වැල බලන්නට කලියෙන්...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වැල බලන්නට කලියෙන්...

    පුරුද්දට යන වැරදි පුරුදු මේ ජීවිතයට වඩා භයානක වෙන්න පුළුවන්. හිතට මොන තරම් ආශාවන් ආවත් ඒ අනුව රූකඩයක් වගේ නැටවෙන්න කලිං... අවබෝධයෙන් සිත පාලනය කරගන්නට බුද්ධිමත් වෙන්නටත්, දක්ෂ වෙන්නටත් පුළුවන් නම් කොච්චර හොඳද?

    මේක නිවී හැනහිල්ලේ බලන්න... කියන දේ සිහියෙන් අහන්න... ක‍්‍රියාත්මක කරන්න හැම දවසකම උත්සාහ කරන්න...

    ඊට වඩා මුකුත් කියන්න අවශ්‍ය වෙන්නැහැ...

    ධර්ම දානයක් ම වේවා.!!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම නම් දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ වැල බලන එක
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම නම් දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ වැල බලන එක

    ඒක හොඳයි. අඩු කරපු තැන ඉඳන් තව අඩු කරන්න බලන්න. නොබලම ඉන්න පුළුවන් තැනට එන්න පුළුවන් නම්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒක හොඳයි. අඩු කරපු තැන ඉඳන් තව අඩු කරන්න බලන්න. නොබලම ඉන්න පුළුවන් තැනට එන්න පුළුවන් නම්....
    එහෙම තමා හිතාගෙන ඉන්නේ .ට්‍රය් කරන්න ඕන ඉතින් ටිකක්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එහෙම තමා හිතාගෙන ඉන්නේ .ට්‍රය් කරන්න ඕන ඉතින් ටිකක්

    ඒකට මෙහෙම හිතන්න පුළුවන්... මං ඉස්සර බැලුව වැල සෑහෙන්න... දැන් නම් එච්චර බලන්නෙ නැහැ. දැන් කල්පනා කරල බැලුවම ඉස්සර බලපු දේවල් වලින් මට ඇත්තටම මොකද්ද වෙච්චි හොඳේ? කියල. තමන්ටම හීනියට පොඩි ලැජ්ජාවක් හිතට දැනෙනව නම්... තාම ගැලවෙන්න චාන්ස් එක තියෙනව අතාරින්න එපා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒකට මෙහෙම හිතන්න පුළුවන්... මං ඉස්සර බැලුව වැල සෑහෙන්න... දැන් නම් එච්චර බලන්නෙ නැහැ. දැන් කල්පනා කරල බැලුවම ඉස්සර බලපු දේවල් වලින් මට ඇත්තටම මොකද්ද වෙච්චි හොඳේ? කියල. තමන්ටම හීනියට පොඩි ලැජ්ජාවක් හිතට දැනෙනව නම්... තාම ගැලවෙන්න චාන්ස් එක තියෙනව අතාරින්න එපා.

    මම සතියේ දවස් 5ක් කොහොමත් බලනවා අඩුය් බන් ,OFFICE එන නිසා යන එනකොට දකින කැලි මතක් කරලා ,එහෙම නැත්නම් ජැකක් ගහලා ඒවා මතක් කරලා තමා හස්ත සම්බෝගය කරන්නේ ,අනෙක් දවස් වල ගෙදර නිසා වැල බැලෙනවා.ඒ දවස් දෙකෙත් කෙල්ලෝ තන් ,ගල් පුක් එලියට ගෙන යනවා නම් ලේසියෙන්ම වල බලන එක නවත්වන්න තිබුන කොහෙද ඉතින් අපේ හුට්ටියොත් එක්ක බැහැනේ
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම සතියේ දවස් 5ක් කොහොමත් බලනවා අඩුය් බන් ,OFFICE එන නිසා යන එනකොට දකින කැලි මතක් කරලා ,එහෙම නැත්නම් ජැකක් ගහලා ඒවා මතක් කරලා තමා හස්ත සම්බෝගය කරන්නේ ,අනෙක් දවස් වල ගෙදර නිසා වැල බැලෙනවා.ඒ දවස් දෙකෙත් කෙල්ලෝ තන් ,ගල් පුක් එලියට ගෙන යනවා නම් ලේසියෙන්ම වල බලන එක නවත්වන්න තිබුන කොහෙද ඉතින් අපේ හුට්ටියොත් එක්ක බැහැනේ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම සතියේ දවස් 5ක් කොහොමත් බලනවා අඩුය් බන් ,OFFICE එන නිසා යන එනකොට දකින කැලි මතක් කරලා ,එහෙම නැත්නම් ජැකක් ගහලා ඒවා මතක් කරලා තමා හස්ත සම්බෝගය කරන්නේ ,අනෙක් දවස් වල ගෙදර නිසා වැල බැලෙනවා.ඒ දවස් දෙකෙත් කෙල්ලෝ තන් ,ගල් පුක් එලියට ගෙන යනවා නම් ලේසියෙන්ම වල බලන එක නවත්වන්න තිබුන කොහෙද ඉතින් අපේ හුට්ටියොත් එක්ක බැහැනේ

    මදෑ මේකේ උන්ට වැල බැලීමේ ආනිසංස කියල දෙන්න ආවා. දැන් ඉතිං හරිනේ. මේකේ එවුන්ට බන අරහන්.......:D:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මදෑ මේකේ උන්ට වැල බැලීමේ ආනිසංස කියල දෙන්න ආවා. දැන් ඉතිං හරිනේ. මේකේ එවුන්ට බන අරහන්.......:D:yes:
    ඉතින් බන් ඒවා වැල නෙමේනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම සතියේ දවස් 5ක් කොහොමත් බලනවා අඩුය් බන් ,OFFICE එන නිසා යන එනකොට දකින කැලි මතක් කරලා ,එහෙම නැත්නම් ජැකක් ගහලා ඒවා මතක් කරලා තමා හස්ත සම්බෝගය කරන්නේ ,අනෙක් දවස් වල ගෙදර නිසා වැල බැලෙනවා.ඒ දවස් දෙකෙත් කෙල්ලෝ තන් ,ගල් පුක් එලියට ගෙන යනවා නම් ලේසියෙන්ම වල බලන එක නවත්වන්න තිබුන කොහෙද ඉතින් අපේ හුට්ටියොත් එක්ක බැහැනේ

    ත්‍රෙඩ් එක දාපු එකාට වහ කන්න හිතෙන්න ඇති...:sorry: :sorry:
    වැල නොබලා ජැක් ගසමු...:dull: :dull: