bump

නවත්තන්න කියලා නෑ ,, එක ගානකට කරගෙන යන්න![]()
ඉතාමත් කාලෝචිත දැනුවත් කිරීමක් rep+13
පොඩි ප්‍රශ්නයක් තියෙනවා
මම ඔය වැඩෙත් කරගන්නේ ඒ වෙලාවට සෙට් වෙන කෙල්ලෙක්ට කියල . දැන් ඔය දාලා තියෙන දේවල් එහෙම කරගන්නකොටත් අදාල වෙනවාද ?![]()
ඒ වුනාට මම නම් වැඩිය කරන්නේ නැතිවුනත්, මේ වැඩේ නිසා මගේ concentration , memory එක එහෙම අඩුවෙලා ගිහින් වගේ. ඉතින් කොහොම හරි කරලා ටික කාලයක් හරි නවත්තලා බලනවා.
ඕක කරන්න පටන් ගත්ත කාලේ එක කාලයක මාසයක් නවත්තලා තිබ්බා
ගිය අවුරුද්දේ දවස් 8ක් නැවැත්ත්තුවා
දැන් මේ අවුරුද්දෙත් නවත්තන්න try කරනවා

ade machan mama meka winadi 10kata kalin dakke nane![]()