දන්නවද Blu-ray ගැන?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    images

    Blu-ray Technology



    අද මම ඔයාලට කියන්නේ යන්නේ නිල් කිරණ හෙවත් (Blu-ray) තාක්ෂනය ගැනයි.
    ඔන්න එහෙමනම් Blu-ray තාක්ෂණ පිලිබදව මුලින්ම එලිකලේ SONY සමාගම. එයාලා 2000 වසරේ ඔක්තෝම්බර් මාසේ CEATEC ප්‍රදර්ශනයේදී තමයි මේ තාක්ෂණ ඉදිරිපත් කෙරුවේ. (අපි ජංගිය ඇදගෙන VCD බලපු කාලේ):lol: හැබැයි මේ ඒ වෙනකොට මෙයාලට ලාංජනයක් (logo) එකක් තිබ්බේ නෑ. මේකේ logo එක හදල නිල වශයෙන් නිකුත් කෙරුවේ 2002 පෙබරවාරි 19 වෙනිදා.


    දැන් කොහොමහරි තැටියකුත් හදල එළියටත් දැම්ම කියමුකෝ. එතකොට මේක බලන්නේ අහවල් එකෙන්ද?:baffled: හරි එකටත් SONY අයියලා ගැජට් එකක් (player) හදලා. හැබැයි එක හදල තියෙන්නේ 2003 අප්‍රේල් 10 වෙනිදා BDZ-S77 මාදිලිය යටතේ. මේක අලෙවි කරලා තියෙන්නේ $3.800(US) කට.:angry: (තව කියක් හරි දාල ලැම්බෝගිනියක් ගන්න තිබ්බ ) :oo:
    හරි ඔය ඇති ඉතිහාසය...:)

    එහෙනම් පටන් ගමු වර්තමානයෙන්..

    මොනවද Blu-ray වල තියෙන වාසි..


    * අති විශාල මතක දාරිතාව
    * Full HD වලින් සමන්විත බව
    * ත්‍රිමාන (3D) තාක්ෂනය සහිත රූපරාමු පටිගතකල හැකි වීම.
    * ඉතා පැහැදිලි රුප රාමු සමන්විත වීම.

    Blu-ray තැටි ප්‍රදාන වශයෙන් ප්‍රමාණයන් (capacity) 4 කට වෙන් කෙරේ..

    images


    * Single Layer 25GB
    * Dual Layer 50GB
    * XL 3Layer 100GB
    * XL 4Layer 128GB
    * 200 GB ක ධාරිතාවයකින් යුත් Blu-ray තැටියක් ඉදිරියේදී වෙළද පොලට පැමිණීමට නියමිතයි.



    මිට අමතරව mini BD වර්ග දෙකක් ඇත.


    images

    * mini disc Single Layer 7.8 GB
    * mini disc Dual Layer 15.6 GB




    Blu-ray Player (බ්ලු-රේ ධාවක)


    prod_head_01.jpg


    Normal Blu-ray Player (සාමාන්‍ය බ්ලු-රේ ධාවක)
    3D Blu-ray player (ත්‍රිමාන බ්ලු-රේ ධාවක)



    Normal Blu-ray Player (සාමාන්‍ය බ්ලු-රේ ධාවක)

    SMG_SMGBDE5200_02.jpg


    • මෙහි සාමාන්‍ය Blu-ray චිත්‍ර පට නැරබිය හැක.
    • ත්‍රිමාන දර්ශන නැරබිය නොහැක.
    • USB Connector.
    • අන්තර්ජාල සම්බන්දකය.
    • මෙම Player 10000 - 25000 අතර මුදලකට ලබාගත හැක.

    3D Blu-ray player (ත්‍රිමාන බ්ලු-රේ ධාවක)

    images


    • 3D ත්‍රිමාන චිත්‍ර පට නැරබිමේ හැකියාව.
    • 2D to 3D Converter (ද්විමාන දර්ශන ත්‍රිමාන පරිවර්තනය)
    • wi-fi තාක්ෂනය.
    • wireless තාක්ෂනය.
    • USB Connector.
    • external HDD Connector.
    • අන්තර්ජාල සම්බන්දකය.
    • 25000 සිට ඉහලට ලබාගත හැක.
    ගොඩක් කට්ටිය නොදන්න දෙයක්.

    ඔයාල දැකල තියෙනවද Blu-ray Player වල පිටි පස්සේ Rj 45 Network Port එකක් තියෙනවා.

    indexcopyb.jpg


    මෙන්න මේකට ඔයාලගේ Network Cable එක ගහල. ඔයාලට පුළුවන් ඔයාල බලන ෆිල්ම් එකේ විස්තර, Trailer, චිත්‍ර පට සමාගමමේ ඉදිරි නිෂ්පාදන පිලිබදව විස්තර බලා ගන්න. (හැබැයි මේ පහසුකම හැම Disc එකකම එන්නේ නෑ. ඒ වගේම මෙම පහසුකම පාවිච්චි කරන වෙලාවට මෙමරි ෆ්‍රී තියෙන පෙන් එකක් ප්ලේයර් එකට ගහල තියන්න ඕන)


    Thread එක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් Comment එකක් දාල Rep එකක් දීල යන්න.. :)
    its my style




     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ela. rep naha. thawama.

    එකට කමක් නෑ මචන්,, :)

    එළකිරි මචං ! +
    11.gif

    thanks machan..
    :)


    :):)

    good post... :)

    තැන්ක්ස් යාලුවා..:)

    nice info..thnx..rep+++

    :):)

    නියමයි මචං..
    රෙප් 10++

    එළකිරි මචන්.. :)


    මම කට්ටා;13941788 said:

    :)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පට්ට මචං දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා :cool:

    ++
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මෙන්න මේකට ඔයාලගේ Network Cable එක ගහල. ඔයාලට පුළුවන් ඔයාල බලන ෆිල්ම් එකේ විස්තර, Trailer, චිත්‍ර පට සමාගමමේ ඉදිරි නිෂ්පාදන පිලිබදව විස්තර බලා ගන්න. (හැබැයි මේ පහසුකම හැම Disc එකකම එන්නේ නෑ. ඒ වගේම මෙම පහසුකම පාවිච්චි කරන වෙලාවට මෙමරි ෆ්‍රී තියෙන පෙන් එකක් ප්ලේයර් එකට ගහල තියන්න ඕන) /

    machan den ena player wala pen ekak gahanna one neha...player eka ethulema memory ekak thiyanawa.ekata kiyanne buda memory kiyala :D ..2GB-16GB wa ge enne....oya option ekata kiyanne BD live kiyala...BD live kiyala disk eke thiyanawanam witharayi net ekata connect wela
    balanna puluwan .... REP++