වැලි කොට්ට පාලම අඩියේ... අමෝ අමෝ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,281
    14,073
    113
    35
    Spain
    වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,183
    113
    Mother Earth
    ඕක වහන්නෙ නැතුව ඔතනිනුත් පාලමක් හදයිද දන්නෙ නෑ. ඒ තරම් හරක් ඔය මෝඩ ජෙප්පො නම්. යකෝ අර වැලි කොට්ටත් යට තියෙද්දි තාර දාලා. ඕවගෙ අස්සෙන් වතුර යනකොට පාර බහිනව කියල තේරෙන්නෙ නැද්ද ? පුදුම මෝඩයො තමයි. 🤷‍♂️
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල.
    මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතිං. කරන්න පුළුවන් උපරිමය තමා ඔය. පොඩි මිනිස්සුනේ.