යු ටියුබ් එකක් ඩවුන් ලෝඩ් කරනවට වඩා වැලක් ඩවුන්ලෝඩ් කරනකොට මාර ඩේටා කැපිල්ලක් කපන්නේ.මම මේක කම්ප්ලේන් කරා.ගෑනියෙක් ගත්තේ.ඒකී කියනවා ඕවා ඩවුන්ලෝඩ් නොකර ඉන්නලු.පස්සේ මම කීවා අපි සල්ලි ගෙවන්නේ අපිට ඕන දේ බලන්න මිසක් ඔයාලට ඕන දේ බලන්න නෙවෙයි කියලා.ඒකි ඊට පස්සේ පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා වෙන කෙනෙක්ට ට්රාන්සර් කරා කෝල් එක.පස්සේ කවුද මිනිහෙක් හරි සැරෙන් මොකද්ද ඔයාගේ ප්රශ්නේ කියලා ඇහුවා. මම ඌට කීවා සීන් එක.පොර කියනවා එහෙම එකක් නැලු.එහෙම සැකයක් තියෙනවනම් ඕවා ඩවුන්ලෝඩ් කරන්න එපාලු.එහෙම නැත්නම් එක්ස්ට්රා ජීබී ගන්නලු.