Once I practised meditation and I felt that my memory and intelligence has been developed than ever. But few weeks later I watched porn and everything lost in few minutes. This is my own experience.



සිරාවටම ඇත්ත බන් මම කිව්වේ. උඹ කැමති නම් පිලි ගනින්. ඔය දේවල් ලොකු බලපෑමක් කරනවා බන් අපේ මතක ශක්තියටයි මානසික ඒකග්රතාවයටයි.

machan uba refer karapu meditation method tikak matath ewapan ko![]()
ලොකු ලොකු ඒවා කරන්න නම් මම බයයි බන්. මම නම් කරන්නේ තියෙන සරලම භාවනාව. ආනාපානසති. ඇඟත් relax වෙනවා. හිතත් එකඟ වෙනවා. හරියට කලොත් නිවන් අවබෝධ කර ගන්නත් පුළුවන් මේ භාවනාවෙන්ම.