Montero sport eke insurance eken third party damages walata gewanna puluwan court case ekak dala. Eka danatath dala athi. Montero sport eke claim eka reject karanna insurance companyata puluwan.mehema awasthawakadi, eyata gatuna kenage wahaneta insurance nethnan.. ara montero karayagen ganna puluwanda
කොහොමත් දෙන එකක් නෑනේද පොඩි එකා එලවපු නිසා. 2016 වගේ රෙන්ට් එකට ගත්ත වාහනයක් මගෙ අතින් හැප්පිල උන්ට ඉන්සුවරන්ස් ගන්න මට ඒ වාහනේ අයිති කෙනාගෙ ඩ්රයිවර් කියල කියන්න කිව්ව.Montero sport eke insurance eken third party damages walata gewanna puluwan court case ekak dala. Eka danatath dala athi. Montero sport eke claim eka reject karanna insurance companyata puluwan.
Dena ekak ne godak welawata. Rental insurance dala thiyenewa nam ubata mukuth kiyanna deyak ne. Ehema dala nethuwa athi .කොහොමත් දෙන එකක් නෑනේද පොඩි එකා එලවපු නිසා. 2016 වගේ රෙන්ට් එකට ගත්ත වාහනයක් මගෙ අතින් හැප්පිල උන්ට ඉන්සුවරන්ස් ගන්න මට ඒ වාහනේ අයිති කෙනාගෙ ඩ්රයිවර් කියල කියන්න කිව්ව.
එහෙම සීන් එකක් වෙන්න ඇති. ඒ ඉන්සුවරන්ස් එක ගනන් නෙ.Dena ekak ne godak welawata. Rental insurance dala thiyenewa nam ubata mukuth kiyanna deyak ne. Ehema dala nethuwa athi .
ලයිසන් නැති කෙනෙක් එලෙවුවොත් ක්ලේම් කරන්නෙ නෑ නේද?Montero sport eke insurance eken third party damages walata gewanna puluwan court case ekak dala. Eka danatath dala athi. Montero sport eke claim eka reject karanna insurance companyata puluwan.
Ow . Driver kawda kiyana eka policyen confirm karanna oneලයිසන් නැති කෙනෙක් එලෙවුවොත් ක්ලේම් කරන්නෙ නෑ නේද?
Ara lady doctor, dikwella la bila wahanen happala mini marala oya sepe inne bn.. boruwata kenti aran le puchhagannepa.මූව පරිවාසෙ යවල ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිසිට් දාන්න ඕනෙ..., වාහනේ දීපු මහ උංව රිමාන්ඩ් කරන්න ඕනෙ...
mu hamba nemeineda.. pena widihata namal ge cut eka tiyenne.. ali oluwa tiyena ekekමිනීමරු හම්බ පැටිය පව් කියන උනුත් මේකේ ඉන්නව