වැලි කොලයක් රුපියල් 300යි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේකගෙ ටොන් පච තිබ්බෙත් 120ට විතර, දැන් 180 ගන්ඩ නම් මූ පුකත් දෙන්ඩ ඇති
    120 එක 180ට ගන්න ඇයි පුක දෙන්නෙ? උබ පුකත් දීල සල්ලිත් වැඩියෙන් දෙනවද 🤣🤣🤣
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    වැලිකොල ගැන නොදැනුවත් අයට

    බාස්ලා හැම ලබ්බටම ගේන්න කියන්නේ "රයිනෝ"වැලිකොල
    රයිනෝ වැලිකොල ලංකාවට ගෙන්වන්නේ එක කම්පැනි එකයි - මහරගම පමුණුවා පාරේ appoloy එක
    උන්ගේ පට්ට ඒකාධිකාරයක් තියෙන්නේ ,
    ඉතින් සාමන්යෙන් වෝටර් සෑන්ඩ් පේපර් එකක් යන්නේ 290-300 අතර
    වයිට් සෑන්ඩ් යන්නේ 230-250 අතර

    ඔය රයිනෝ එකේම ඩුප්ලිකේට් තියෙනවා , හොයන්න අමාරු තරම්
    ඔරිජිනල් කොලේ පෘතුගාල් වලින් එන්නේ

    එතකොට නිපොන් එක, සහ වෙනත් චයිනීස් කොළ මාකට් එකේ අඩුවට තියෙනවා

    සාමන්යෙය්න් 150-180 අතරේ රයිනෝ ඔරිජිනල් නොවන වෙන ඔනෑම වර්ගයක කොලයක් ගන්න පුළුවන්
    mehe Rhino sudu eka 400i