වැලේ ගෙඩි වැලට බර නෑ
පස් හැවිරිදි යෝගිටා රාමේෂ්බනී, තුන් හැවිරිදි අනීෂා සහෝදරියන් වන අතර මාස දහඅටක් වන හර්ෂ් ඔවුන්ගේ බාල සොහොයුරා වෙයි.
මේ අය ජීවත් වෙන්නේ ඉන්දියාවේ ගුජරාටයේ මේ දරුවන්ගෙ විශේෂත්වය නම් ඔවුන් අනිකුත් සාමාන්‍ය දරුවන්ට වඩා විශාලත්වයෙන් වැඩි වීමයි.
වැඩිමහල් යෝගිටාගේ බර කිලෝ 34 සහ දෙවන දරුවා වන අනීෂාගේ බර කිලෝ 48 ක්ද මාස 18 ක දරුවාගේ බර කිලෝ 15 ක් වෙයි. මොවුන් ලෝකයේ බර වැඩිම දරුවන් බවට පත්වී ඇත.
මෙම දරුවන් තිදෙනා සතියක් තුල ගන්නා ආහාර සාමාන්‍ය පවුල් දෙකක් මාසයක් පුරා ගන්නා ආහාර ප්‍රමාණය හා සමාන වෙයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දෙමාපියන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බවත් දැඩි දිළිදුකම හේතුවෙන් ඔවුන්ගේ පියා වන 34 හැවිරිදි රාමේෂ්බනී තම වකුගඩුව අලෙවිකර තම දරුවන් ජීවත් කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.