්නේ අවිචාරවත් අශිෂ්ට මිනිස්සු...... හැබැයි උන් රට ගියපුගමන් පාරේ කෙලබෙට්ටක් ගහන්නේ නැති, ටොපිකොලයක් විසිකරන්නේ නැති, හදිස්සියකටවත් හෝන් එකක් ගහන්නේ නැති, පාරේ ඉරක් කපන්නේ නැති අති ශිෂ්ට මිනිස්සු බවට පත්වෙනවා....... හැබැයි උන් ඒවා කරන්නේ ඉගෙනගෙන නෙමෙයි....... එතනම තියෙනවා උත්තරේ..........
කාලෙකට සැරයක් සිරි ලඩකා සමූහාන්ඩුවෙන් දෙන ආතල් එක පහු ගිය ටිකේ එක එක පැට්‍රෝල් ශෙඩ් වල එක එක විදිහට ගත්තා කියමුකෝ. රට වෙනුවෙන් එකෙක් වත් රජයේ රස්සාව කරන්නෙත් නෑ සමාජෙට සේවය කරන්නෙත් නෑ කියල අපි දන්නවනෙ. හැම ශෙඩ් එකකම බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාර් කාරයොයි වෑනුත් එකක් දෙකක් හිරකර ගෙන ඉන්න අස්සෙ පයිං යන උනුත් තෙල් ගහන්න මරා ගන්නවනේ කෑන් වලට. මේ දවස් දෙක තුනට රුදිර පීඩනේ නැගලා තිබුනේ වලි දිහා බලාගෙන ඉදලයි ශෙඩ් එකේ උං බිංදුව කරන්නෙ නැතුව තෙල් ගහනකොට ගේම ඇදලයි. අවස්ථාව ආවහම කස්ටමර්ට කෙලිනව කියන රෑංක් එකේ ඉහලිංම ලංකාව බැබලෙනවා. මේ හැම එකටම හේතුව තමයි අපි එකෙක් වත් අපේ එහා පැත්තෙන් ඉන්න එකාට ගරු කරන්න තියා හිනාවෙන්න වත් හිතන්නෙ නැති එක. හැබැයි අපි එහා පැත්තෙ ඉන්න එකා එක්ක අහක බලාගෙන හරි පැයක් වත් කට්ට කනකොට අපි ඉබේටම ඌත් එක්ක සෙට් වෙනවා. මොකද අපිට නිකම්ම නිකං ඉදලත් පුරුදු නෑනෙ. අනුංගෙ ලබ්බවල් හොයන්නත් එපෑ. එක්කො කාට හරි බනින්න හරි එපායැ. මොකද අපිට පට්ට නිදහසක් නේ තියෙන්නේ. නමුත් අද හවස ගෙදර එන කොට වැලිසර නේවි කෑම්ප් ශෙඩ් එකේ දිගම දිග පෝලිමට සෙට් වුනේ තෙල් ගහනව දැකපු නිසා. කාර් පෝලිම වෙනම බයික් පෝලිම වෙනම ත්‍රීවීල් පිලිවෙලට පයිං එන උනුත් පිලිවෙලට එකෙක් වත් වලි නෑ. කෑගැහිලි නෑ. හැමෝටම හොර නැතුව තෙල් ගහනවා. නේවි එකේ උං වැස්සෙ තෙමීගෙන නියම කරපු තැනම හිටගෙන ඉන්නවා. කෑ ගහන්නැ විසිල් ගහන්නෑ. හසුරුවන්නෙත් නෑ. හැබැයි එකෙක් වත් පෝලිං පනින්නෙත් නෑ. ඇයි ඒ. එතන විනය තිබුනා. එතන නීතියක් තියෙනවා පාලනයක් තියෙනව කියල හැම එකාම දැන ගෙන හිටියා. පොම්පකරුවන්ට මල පැනලත් නෑ. පත පෝලිමක ඉදලත් විනාඩි 20න් තෙල් ගහ ගන්න පුලුවන් වුනා. මට හිතෙන්නෙ දැන් නම් හමුදා පාලනයක්වත් රටට ඕනෙ. මිනිස්සු අකමැති වුනත් ඉබේම හැදෙනවා. චන්ඩි කං පාතාල වැඩ, කුඩු සේරම අඩු වෙනවා. විසේසයෙන්ම පොඩි උං ටික හදා ගන්න හරි පුලුවං ස්පෝර්ට මීට් එකට පැරේඩ් එක හරි නියම විදිහට යන්න පන ඇතුව......
ඔතන පට්ට විදියට වැඩේ යනව.මම දවසක් යාලුවෙක් එක්ක පෝලිමේ හිටිය.අපි දන්නෙ නැතුව 92 පෝලිමේ හිටිය 95 ගහගන්න.ඒ පොම්පෙ කෙලවරේ වෙනම තිබ්බෙ.නේවි කෙනෙක් අපෙන් අහල මිනිහ වාහන පොඩ්ඩක්අ අයින් කරවල අයිනෙන් අනිත් පොම්පෙ ගාවට වාහනේ අරගන්න ඉඩ හදල දුන්න.මේ මහත්වරු විනාඩි 10ක් විතර හිටිය ඉක්මනට තෙල් ගහන්න කියල.පට්ට පුදුම හිතුන බන්.මාර සර්විස් එකක්,ඒ වගේ හැමෝම කරනවනම් පට්ට විදියට රෙස්පෙක්ට් කරන්න හිතෙනව.කීම හැදිනීමකින් තොරව හැමෝටම හොදින් සලකනව.

එතන උත්තර තියෙනවා වෙන්න ඕනෙ system වෙනසක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන එක නෙමෙයි,ඒකට උඩ ඉන්න අය හැදුනම පහළ ඉබේම හැදෙනවා.