වැල බලනවද? උබටත් මෙහෙමද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Once I practised meditation and I felt that my memory and intelligence has been developed than ever. But few weeks later I watched porn and everything lost in few minutes. This is my own experience.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සීලය රකින එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලිකම අංගය. නියම සීලය රකින පුද්ගලයා ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුනුවටම පත් වෙනවා.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    wala Video ekak widihata computer eke baluwoth witaramada ohoma wenne.. ?? Hitapallakoo magadi dakka sex kallak diha wal vidihata tikak balan hitiya kiyala ethakotath okama wenna epayaa.. kohoma unath meka nawaththuwoth internet bill eka nam adu wei...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සිරාවටම ඇත්ත බන් මම කිව්වේ. උඹ කැමති නම් පිලි ගනින්. ඔය දේවල් ලොකු බලපෑමක් කරනවා බන් අපේ මතක ශක්තියටයි මානසික ඒකග්‍රතාවයටයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    meka sira wage bolaw.. :( mage mathaka shakthiya aduwela thiyenne den nam. maara vidihata amathaka wenawa. :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාවටම ඇත්ත බන් මම කිව්වේ. උඹ කැමති නම් පිලි ගනින්. ඔය දේවල් ලොකු බලපෑමක් කරනවා බන් අපේ මතක ශක්තියටයි මානසික ඒකග්‍රතාවයටයි.

    machan uba refer karapu meditation method tikak matath ewapan ko :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan uba refer karapu meditation method tikak matath ewapan ko :(

    ලොකු ලොකු ඒවා කරන්න නම් මම බයයි බන්. මම නම් කරන්නේ තියෙන සරලම භාවනාව. ආනාපානසති. ඇඟත් relax වෙනවා. හිතත් එකඟ වෙනවා. හරියට කලොත් නිවන් අවබෝධ කර ගන්නත් පුළුවන් මේ භාවනාවෙන්ම.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලොකු ලොකු ඒවා කරන්න නම් මම බයයි බන්. මම නම් කරන්නේ තියෙන සරලම භාවනාව. ආනාපානසති. ඇඟත් relax වෙනවා. හිතත් එකඟ වෙනවා. හරියට කලොත් නිවන් අවබෝධ කර ගන්නත් පුළුවන් මේ භාවනාවෙන්ම.

    ela. karala balanna ona ban. patan gaddi dawata 10 min walin wage kaloth ethida ban?