වැලිසර 16 boy Driving ස්කිල්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මූව පරිවාසෙ යවල ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිසිට් දාන්න ඕනෙ..., වාහනේ දීපු මහ උංව රිමාන්ඩ් කරන්න ඕනෙ...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mehema awasthawakadi, eyata gatuna kenage wahaneta insurance nethnan.. ara montero karayagen ganna puluwanda
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ,U PORA WAGE HINA WEWWI INNAWA NE MATA OHOMA WUNAA NAM ETHANAMA CHU GIHIN AD ADAA INNAWAA

    SALLI BALE
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    Montero sport eke insurance eken third party damages walata gewanna puluwan court case ekak dala. Eka danatath dala athi. Montero sport eke claim eka reject karanna insurance companyata puluwan.
    කොහොමත් දෙන එකක් නෑනේද පොඩි එකා එලවපු නිසා. 2016 වගේ රෙන්ට් එකට ගත්ත වාහනයක් මගෙ අතින් හැප්පිල උන්ට ඉන්සුවරන්ස් ගන්න මට ඒ වාහනේ අයිති කෙනාගෙ ඩ්‍රයිවර් කියල කියන්න කිව්ව.
     
    • Haha
    Reactions: hrm and shenat

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කොහොමත් දෙන එකක් නෑනේද පොඩි එකා එලවපු නිසා. 2016 වගේ රෙන්ට් එකට ගත්ත වාහනයක් මගෙ අතින් හැප්පිල උන්ට ඉන්සුවරන්ස් ගන්න මට ඒ වාහනේ අයිති කෙනාගෙ ඩ්‍රයිවර් කියල කියන්න කිව්ව.
    Dena ekak ne godak welawata. Rental insurance dala thiyenewa nam ubata mukuth kiyanna deyak ne. Ehema dala nethuwa athi .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    Dena ekak ne godak welawata. Rental insurance dala thiyenewa nam ubata mukuth kiyanna deyak ne. Ehema dala nethuwa athi .
    එහෙම සීන් එකක් වෙන්න ඇති. ඒ ඉන්සුවරන්ස් එක ගනන් නෙ.
     
    • Like
    Reactions: hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Montero sport eke insurance eken third party damages walata gewanna puluwan court case ekak dala. Eka danatath dala athi. Montero sport eke claim eka reject karanna insurance companyata puluwan.
    ලයිසන් නැති කෙනෙක් එලෙවුවොත් ක්ලේම් කරන්නෙ නෑ නේද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    මූව පරිවාසෙ යවල ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිසිට් දාන්න ඕනෙ..., වාහනේ දීපු මහ උංව රිමාන්ඩ් කරන්න ඕනෙ...
    Ara lady doctor, dikwella la bila wahanen happala mini marala oya sepe inne bn.. boruwata kenti aran le puchhagannepa. 😆 ut tika dawasakin eliyata eno
     
    • Like
    • Sad
    Reactions: hrm and PHBhagya