වැල බලන්නට කලියෙන්...
පුරුද්දට යන වැරදි පුරුදු මේ ජීවිතයට වඩා භයානක වෙන්න පුළුවන්. හිතට මොන තරම් ආශාවන් ආවත් ඒ අනුව රූකඩයක් වගේ නැටවෙන්න කලිං... අවබෝධයෙන් සිත පාලනය කරගන්නට බුද්ධිමත් වෙන්නටත්, දක්ෂ වෙන්නටත් පුළුවන් නම් කොච්චර හොඳද?
මේක නිවී හැනහිල්ලේ බලන්න... කියන දේ සිහියෙන් අහන්න... ක්‍රියාත්මක කරන්න හැම දවසකම උත්සාහ කරන්න...
ඊට වඩා මුකුත් කියන්න අවශ්‍ය වෙන්නැහැ...
ධර්ම දානයක් ම වේවා.!!!