වැලේ ගෙඩි වැලට බර නෑ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වැලේ ගෙඩි වැලට බර නෑ

    පස් හැවිරිදි යෝගිටා රාමේෂ්බනී, තුන් හැවිරිදි අනීෂා සහෝදරියන් වන අතර මාස දහඅටක් වන හර්ෂ් ඔවුන්ගේ බාල සොහොයුරා වෙයි.
    මේ අය ජීවත් වෙන්න‍ේ ඉන්දියාවේ ගුජරාටයේ මේ දරුවන්ගෙ විශේෂත්වය නම් ඔවුන් අනිකුත් සාමාන්‍ය දරුවන්ට වඩා විශාලත්වයෙන් වැඩි වීමයි.

    වැඩිමහල් යෝගිටාගේ බර කිලෝ 34 සහ දෙවන දරුවා වන අනීෂාගේ බර කිලෝ 48 ක්ද මාස 18 ක දරුවාගේ බර කිලෝ 15 ක් වෙයි. මොවුන් ‍ලෝකයේ බර වැඩිම දරුවන් බවට පත්වී ඇත.

    මෙම දරුවන් තිදෙනා සතියක් තුල ගන්නා ආහාර සාමාන්‍ය පවුල් දෙකක් මාසයක් පුරා ගන්නා ආහාර ප්‍රමාණය හා සමාන‍ වෙයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දෙමාපියන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බවත් දැඩි දිළිදුකම හේතුවෙන් ඔවුන්ගේ පියා වන 34 හැවිරිදි රාමේෂ්බනී තම වකුගඩුව අලෙවිකර තම දරුවන් ජීවත් කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.



    279AE65800000578-3040673-Obese_From_left_Yogita_five_Harsh_18_months_and_Anisha_three_wei-a-51_1429131823121.jpg

    279AE67800000578-3040673-Family_Rameshbhai_Nandwana_left_34_and_Pragna_Ben_back_right_30_-a-52_1429131827723.jpg

    279AE68B00000578-3040673-Diet_Yogita_and_Anisha_eat_eight_chapatis_4lbs_of_rice_three_bow-a-53_1429131832004.jpg

    279AE6A900000578-3040673-Hard_working_Anisha_hugs_her_father_Rameshbhai_with_Harsh_Mr_Nan-a-54_1429131837072.jpg

    279AE70E00000578-3040673-Mother_of_four_Pragna_Ben_30_tries_to_lift_her_five_year_old_dau-a-55_1429131842642.jpg
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    pissuda ban mechchara kanna denna


    ara pepsi arawwa mewwa dunnot sada soththi tama machan



    ekko elawalu nattann palaturu denna ona

    paw bunz asarana lamai,,, badaginnata calorie adu namuth bada pirena dewal dunna num hari, demaupiyange nugath kama.....