bitdownload.ir
7,037 ක් views ආවේ වැල කියල හිතලාThanks. Downloading Adsense, Advanced SEO වැල.
මම සිරාවටම වැල වෙන්න ඇති කියලා දවල් ඉඳන් thread එක දැක්කට බැලුවේ නෑ. අපරාදේ බං.





අවංකවම කියන්න මේක ඩවුන්ලෝඩ් කරපු අය ඉන්නවද?
මම නම් බෑවෙ නෑ
අතට දුන්න දේ කටට දාගන්න බැරි අනාත කුකුලොත් ඉන්නවා බන්මොකේටද පාස්වර්ඩ් අහන්නෙ.යකෝ ඔක හොයාගන්න බැරිද උඹට?
ලින්ක් එක දීපන් මම පාස්වර්ඩ් එක දෙන්න


සිරා බන්.පට්ට කතාව. මම මේ ත්‍රෙඩ් එක දැක්කේ දැං ඊයේ දවසම ටියුටෝරියල් තමා. මම උඹ කියන විදියට කරලා අවුරුද්දකටත් අඩු කාලෙකින් දියුණු උනා. ඒක දරාගන්න බැරි උන් ගොඩක් රෙප් කපලා තිබ්බා. මෝඩ කම තමා. තමුන්ගේ කාලේ කන දේකට රෑ 12 ඉඳන් මහන්සි වෙනවා එක රුපියලක් හොයාගන්න උනන්දුවක් නෑ. හොයාගත්ත එකාට කෙලින්න කුහක කම තියෙනවා.
උඹලා වැල බලන අතරේ ෆිල්ම් බලන අතරේ අපි ටියුටෝරියල් බැලුවා ඒවා ක්‍රියාත්මක කලා. උඹලා අතේ ගහලා කැරි නාගෙන නිදාගත්තා අපි ඇස් වැලි කැට පිරිලා ගානට නිදි මරලා දියුණු උනා. වැරැද්ද උඹලා නොහිතන කම.
මේ අවුරුද්දේ වත් සොකඩේ හොල්ල හොල්ල ඉන්නේ නැතුව කීයක් හරි හොයාගන්න මොලේ පෑදෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

කාට කියන්නද 

හිත හදාගෙන DELETE කරන්න ගනින්.Ubanam pattama dayal ekak..... pattama wadak bro.......
Mage 360 hunduwa (Hard eka) pirila thiyenne. aluth lapa gaththa gaman banawa....
english walinda seo ehema thiyenne?
අත්‍යවශ්‍ය දේවල්/ අවශ්‍ය දේවල් වෙන්කර ගනින්. මන් කියනවට බලහන් OS එක ඇරුනහම 60% ක් ඉඩ ගන්න පුළුවන් 

ඒක කියලදෙන්නේ මොකටද බන් ඉපදෙද්දීම සොකඩේ හොල්ලහොල්ල ආව අපේ උන්ටමම හිතුවේ වැල බාන හැටි කියල දෙන tutorial එකක් කියල.
Thank you!![]()




හැකි පමණින් රේප් කරනු ලැබේ 

හිත හදාගෙන DELETE කරන්න ගනින්.අත්‍යවශ්‍ය දේවල්/ අවශ්‍ය දේවල් වෙන්කර ගනින්. මන් කියනවට බලහන් OS එක ඇරුනහම 60% ක් ඉඩ ගන්න පුළුවන්
![]()
so true
you only need the right mindset then you can do anything.
it's just a matter of time & strategy to achieve greatness.

Rep++