වැලි කියුබ් භාගෙකට තාච්චි කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    වැලි කියුබ් භාගයක් ඕඩර් කලා පේව්මන්ට් එක හදන්න. ඊයෙ ඕඩර් කලේ අද ගේනවා කිව්වෙ. ඒ එක්කම ඉස්සරහ ගෙදර අකල් ඇවිල්ලා එයාටත් එක්කම කියුබ් එකක්ම ඕඩර් කරන්න කිව්වා. භාගයක් එයා ගන්න. දැන් භාගයක් ගෙනියන්න විල්බැරෝ කීයක් ගෙනියන්න වෙයිද අහනවා. වීල්බැරෝ කීයක් සෙට් වෙයිද බන් භාගෙකට? නැත්තන් තාච්චි කීයක් වගේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    hariyata cube ekak nam cubic feet 100k thiyenna ona, but hardware wala 100 denne na, un 70-80 wage thamai denne. uba hardware eken ahapan adi keeyk thiyeda kiyala, ita passe 1x1x1 feet box ekak hadala eken wheelbarrow ekata ona ana calculate kara ganin
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
    මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.
    "වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"
    "පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"
    "කොන්ක්‍රීට් එකකට."
    "එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."
    "කොහොමද ගණන් ?"
    "ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."
    "මට කියුබ් එකක් එවන්න."
    කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.
    ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.
    "ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."
    "මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."
    "ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."
    "0777775192"
    ගත්තා කෝල් එකක් මුදලාලිට.
    "මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."
    "ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"
    "මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."
    "ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."
    "වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
    වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."
    මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."
    "ඕන පොලීසියකට යන්න." මම කිව්වා.
    ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.
    ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."
    "බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."
    මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?
    🤔
    🤔
    🤔

    පසුව ලියමි.
    වැලි මැණගන්නා ක්‍රමය.
    ===================
    වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)
    අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Gauge box එකක් අරන් මැනපං.
    අංකල්ගේ වත්තේ බාන්න කියපන්. උඹගෙ ගෙදර බාන්න දෙන්න එපා.
    ඉට පස්සෙ මැන මැන උඹ 50k ගෙදර අරන් වරෙන්. එතකොට ලොක්කට ඉතිරි වෙන්නේ 30k විතර. මනිද්දි box එකට නැගල පාගලා දාලා මැනපං. 😜
    ඒක නෙමෙයි කීයද සිංහලු දැන් වැලි cube එක?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    Gauge box එකක් අරන් මැනපං.
    අංකල්ගේ වත්තේ බාන්න කියපන්. උඹගෙ ගෙදර බාන්න දෙන්න එපා.
    ඉට පස්සෙ මැන මැන උඹ 50k ගෙදර අරන් වරෙන්. එතකොට ලොක්කට ඉතිරි වෙන්නේ 30k විතර. මනිද්දි box එකට නැගල පාගලා දාලා මැනපං. 😜
    ඒක නෙමෙයි කීයද සිංහලු දැන් වැලි cube එක?
    16,500 hardware eke.

    Gangata giya nam 15ta ganna thibba habai.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    තාච්චි?

    baagayak ehe baala ithuru baage uba ganin
    poddak wela yayi. e unata wade lesi
    uncleluyi ubayi nagala sawalen mula baage baaganna :D
    බානකොට බාගෙ බාගෙ බාන්න කියපන් එන එකාට
    උන් එහෙම බාන්නෙ නෑ බන්. අනික උන් එච්චර වෙලාවක් ගන්නෙත් නෑ. අපේ ගේ ගාවින් බාලා ගියා. සිමෙන්ති කොට්ට දෙකක් ගෙනාවා. උන් අඩුම ඒ දෙකවත් බාලා දෙන්නෙ නෑ අපිට බාගන්න කියනව.

    හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
    මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.
    "වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"
    "පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"
    "කොන්ක්‍රීට් එකකට."
    "එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."
    "කොහොමද ගණන් ?"
    "ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."
    "මට කියුබ් එකක් එවන්න."
    කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.
    ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.
    "ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."
    "මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."
    "ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."
    "0777775192"
    ගත්තා කෝල් එකක් මුදලාලිට.
    "මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."
    "ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"
    "මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."
    "ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."
    "වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
    වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."
    මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."
    "ඕන පොලීසියකට යන්න." මම කිව්වා.
    ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.
    ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."
    "බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."
    මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?
    🤔
    🤔
    🤔

    පසුව ලියමි.
    වැලි මැණගන්නා ක්‍රමය.
    ===================
    වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)
    අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.
    මේක කියෙව්ව එෆ්බී එකේ දැකලා.

    hariyata cube ekak nam cubic feet 100k thiyenna ona, but hardware wala 100 denne na, un 70-80 wage thamai denne. uba hardware eken ahapan adi keeyk thiyeda kiyala, ita passe 1x1x1 feet box ekak hadala eken wheelbarrow ekata ona ana calculate kara ganin
    ඒක තමා තොටුපලට ගියා නම් කියුබ් එකක්ම ගානට ගේන්නත් තිබ්බා. මම සිමෙන්ති කොට්ට දෙක ගන්න ඕන නිසා ඒකටම දාල එවන්න කිව්ව හාඩ්වෙයාර් එකට ගිහින්.
    ------ Post added on Apr 21, 2022 at 1:02 PM
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    ඒක තමා තොටුපලට ගියා නම් කියුබ් එකක්ම ගානට ගේන්නත් තිබ්බා. මම සිමෙන්ති කොට්ට දෙක ගන්න ඕන නිසා ඒකටම දාල එවන්න කිව්ව හාඩ්වෙයාර් එකට ගිහින්.
    ------ Post added on Apr 21, 2022 at 1:02 PM
    මම හාඩ්වෙයා එකෙන් බඩු ගන්න කලින්ම ඔය අඩි සීන් එක දන්න නිසා ඒ දවස් වල ඉඳන්ම ගනිද්දි අහනවා අඩි කීයද ඔය කියුබ් එකට තියෙන්නෙ කියලා, එතකොට උන් කියනවා 70 ලොරි තියනවා 80 ලොරි තියනවා 100 හරි කියුබ් එක වැටෙන ලොරි තියනවා කියලා, ඔය තුනට ගනන් තුනක්, ඇහුවෙ නැත්තනම් බඩු ගන්න කෙනාගෙ හැටි බලලා හාඩ්වෙයා එකට උපරිම ලාබ එන එකේ ගාන කියන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හොදම වැඩේ උබ ඒ විල් බැරවෙන් එකක් වේන ගොඩකට ගහපන් අංකල්ට එකක් අරන් යන්න කියපන් එන එන සැරේට එහෙම කරපං නිකම්ම ගොඩ දෙකට බෙදෙනවා