වැලේවැල් නැති මහින්දගෙන් ISIS බෝම්බ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වැලේවැල් නැති මහින්දගෙන් ISIS බෝම්බ

    හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ අද (06) සුළු පිපිරීමක් සිදුව තිබේ.

    අදාල පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත්, ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත් පැවසේ.

    මේ පිපිරීම සිදුව ඇත්තේ රාත්‍රී 7.10ට පමණය.

    පිපිරීම සිදුවූ දුම්රිය කොළඹ සිට හලාවත දක්වා පැමිණ හලාවත දුම්රිය පොළේ ගාල්කරන ලද දුම්රියක් බවද පැවසේ.

    තුවාල ලබා ඇත්තේ දුම්රිය පිරිසිදු කරන්නෙකු වන ආර්.අයි. සංජීව රණසිංහ නැමැත්තෙකි.

    අදාල පුද්ගලයා පිපිරීම සිදුවූ දුම්රිය මැදිරිට නැග එය පිරිසිදු කරමින් සිටියදී දුම්රිය අසුනක් යට ISIS නමින් සඳහන්ව ප්ලාස්ටික් මල්ලක තිබූ බටයක් වැනි දෙයක් සෙලවීමට ගිය අවස්ථාවේදී අදාල පිපිරීම සිදුව තිබේ.

    මෙය ස්ලෝන් බටයක් ආධාරයෙන් සාදා තිබූ ඉතා ප්‍රාථමික ගණයේ බෝම්බයක් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද (06) හලාවත පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගි විය.

    අදාල පිපිරීම සිදුව ඇත්තේ ඔහු මැතිවරණ ප්‍රචාරක රැලියට සහභාගිවී ගිය පසුවය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/7019-2015-08-06-15-24-57
    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බොම්බේ උබේ පුක ඇතුලේ බස්සන්න තිබ්බේ🤣
    උඹේ පුක ඇතුලට දැම්මනං අර ගූ නැව් ටිකත් එලියට එයි නේද http 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙනම් ඒ ගු ටික උබට කන්න තිබ්බා නේද http 🤣
    ඒ ගූ ටික දැකපුගමන් මයිනා ගූ නැව ආපහු සිංගප්පූරුවට යවලා ප්‍රමාද ගාස්තු ගෙවලා තව ඩොලර් මිලියන ගානක් හොරාකනවා http 🤣