වැල ඉතිහාසේ

benji2012

Member
May 10, 2012
77
14
0
Le Coucher de la Mariée
මේක හදල තියෙන්නේ 1896 පොඩි නාන සීන් එකක් තිබිල තියෙන්නේ.Louise Willy කියන නිළිය රගපාල තියෙන්නේ.
medium_7f14c844e0681ea06c07b62339115dd2.jpg

පස්සේ මේක හොද අදායම් මාර්ගයක් වෙලා,කාන්තාවන්ගේ ඇදුම් මාරු කරන දර්ශන ඇතුලත් ෆිල්ම් වලට.
L'Ecu d'Or ou la bonne auberge"
මේක හදල තියෙන්නේ 1908 දී,සොල්දාදුවෙක් මෙහෙකාරියක් සමග ගව ගාලක හිදිනා දර්ශනයක්
images

Am Abend (1910)මේකේ කැල්ලක් හොයා ගන්න නැ,මේකේ තියෙන්නේ ගැහැනියක් ස්වයංවින්දනයේ යෙදෙනෙ සින්කොන් එකක් පස්සේ මිනිහෙක් එනව කාමරේට පස්සේ දෙන්න ජාතික ක්‍රීඩාව කරනවා.

Johann Schwarzer කියන ඔස්ටේලියා ජාතිකයා ෆිල්ම් 50 වැඩිය නිපදවා තියෙනවලු 1906/1912 අතර කොහොමද ඉල්ලුම.මෙම සියලුම ෆිල්ම් වල සම්පුර්ණ නිරුවත් දර්ශන යොදා නිපදවා තිබෙන්නේ
225px-Johann_Schwarzer_mo