වැල බාන කොල්ලන්ට - Free Download Tutorial

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,597
    11,337
    113
    හඳට කිට්ටුව
    ඇතුලට වර.
    එළියේ ඉඳන් මොනා බලන්නද ?
    වැදගත් දෙයක් කියල තියෙන්නේ. වැල jill වරක ජිල්
    වලට වඩා වටිනවා free download
    .
    .
    .
    .
    .




    Internet එකේ නන්නත්තාරේ ගතකරන වෙලාව වැඩකට ඇතිව පාවිච්ච කරපං. :angry: අද SLT Unlimited free කියන එකේ වැල, ෆිල්ම්, TV සීරියස් බාන වෙලේ මෙවගෙනුත් එකක් බාල දැනුමට යමක් එකතුකරගනින්. :angry::angry:

    e money කියන්නේ මොකක්ද, කරන්නේ කොහොමද. අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද අහ අහ tread නොදා විෂය පථයක් ගැන පූරන දැනුමක් ලබානනින්.;);)

    අද ඉගෙනගන්න අකුරක් ගානේ හෙට සල්ලි කරන්න පුළුවන් :yes::yes:


    මිල කරන්න බැරි Tutorial සෙට් - ඇතුලේ දහස් ගානක් තියෙනවා surf කරල බලන්න.:eek:

    Coursera / ITProTV / Lynda / Reilly / Pluralsight / TUTPLUS / Udemy Tutorials





    Rs7000 - EnglishGURU :lol:


    Machine Learning Master Pack




    Requested
    SEO-Keyword-Strategy-Depth
    Advanced SEO: Developing an SEO-Friendly Website
    lynda Learn Google AdSense Basics






    paid Tutorial Set free ගන්න හොයාගන්න බෑ නම් torrent ලින්ක් එක දියන්. free download කරගන්න ලින්ක් එක දෙන්නම් :D:D


    තොපි ඉගෙනගත්තට මට ලැබෙන දෙයක් නෑ.:cool::cool:
    හැමදෙයක්ම තොපේ අනාගතේට :rofl::rofl:


    ප.ලි. - වෙලාව ලැබෙන හැටියට අප්ඩේට් කරනවා.
    Bump කරනු:rolleyes:


    Patta Machan... Rep +
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මචන් Data Structures And Algo ටියුටෝරියල් එකක් තියනවා Udemy ඒක දාන්නකො